good post rep added +1
Mint90 Active member Mar 2, 2015 755 225 43 Sri lanka Mar 11, 2015 #142 එල මචන්.මම එලකිරියෙ මුලින්ම කියවපු නූලක්, Jim Corbett ගෙ වෙනම පොතක් තියෙනව මචන් ඉන්දියාවෙ මිනී කන කොටි,දිවියො දඩයම් කරන ඒව ගැන ලියවෙච්ච.ඒක නම් පට්ට පොත. තාම රෙප් දෙන්න බෑ බන්.මම අලුත්.no rep power
එල මචන්.මම එලකිරියෙ මුලින්ම කියවපු නූලක්, Jim Corbett ගෙ වෙනම පොතක් තියෙනව මචන් ඉන්දියාවෙ මිනී කන කොටි,දිවියො දඩයම් කරන ඒව ගැන ලියවෙච්ච.ඒක නම් පට්ට පොත. තාම රෙප් දෙන්න බෑ බන්.මම අලුත්.no rep power
thilihare Well-known member Apr 30, 2013 6,685 742 113 Kandy Mar 11, 2015 #143 Etthatama watinawa bro
R retroarc Active member Sep 19, 2014 318 59 28 Kurunegala Mar 11, 2015 #144 හෙනම කාලෙකට පස්සෙ දැක්ක පට්ටම ත්රෙඩ් එකක් මචං බොහොම ස්තුතීයි
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Mar 11, 2015 #147 වටිනා ත්රෙඩ් එකක් මචන්..පොඩි කාලේ ආසාවෙන් කියවපු පොතක් තමා "රුද්රප්රයාගයේ මිනී කන දිවියා" පොත.ඒක Jim Corbett ගේ The Man-Eating Leopard of Rudraprayag පොතේ සිංහල translation එකක්.."මල්ගුඩියට ව්යාඝ්රයෙක්" (A Tiger for Malgudi by R.K. Narayan) කියලා තව ලස්සන පොතක් තියනවා..ඒකත් නියමයි...මේ ත්රෙඩ් එක බැලුවම ඒවා ආයේ මතක් වුනා...බොහොම ස්තුතියි මේක දැම්මට... +2 added
වටිනා ත්රෙඩ් එකක් මචන්..පොඩි කාලේ ආසාවෙන් කියවපු පොතක් තමා "රුද්රප්රයාගයේ මිනී කන දිවියා" පොත.ඒක Jim Corbett ගේ The Man-Eating Leopard of Rudraprayag පොතේ සිංහල translation එකක්.."මල්ගුඩියට ව්යාඝ්රයෙක්" (A Tiger for Malgudi by R.K. Narayan) කියලා තව ලස්සන පොතක් තියනවා..ඒකත් නියමයි...මේ ත්රෙඩ් එක බැලුවම ඒවා ආයේ මතක් වුනා...බොහොම ස්තුතියි මේක දැම්මට... +2 added
arsehole-froce Well-known member Nov 11, 2014 2,530 182 63 Gampaha Mar 11, 2015 #149 ඇයි බං ලංකාවෙත් මිනීකන කොටි හිටියෙ Last edited: Mar 11, 2015
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Sep 3, 2016 #160 අන්තිමට ඉන්න කිඹුලා ගැන ගිය ප්රසිද්දම ෆිල්ම් එකක් තමයි Lake Placid