!!^ අප්‍රිකාවේ මිනී කන හමුදාව ^!!

BlackStone

Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    !!^ අප්‍රිකාවේ මිනී කන හමුදාව ^!!

    අප්‍රිකාවෙ මිනී කන හමුදාව නොහොත් Revolutionary United Front rebel army එක ගැනයි මේ කියන්න යන්නේ.

    gallery2-8.gif


    බොහෝ ඇප්‍රිකන් රටවල නීතිය අනුව මිනිසෙකුට දඩයම් කල හැක්කේ කෑ හැකි ප්‍රමාණයට පමණයි. ඒ කියන්නෙ එක මිනිහෙක්ට කවදාවත් හොඳින් වැඩුන සතෙක් දඩයම් කරන්න බැහැ. ඒ නීතිය යුද්ධයටත් අදාල කලේ යන කෙටි Pyo නමින් හැඳින් වූ නායකයෙක්. ඔහු සියළුම හමුදා සෙබලුන්ට බල කලා තමන්ගේ සතුරන්ගේ මස් ආහාරයට ගැනීමට. ඔහු සෙබළුන්ගේ මනසට ඇතුල් කලා එලෙස මිනීමස් කෑමෙන් ශක්තිය වර්ධනය වන බව. සම්පූර්ණ ශරීරයම ආහාරයට ගැනීමෙන් නොයෙකුත් ලෙඩ රෝග බෝවීමට හැකි නිසා හදවත/මොළය/ අක්මාව පමණක් ආහාරයට ගැනුනා. වර්ථමානයේදීත් ඇප්‍රිකාවෙ මිනිසුන් ආහාරයට ගත්ත සිදුවීම් අහන්න ලැබෙනවා.

    තනියම පරිවර්තනය කරලා ලිව්වේ. අඩුම ගානේ කොමෙන්ට් එකක්වත් දාපල්ලා මචන්!
     

    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    keep posting...
    yeah i have heard that kind of thing about africa:)
    සැම්බියාවෙ ඇලි මිනිස්සුන්ගේ හදවත අමුවෙන් කෑවම ලිංගික ශක්තිය වැඩි වෙනවා කියලා විශ්වාස කරනවා!:baffled:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අප්‍රිකාවේ එවුන් ගොඩක් අදහන්නේ ස්ලාම් ලබ්ධියයි :/
    පවු අල්ලාහ්ටත් දුක හිතෙනවා ඇති නේ. :( ලොල්