Questions "අප්පො" කියන්නේ කවුද?

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    තාත්තා පෝන් එක දාලා කඩේ ගියා, කෝල් එකක් ආවා නොදන්න නොම්බරයකින්. මම කතාකලේ, තාත්තව ඇහුවා, මම එයාගෙන් ඇහුවා ඔයා කවුද කියලා. මිනිහා කියපි "මම අප්පො කෙනෙක් නුවරින් කතාකරන්නේ" කියලා. පස්සේ තාත්තා ආවහම මම කිව්වා කෝල් එකක් ආවා කියලා ඒ නොම්බරේ අරංදුන්නා. පස්සේ තාත්තා ටිකවෙලාවක් කතාකරලා කිව්වා ඉස්සර එයාගේ දෙපාර්තුමේන්තුවේ වැඩකරපු කෙනෙක් දැන් විශ්‍රාම ගිහින් කියලා.
    සිරාවට කවුද මේ අප්පො කියන්නේ; රජයේ සේවයේ එහෙම එවුන් ඉන්නවද?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,634
    13,342
    113
    සබරගමුවේ වලව් කරයොන්ට කියන්නෙ අප්පෝ කියලා, එල්ලාවල අප්පෝ, ඇන්ටන් අප්පෝ , ප්‍රසිද්ධ අය
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රාජ්‍ය සේවයේ නම් අප්පො කියල හිටියේ සුලු සේවකයෝ.
    රත්නපුරේ පැත්තෙ නම් අප්පෝ කියන්නේ ටිකක් සල්ලි භාගේ තියෙන ගොවිකුලේ මිනිස්සුන්ට
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,803
    113
    Mother Earth
    20221218-031440.jpg


    මූද දන්නෑ 🧐
     
    • Haha
    Reactions: Solo Rider