HNB tower එක ඉස්සරහ තියෙන්නෙ බන් Nestle එකයි මහවැලි එකයි නේද ?
උඹ කියන්නෙ විනයාලංකාර මාවතේ එකද ?
ඔව් අර පොඩි කඩේ. හැරෙන්නවත් ඉඩ නැති එක බන්.
habai oke senaga pirila ne ban. Mama oken kala nan naha habai nithara dakala thiyenawa. okkoma honda kita gahapu un thamayi dakke.
ඔව් ඉතින් අපේ සමහර මිනිස්සුන්ට ඕන ජරාවක් උහුලන්න පුළුවන් බොක්කක් තියනවනේ. එත් අපි දන්න කොල්ලෙක් ඔය වගේ ඔතනින් දිගටම කනවා. දන්නා කාලේ ඉඳලම. එක සැරයක් ඩයරියා එකක් හැදිලා රෝගය උත්සන්න උනා. පස්සේ ඇඩ්මිට් කළා ආසිරි එකේ. පස්සේ දැන ගත්තේ සැල්මොනෙල්ලා අසාධනය වෙලා. එයට අමතරව ටයිපොයිඩ් උණක් හදුනා. වෙන කවර කතාද ඉතින්.

මමනම් කැම්පස් යන දවස්වල උසස් පෙළ කරන දවස් වල ඕන තරම් චාටර් හෝටල් වලින් කාල තියනවා. එත් මම මගේ මුළු ජීවිතකාලය තුලම දැකපු අපිරිසිදුම හෝටලේ පිහිටලා තියෙන්නේ HNB ටවර් එක ඉස්සරහා තියන මුඩුක්කු ගුබ්බයම් කඩේ. අමු ජරාව. උයන මිනිස්සුන්ගේ දහදිය වැක්කෙරෙන්ව ඒවා කෑම වලටත් වැටෙනවා. මන් දැකල තියනවා වැටෙනවා දාඩිය මුන් ගසනකොට. නිල මැස්සෝ හැම තැනම . පිටිපස්සේ කක්කුසිය. කුස්සියටම අල්ලලා. එකේ බෝග පිරිලා. වතුර ගහන්න බැහැ. ගැහුවොත් එලියට විසික් වෙනවා. එකේ මැස්සෝ වහල එළවලු වල වහනවා. ඕකට සිගරට් ගහන්න යනවා මිනිස්සු. කක්කුස්සිය ලග ඉඳල තමයි සිගා ගහන්නේ. උන් හුජ්ජ එක දාල ඇවිදන් එකකොට කකුලට එළවලු පෑගෙනවා එහෙන් මෙහෙන්. කුකුල් මස් හැම තැන බිම.
අම්බෝ මට පුදුමේ බන් ඇයි මේ කාලකන්නි කඩේ PHI එකෙන් අල්ලන්නේ නැත්තේ කියලා.

කවුද බන් පිටකොටුවෙන් කන්නේපිටකොටුවෙ තියන කඩ ඔක්කොම ජරාව බන්. මගේ යාලුවෙක් පිටකොටුවෙන් කාලා විනාඩි 15 ක් ගියෙඑ නෑ හොස්පිටල් ඇඩ්මිට් කරන ගානට ලෙඩ උනා![]()
katubedda handiye night kade
තස්ටන් එක ඉස්සරහ තියෙන එකත් ජරාව බන් අපෝ වැඩක් නැහැRoyal eka issaraha thiyana Raheema eka
තස්ටන් එක ඉස්සරහ තියෙන එකත් ජරාව බන් අපෝ වැඩක් නැහැ

ඔකේ අපි ස්ව්මින්ග් ගිහින් කොත්තු කනවා. ඔය හෝටලෙන් කොත්තුවක් කාල බඩගියා වරුවක්. කාපු ප්‍රමාණයට වඩා බඩ ගියා.මුස්ලිම් කඩ ලෝකේ කොහෙත් එකයි බන්.අනිවා බඩේ අමාරුවක් 100% ගැරන්ටිඩ්.තස්ටන් එක ඉස්සරහ තියෙන එකත් ජරාව බන් අපෝ වැඩක් නැහැ
Viharamahadevi park eka paththe yanawa nam , hunupita rd eke thiyenawa kadayak, " duppathaage hithawathaa" kiyala. Uyana thana minissunta oenawa. Okkoma karanne ethana thiyan. Pirisudu kama hodai. Fried rice tiyenne. Rs 90. Kaala madi nam ona tharam illagena kanna puluwan. Sathayak wath wadiyen ganne na. Kollupitiya paththe giyoth mama ethaninmai kanne.
un kema eka bedanne nikan saththunta kanna denna bedanawa wage