මාම අද උදේම ආව අපෙ ගෙදර. එයාගෙ පුතා වැඩකරන තැන ලැප්ටොප් සල්ලි වගයක් හොරකම් කරල පොලිසියෙන් අල්ලගෙන ගියාලු. මට එන්නලු ඇප දෙන්න. ඔය මිනිස්සු තමයි තාත්තගෙ දේපල ලියාගෙන අපිට කරදර කරේ. අම්මට දැන් ඒව මතක නෑ. මොනව උනත් නෑකම් නැතිකරගන්න එපා කියල මට යන්නලු ඇප දෙන්න.