තාත්තා පෝන් එක දාලා කඩේ ගියා, කෝල් එකක් ආවා නොදන්න නොම්බරයකින්. මම කතාකලේ, තාත්තව ඇහුවා, මම එයාගෙන් ඇහුවා ඔයා කවුද කියලා. මිනිහා කියපි "මම අප්පො කෙනෙක් නුවරින් කතාකරන්නේ" කියලා. පස්සේ තාත්තා ආවහම මම කිව්වා කෝල් එකක් ආවා කියලා ඒ නොම්බරේ අරංදුන්නා. පස්සේ තාත්තා ටිකවෙලාවක් කතාකරලා කිව්වා ඉස්සර එයාගේ දෙපාර්තුමේන්තුවේ වැඩකරපු කෙනෙක් දැන් විශ්‍රාම ගිහින් කියලා.
සිරාවට කවුද මේ අප්පො කියන්නේ; රජයේ සේවයේ එහෙම එවුන් ඉන්නවද?
සිරාවට කවුද මේ අප්පො කියන්නේ; රජයේ සේවයේ එහෙම එවුන් ඉන්නවද?