අප්සෙට් කෑම පොට්

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අර අවිස්සාවෙල්ල පැත්තෙ තියෙන්නෙ අම්බලම කියලා පොට් එකක්.. අන්න ඒකේ කෑම නම් චා.. බඩ ගියේ නෑ.. ඒත් උන් පරණ ඒවා රත් කරලා දෙනවා...
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    HNB tower එක ඉස්සරහ තියෙන්නෙ බන් Nestle එකයි මහවැලි එකයි නේද ? :rolleyes:
    උඹ කියන්නෙ විනයාලංකාර මාවතේ එකද ?

    ඔව් අර පොඩි කඩේ. හැරෙන්නවත් ඉඩ නැති එක බන්.
     
    ben

    Member
    Nov 17, 2006
    268
    27
    0
    Dehiwala
    Pannipitiya
    Dharmapala college eka gawa thiyana
    pubudu food center
    othanin chicken kema genalla kala mage yaluwek ta bada giya
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    habai oke senaga pirila ne ban. Mama oken kala nan naha habai nithara dakala thiyenawa. okkoma honda kita gahapu un thamayi dakke.

    ඔව් ඉතින් අපේ සමහර මිනිස්සුන්ට ඕන ජරාවක් උහුලන්න පුළුවන් බොක්කක් තියනවනේ. එත් අපි දන්න කොල්ලෙක් ඔය වගේ ඔතනින් දිගටම කනවා. දන්නා කාලේ ඉඳලම. එක සැරයක් ඩයරියා එකක් හැදිලා රෝගය උත්සන්න උනා. පස්සේ ඇඩ්මිට් කළා ආසිරි එකේ. පස්සේ දැන ගත්තේ සැල්මොනෙල්ලා අසාධනය වෙලා. එයට අමතරව ටයිපොයිඩ් උණක් හදුනා. වෙන කවර කතාද ඉතින්.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඔව් ඉතින් අපේ සමහර මිනිස්සුන්ට ඕන ජරාවක් උහුලන්න පුළුවන් බොක්කක් තියනවනේ. එත් අපි දන්න කොල්ලෙක් ඔය වගේ ඔතනින් දිගටම කනවා. දන්නා කාලේ ඉඳලම. එක සැරයක් ඩයරියා එකක් හැදිලා රෝගය උත්සන්න උනා. පස්සේ ඇඩ්මිට් කළා ආසිරි එකේ. පස්සේ දැන ගත්තේ සැල්මොනෙල්ලා අසාධනය වෙලා. එයට අමතරව ටයිපොයිඩ් උණක් හදුනා. වෙන කවර කතාද ඉතින්.

    :no:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මමනම් කැම්පස් යන දවස්වල උසස් පෙළ කරන දවස් වල ඕන තරම් චාටර් හෝටල් වලින් කාල තියනවා. එත් මම මගේ මුළු ජීවිතකාලය තුලම දැකපු අපිරිසිදුම හෝටලේ පිහිටලා තියෙන්නේ HNB ටවර් එක ඉස්සරහා තියන මුඩුක්කු ගුබ්බයම් කඩේ. අමු ජරාව. උයන මිනිස්සුන්ගේ දහදිය වැක්කෙරෙන්ව ඒවා කෑම වලටත් වැටෙනවා. මන් දැකල තියනවා වැටෙනවා දාඩිය මුන් ගසනකොට. නිල මැස්සෝ හැම තැනම . පිටිපස්සේ කක්කුසිය. කුස්සියටම අල්ලලා. එකේ බෝග පිරිලා. වතුර ගහන්න බැහැ. ගැහුවොත් එලියට විසික් වෙනවා. එකේ මැස්සෝ වහල එළවලු වල වහනවා. ඕකට සිගරට් ගහන්න යනවා මිනිස්සු. කක්කුස්සිය ලග ඉඳල තමයි සිගා ගහන්නේ. උන් හුජ්ජ එක දාල ඇවිදන් එකකොට කකුලට එළවලු පෑගෙනවා එහෙන් මෙහෙන්. කුකුල් මස් හැම තැන බිම.

    අම්බෝ මට පුදුමේ බන් ඇයි මේ කාලකන්නි කඩේ PHI එකෙන් අල්ලන්නේ නැත්තේ කියලා.

    tho ewwa daka daka kaawada yakoo
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    මමනම් කැම්පස් යන දවස්වල උසස් පෙළ කරන දවස් වල ඕන තරම් චාටර් හෝටල් වලින් කාල තියනවා. එත් මම මගේ මුළු ජීවිතකාලය තුලම දැකපු අපිරිසිදුම හෝටලේ පිහිටලා තියෙන්නේ HNB ටවර් එක ඉස්සරහා තියන මුඩුක්කු ගුබ්බයම් කඩේ. අමු ජරාව. උයන මිනිස්සුන්ගේ දහදිය වැක්කෙරෙන්ව ඒවා කෑම වලටත් වැටෙනවා. මන් දැකල තියනවා වැටෙනවා දාඩිය මුන් ගසනකොට. නිල මැස්සෝ හැම තැනම . පිටිපස්සේ කක්කුසිය. කුස්සියටම අල්ලලා. එකේ බෝග පිරිලා. වතුර ගහන්න බැහැ. ගැහුවොත් එලියට විසික් වෙනවා. එකේ මැස්සෝ වහල එළවලු වල වහනවා. ඕකට සිගරට් ගහන්න යනවා මිනිස්සු. කක්කුස්සිය ලග ඉඳල තමයි සිගා ගහන්නේ. උන් හුජ්ජ එක දාල ඇවිදන් එකකොට කකුලට එළවලු පෑගෙනවා එහෙන් මෙහෙන්. කුකුල් මස් හැම තැන බිම.

    අම්බෝ මට පුදුමේ බන් ඇයි මේ කාලකන්නි කඩේ PHI එකෙන් අල්ලන්නේ නැත්තේ කියලා.

    menna campusuth gihin A/: pass wela eka parama.. mu tharam boru karayek mama dakala na oi
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පිටකොටුවෙ තියන කඩ ඔක්කොම ජරාව බන්. මගේ යාලුවෙක් පිටකොටුවෙන් කාලා විනාඩි 15 ක් ගියෙඑ නෑ හොස්පිටල් ඇඩ්මිට් කරන ගානට ලෙඩ උනා :angry:
    කවුද බන් පිටකොටුවෙන් කන්නේ
    කොත්තුවක් කනව නම් ස්ලෙව්අයිලන්ඩ් වල තියෙන බගර්කින් එක ගාව තියෙන විදුරු කඩේ තමා හොඳ
    ගොඩක් ලොකු පොරවල් පවා එතන කනවා වගේම ගැනත් සාධාරණයි රසත් පංකාදුයි මචෝ පිරිසිදුයි
    ස්ට්‍රීට් ෆුඩ් ප්‍රෝග්‍රෑම් එකකත් පෙන්නුවා බන් පිටරට චැනල් එකක
    කුරුවිට කාරයත් මම දැක්ක කරල තියෙනවා එතන ප්‍රෝග්‍රෑම් එකක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අල් මාස් කියල තියෙන මුස්ලිම් හොටෙල් එකෙන් කන්න එපා මල ජරාව කියලා කියනවා ගොඩක් උන් වැල්ලවත්ත නුගේගොඩ වැලිසර මහබාගේ ගොඩක් ඒරියා වල තියෙනවා ඒක
     
    Jangiya

    Junior member
  • Nov 12, 2015
    23
    1
    8
    සිරිපාදෙ ගිහින් පල්ලෙහැන් එලවලු රොටියක් කාල නැග්ගෙ. බහිනකන් බඩ ගියා කියහන්කො. කලිසමෙත් කක්ක..:no:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    තස්ටන් එක ඉස්සරහ තියෙන එකත් ජරාව බන් අපෝ වැඩක් නැහැ

    :(:( ඔකේ අපි ස්ව්මින්ග් ගිහින් කොත්තු කනවා. ඔය හෝටලෙන් කොත්තුවක් කාල බඩගියා වරුවක්. කාපු ප්‍රමාණයට වඩා බඩ ගියා.මුස්ලිම් කඩ ලෝකේ කොහෙත් එකයි බන්.අනිවා බඩේ අමාරුවක් 100% ගැරන්ටිඩ්.
     
    Last edited:

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    Viharamahadevi park eka paththe yanawa nam , hunupita rd eke thiyenawa kadayak, " duppathaage hithawathaa" kiyala. Uyana thana minissunta oenawa. Okkoma karanne ethana thiyan. Pirisudu kama hodai. Fried rice tiyenne. Rs 90. Kaala madi nam ona tharam illagena kanna puluwan. Sathayak wath wadiyen ganne na. Kollupitiya paththe giyoth mama ethaninmai kanne.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    තස්ටන් එක ඉස්සරහ තියෙන එකත් ජරාව බන් අපෝ වැඩක් නැහැ

    මේකයි මචං උනේ, අපේ රෝඉයල් එකේ වූෂු ශෝ එකක් බලන්න ගියා, නවරඟහලේ ඒක තිබුනෙ, හවස එනකොට දවල්ට කාලත් නැතුව හිටපු හින්ද ගියා ඕකට , ගියාම වෙටර් කාරය අපිට කියනව බුරියානිනන් ඉවරයි රයිස් දෙන්නං කියල , අපි හා ගේන්න කියල කිවුවම මේන්න මේ යකා දීසියකට බුරියානි එකයි චිකන් එකයි ගෙනත් දුන්නා, අපි ඒත් කල්පනා කල නැහැයි කියපු බ්‍රියානි එකපාරට අවෙ කොයින්ද කිය්ල, කොහොම හරි ගාණ නං සාදාරණයි බිල තිබුනෙ 300 ගාණක්. ඒත් අඩුවට දෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න එපායැ.
     
    Last edited:

    ben

    Member
    Nov 17, 2006
    268
    27
    0
    Dehiwala
    Viharamahadevi park eka paththe yanawa nam , hunupita rd eke thiyenawa kadayak, " duppathaage hithawathaa" kiyala. Uyana thana minissunta oenawa. Okkoma karanne ethana thiyan. Pirisudu kama hodai. Fried rice tiyenne. Rs 90. Kaala madi nam ona tharam illagena kanna puluwan. Sathayak wath wadiyen ganne na. Kollupitiya paththe giyoth mama ethaninmai kanne.

    maath kala thiyanawa!:dull: un kema eka bedanne nikan saththunta kanna denna bedanawa wage:baffled: