අප්‍රිකානු සූකර උණ ලංකාවෙ වල් ඌරන්ටත්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    අප්‍රිකානු සූකර උණ නිසා ලංකාවෙ වල් ඌරු ගහනය රටෙන්ම වඳ වෙලා යන්න හෝ ප්‍රාදේශීය වඳ වෙලා යන්න පුලුවන් කියල බලධාරින් වාර්තා කරනවා.
    දැනට මේ සූකර උණට ගොදුරු උන වල් ඌරන් යාල කලාප 1, ගම්පහ හා මීරිගම, මොණරාගල හා පේරාදෙණිය යන ප්‍රදේශ වල දකින්න ලැබෙන බවත් මේ රෝග තත්වය යටතේ මරණ අනුපාතය 100% වන බවත් කියවෙනවා. මේ රෝගයට ගොදුුරු උන ඌරන්ගෙ සාම්පල ගෙන වැඩිදුර පර්යේෂණ සිදු කරන බවත් දැනට ඇති තත්වය සුලුවෙන් තැකීමට නොහැකි බවත් පැවසෙනවා. දැනටත් 100 පමණ ඌරන් ප්‍රමාණයක් මිය ගොස් ඇති බවටත් වනජීවි අංශ ප්‍රකාශ කරනවා. ඉතිං ඉදිරි කාලයේදි ජාතික වනෝද්‍යාන තුල සිටින ඌරන්ගේ ගහනයට පවා ලොකු තර්ජනයක් මේ ලෙඩෙන් එන්න ඉඩ තියෙන්නෙ ඒ⁣කෙ තියෙන බෝවීමේ සීඝ්‍රතාවය නිසා.
    වල් ඌරා කියන්නෙත් යම්කිසි පාරිසරික සේවාවන් සිදු කරන පරිසර පද්ධතියේම කොටසක්. සතෙක් යම් පද්ධතියක් ඇතුලෙ නැති වෙලා ගියොත් ඒකෙන් සම්පූර්ණ බලපෑමක් නැහැ කියල කියන්න බැහැ. ඔය අනෙකුත් සතුන්ට උනත් එච්චරම තමයි. Sus scrofa affinis කියන විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන මෙරට සිටින වල් ඌරා ලංකාවට ආවේණික උප විශේෂයක්. ඒ වගේම පලිබෝධකයෙක් විදිහට නම් උන විශේෂයක්. මෙහෙම ගියොත් අලුතෙන් ගහන පාලනය කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.නමුත් සම්පූර්ණ ගහනය නම් අතුරුදන් කරන්න බැරි වෙයි. දැනටත් ඔය අධික ගහනයක් දකින්න ලැබුනු පැති වල ඌරො රංචු අඩු වෙලා සත්තු ⁣එකා දෙන්නා ඉතුරු වෙලා කියල නම් ආරංචියි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    අඩෝ මමත් දැක්ක නිවුස් වල. වල් උරෝ ගොඩක් මරිළලු දැනට. මරණ අනුපාත 100% කියන්නේ දරුණු කෙස් එක.
    ඒකනේ මේ රෙද්ද හින්දා කාලෙකින් කෑවෙත් නෑ. දැන් වල් උන්ටත් හැදිලා කියන්නේ කන්න වෙන්නේම නෑ කාලෙකට
     
    • Sad
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අඩෝ මමත් දැක්ක නිවුස් වල. වල් උරෝ ගොඩක් මරිළලු දැනට. මරණ අනුපාත 100% කියන්නේ දරුණු කෙස් එක.
    කවුරු හරි මොකක් හරි ත්‍රෙඩ් එකක් දැම්මොත් උබ ඉතිං ඒ ගැන 'මම ඕක කලින් දැක්කා' කියලා රිප්ලයි කරන එකානේ.
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    කවුරු හරි මොකක් හරි ත්‍රෙඩ් එකක් දැම්මොත් උබ ඉතිං ඒ ගැන 'මම ඕක කලින් දැක්කා' කියලා රිප්ලයි කරන එකානේ.
    ඉතින් යකෝ දැකපු දේනේ කියන්නේ. ඕක ඊයේ දවසෙම ගියා
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තෙත් කලාපේ නම් ඔහොම අවුලක් නෑ.වැස්ස කාලෙට වත්තක් පැත්ත පලාතේ ආපු නැති උන් දැන් මිදුලටම එනවා.කිරි අල ගහක් ,පොල් පැලයක් තියෙන්න නෑ.
     
    • Like
    Reactions: NRTG

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    Mekata mkk hari karanna oni bn. Okkoma marila giyot unbalance weno. Okat kohen hari karakila apitamai enne aith
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    අප්‍රිකානු සූකර උණ නිසා ලංකාවෙ වල් ඌරු ගහනය රටෙන්ම වඳ වෙලා යන්න හෝ ප්‍රාදේශීය වඳ වෙලා යන්න පුලුවන් කියල බලධාරින් වාර්තා කරනවා.
    දැනට මේ සූකර උණට ගොදුරු උන වල් ඌරන් යාල කලාප 1, ගම්පහ හා මීරිගම, මොණරාගල හා පේරාදෙණිය යන ප්‍රදේශ වල දකින්න ලැබෙන බවත් මේ රෝග තත්වය යටතේ මරණ අනුපාතය 100% වන බවත් කියවෙනවා. මේ රෝගයට ගොදුුරු උන ඌරන්ගෙ සාම්පල ගෙන වැඩිදුර පර්යේෂණ සිදු කරන බවත් දැනට ඇති තත්වය සුලුවෙන් තැකීමට නොහැකි බවත් පැවසෙනවා. දැනටත් 100 පමණ ඌරන් ප්‍රමාණයක් මිය ගොස් ඇති බවටත් වනජීවි අංශ ප්‍රකාශ කරනවා. ඉතිං ඉදිරි කාලයේදි ජාතික වනෝද්‍යාන තුල සිටින ඌරන්ගේ ගහනයට පවා ලොකු තර්ජනයක් මේ ලෙඩෙන් එන්න ඉඩ තියෙන්නෙ ඒ⁣කෙ තියෙන බෝවීමේ සීඝ්‍රතාවය නිසා.
    වල් ඌරා කියන්නෙත් යම්කිසි පාරිසරික සේවාවන් සිදු කරන පරිසර පද්ධතියේම කොටසක්. සතෙක් යම් පද්ධතියක් ඇතුලෙ නැති වෙලා ගියොත් ඒකෙන් සම්පූර්ණ බලපෑමක් නැහැ කියල කියන්න බැහැ. ඔය අනෙකුත් සතුන්ට උනත් එච්චරම තමයි. Sus scrofa affinis කියන විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන මෙරට සිටින වල් ඌරා ලංකාවට ආවේණික උප විශේෂයක්. ඒ වගේම පලිබෝධකයෙක් විදිහට නම් උන විශේෂයක්. මෙහෙම ගියොත් අලුතෙන් ගහන පාලනය කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.නමුත් සම්පූර්ණ ගහනය නම් අතුරුදන් කරන්න බැරි වෙයි. දැනටත් ඔය අධික ගහනයක් දකින්න ලැබුනු පැති වල ඌරො රංචු අඩු වෙලා සත්තු ⁣එකා දෙන්නා ඉතුරු වෙලා කියල නම් ආරංචියි.
    කොහොමද බන් ඒක බෝවුනේ ...... කරුවලේ ඇවිදින් වල්ඌරෝ චීන ඊරියන්ට කොටු පනිනවාවත් ද ???
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඉතින් යකෝ දැකපු දේනේ කියන්නේ. ඕක ඊයේ දවසෙම ගියා
    මම දැන් ටික දවසක් ඉදන් බැලුවා.

    කවුරු හරි ත්‍රෙඩ් එකක් දැම්මම ඔබතුමා එකේ රිප්ලයි කරලා තියෙන්නේ එහෙම තමා.

    ඔය මම පොර මානසිකත්වයෙන් මිදෙන්න.
     
    • Haha
    Reactions: Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    කොහොමද බන් ඒක බෝවුනේ ...... කරුවලේ ඇවිදින් වල්ඌරෝ චීන ඊරියන්ට කොටු පනිනවාවත් ද ???
    මැරිච්ච ඌරෙක්ව කන්න ඇති වල් උරෝ. අපේ උන් ඔව්ව හරියට වලදාලා ඉවර කරන්නේ නෑ නේ.
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මම දැන් ටික දවසක් ඉදන් බැලුවා.

    කවුරු හරි ත්‍රෙඩ් එකක් දැම්මම ඔබතුමා එකේ රිප්ලයි කරලා තියෙන්නේ එහෙම තමා.

    ඔය මම පොර මානසිකත්වයෙන් මිදෙන්න.
    ටික දවසක ඉඳන් නෙවෙයි ඉතින් ඉස්සර ඉඳන්ම කරන්නේ එහෙමයි. පොර මානසිකත් වයක් නම් නෑ මට.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ටික දවසක ඉඳන් නෙවෙයි ඉතින් ඉස්සර ඉඳන්ම කරන්නේ එහෙමයි. පොර මානසිකත් වයක් නම් නෑ මට.
    දැන් එක ඕවර් නේද?

    කවුරු හරි මොන ත්‍රෙඩ් එකක් දැම්මත්, ඔබතුමා රිප්ලයි කරොත් දාලා තියෙන්නේ ඒ වගේ අන් අය හැල්ලු කරන පොස්ට්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    දැන් එක ඕවර් නේද?

    කවුරු හරි මොන ත්‍රෙඩ් එකක් දැම්මත්, ඔබතුමා රිප්ලයි කරොත් දාලා තියෙන්නේ ඒ වගේ අන් අය හැල්ලු කරන පොස්ට්.
    එහෙම වැඩියක් නැ. හැමදාම මේ වගේ තමයි. මම මේකේ හෑල්ලු කරන්නේ අනුරාදය විතරයි. අනිත් උන් එක්ක ප්‍රසන නෑ මට එහෙම හෑල්ලු කරන්නේ නැ. ඔය ඌරෝන්ටද හෑල්ලු කරා කියන්නේ උඹ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,341
    47,240
    113
    ඔව් බං මටත් අවුල් ඒකටනම්..වගාවලට නම් හෙනම කරදරයක් ඒ වුනාට උන් රටක වඳ වෙනවා කියන්නේ ඒක ඒ රටේ පරිසරයට හොඳ දෙයක් නෙමෙයි..පේනවනේ දැන් නරි අඩු නිසා මොණරු වැඩි වෙලා තියෙන හැටි...☹️

    එහෙම වැඩියක් නැ. හැමදාම මේ වගේ තමයි. මම මේකේ හෑල්ලු කරන්නේ අනුරාදය විතරයි. අනිත් උන් එක්ක ප්‍රසන නෑ මට එහෙම හෑල්ලු කරන්නේ නැ. ඔය ඌරෝන්ටද හෑල්ලු කරා කියන්නේ උඹ?

    ඔය මිනිහට ට්‍රැක් බං..හැම ඵකා ඵක්කම ඵල්ලෙන්න ඵනවා මේකේ අම්ම මතක් කර කර..ගණන් ගන්න ඵපා..
     
    • Like
    • Haha
    Reactions: NRTG and Kalegana

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    @G Starlin තොගේ අම්මත් ඌරු කොටුවල ලගිනව නේද බලාගෙන ඕකිත් මැරිල යයි 🤣
     
    • Dislike
    Reactions: netudara