මාරම අවුල් බන්.නෑයෝ ගෑන කතා කරලා වෑඩක් නෑ.පිට මිනිස්සුන්ට වඩා ඔය නෑයෝ තම්යි ගොඩක් සතුටු වෙන්නේ අපිට කෙලවෙන එකට.එත් සමහර පවුල්වල ඔය නෑයෝ ගොඩක් සහයෝගයෙන් දුක සතුට දේකේදිම ලග ඉන්නවා. ඒ වගේ නෑයෝ ලබන්ට උබලා,අපි පින් කරලා නෑ මචන්.මට කියන්ට තියෙන්නෙ ඉවසීමෙන් කටයුතු කරන්ට කියලා විතරයි.
Anyway good luck machan ubata waradinne naha, kohoma hari naya tika gewala dala shape eke jivath wenna. salli itin kochchara hamba unath madine


406 drive karala kawuda yako Honda FIT ganne..




