හරියට සිරිසේන අයියගෙ කොණ්ඩය කළු වෙද්දී
ඩඩ්ලි මල්ලිගේ කොණ්ඩය සුදු
අන්න ඒ ක්රමයටම තමයි.

හරියට සිරිසේන අයියගෙ කොණ්ඩය කළු වෙද්දී
ඩඩ්ලි මල්ලිගේ කොණ්ඩය සුදු
අන්න ඒ ක්රමයටම තමයි.



දැන් ඒ මනුස්සය ඩයි ටිකක් ගාලා ලස්සනට පිලිවෙලට ඉන්න එකත් වැරැද්ද්ක්ද? අනේ මන්දා බන් උඹත් චීත්තයක්නෙ



අපි වගේ තරුන වැඩ කාරයො පැත්තක ඉන්දැද්දි මේ නාකි වැඩ බැරි පෙන්දො රට පලනය කරන නිසා තමයි අද මේ රට මේ තත්වයට පත් වෙලා තියෙන්නේ![]()
දන්නේ නැති නිසා අහන්නේ
කුණුහරුපෙන් බනින්න එපා
අයි මචන් මහින්ද මහත්තයාගේ බාලම නංගිගේ (අවුරුදු 58 වයස) කොන්ඩේ සුදුවෙලා තියෙද්දී
මහින්ද මහත්තයාගේ කොන්න්දේ කලුවෙලා තියෙන්නේ ?
මහින්ද ලොක්ක හවසට නාන්නේ නැද්ද ?
පලා වර්ග කන නිසාද ?
නැත්නම් මේ දෙකම නෙමයිද ?
deshapalanaya karana ekath api hithana tharam lesi ne neda ban?