අප්‍රිකන් සිංහයෙක් ඌටත් මංන්ඥන්(confused ) වගේ

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ඌ බලනවා හම්මටහුඩු අද කවදාවත් නැතුව කෑම ලගටම ඇවිල්ලනේ කියලා
     
    • Haha
    Reactions: Asmodeus

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,182
    113
    උන්ට මිනිස්සුන්ට attack කරලා පුරුදු නෑ..දෙපාරක් හිතනවා attack කරන්න කලින්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඌ non alcoholic සිංහයෙක් වෙන්න ඇති. අරුගේ වෙරි බහිනකන් ඉන්නවද දන්නේ නෑනේ
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    අඩෝ හිතපං වෙරි හිඳිලා මේ වීඩියෝ එක බලනකොට මූට එන ගැම්ම