අප්සට් mood again (💔) little help

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මචන්, තම වර්ගයාගේ පැවැත්ම තහවුරු වෙන්න මොලෙන් දෙන එක එක Chemical ආතල් වලට ඔය තරම් ඩිප්‍රෙස් වෙන්න එපා... උබට ඒකි ගැන හිතෙන හැම වෙලේම හිතපන් මේක මොලෙන් දෙන ආතල් එකක් කියල... ඕනෙම නම් ඒ වෙලාවට අතේ පාරක් ගහප්න් ඔය ඔක්කොම අමතක වෙලා යන්න... හැබැයි අතේම ගගහ ඉන්න එපා හොඳඒ... තව එකක්, උබට ඒකිව මතක් වෙන හැම මගුලක්ම අයින් කරල දාපන්, සෝසල් මීඩියා ඒම ඔක්කොම block කරපන් ... කොටින්ම කිව්වොත් අමතකම කරල දාපාන් ... යාලුවෙලා වත් ඉන්න ඕනෙ නෑ...
    Block කරලා delete කරලා දාම්මා🙂 අතේ ගහන එක මම නවත්තලා තියෙන්නෙ🤫
     
    • Like
    Reactions: Voxelstuffs