අප්පොච්චිගේ කොන්ඩේ

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
12391417_1015372015122040822419516_n.jpg
 

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,637
    13,347
    113
    අපි වගේ තරුන වැඩ කාරයො පැත්තක ඉන්දැද්දි මේ නාකි වැඩ බැරි පෙන්දො රට පලනය කරන නිසා තමයි අද මේ රට මේ තත්වයට පත් වෙලා තියෙන්නේ:(:(:yes::nerd:

    එකනේ මචන් දැන් බලපන් මහින්දට 75යි රනිල්ල්ට 65 යි අනිත් ඉන්න එවුනුත් ඔක්කොම ඒ වගේම වල පයි පයයි ගොඩ පයයි නාකී හම්පඩ
    ඇයි බන් අපිට අර එමානුවෙල් වගේ එල කොල්ලෙක් හොයාගන්න බැරි



    18342168_1349156048498421_3821096821813418416_n.jpg
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දන්නේ නැති නිසා අහන්නේ
    කුණුහරුපෙන් බනින්න එපා
    අයි මචන් මහින්ද මහත්තයාගේ බාලම නංගිගේ (අවුරුදු 58 වයස) කොන්ඩේ සුදුවෙලා තියෙද්දී
    මහින්ද මහත්තයාගේ කොන්න්දේ කලුවෙලා තියෙන්නේ ?
    මහින්ද ලොක්ක හවසට නාන්නේ නැද්ද ?
    පලා වර්ග කන නිසාද ?
    නැත්නම් මේ දෙකම නෙමයිද ?

    yako danne nadda? mahinda kiyanne human-god hybrid kenek. kemathi form ekak ganna puluwan kemathi welawata. konde unath kemathi welawaka thamai sudu wenne...