!!^ අප්රිකාවේ මිනී කන හමුදාව ^!!
අප්රිකාවෙ මිනී කන හමුදාව නොහොත් Revolutionary United Front rebel army එක ගැනයි මේ කියන්න යන්නේ.
බොහෝ ඇප්රිකන් රටවල නීතිය අනුව මිනිසෙකුට දඩයම් කල හැක්කේ කෑ හැකි ප්රමාණයට පමණයි. ඒ කියන්නෙ එක මිනිහෙක්ට කවදාවත් හොඳින් වැඩුන සතෙක් දඩයම් කරන්න බැහැ. ඒ නීතිය යුද්ධයටත් අදාල කලේ යන කෙටි Pyo නමින් හැඳින් වූ නායකයෙක්. ඔහු සියළුම හමුදා සෙබලුන්ට බල කලා තමන්ගේ සතුරන්ගේ මස් ආහාරයට ගැනීමට. ඔහු සෙබළුන්ගේ මනසට ඇතුල් කලා එලෙස මිනීමස් කෑමෙන් ශක්තිය වර්ධනය වන බව. සම්පූර්ණ ශරීරයම ආහාරයට ගැනීමෙන් නොයෙකුත් ලෙඩ රෝග බෝවීමට හැකි නිසා හදවත/මොළය/ අක්මාව පමණක් ආහාරයට ගැනුනා. වර්ථමානයේදීත් ඇප්රිකාවෙ මිනිසුන් ආහාරයට ගත්ත සිදුවීම් අහන්න ලැබෙනවා.
තනියම පරිවර්තනය කරලා ලිව්වේ. අඩුම ගානේ කොමෙන්ට් එකක්වත් දාපල්ලා මචන්!

ලොල්