හරියට හරි .ඔය කියන තරම් කතාව සුන්දර නෑ මචන්, රුවන්ඩාවේ ඒක පුද්ගල ආදායම iphone 12 එකක ගානටත් වඩා අඩුයි. කොටින්ම බන්ගලියොත් උන් වගේ දෙගුණයක් පොහොසත්. ඕනෙම රටක් කෙටි කාලිනව සුර පුරයක් වගේ පේන්න පුළුවන් මිඩියා වලින් පෙන්නන දේවල් අනුව. ඉන්දියාවේ නිව්ස් බැලුවොත් 90 ගණන් වල ඉඳලම උන් කියන්නේ අපි දැන් super power එකක් වෙන්නයි යන්නේ, ඔන්න වෙනවා මෙන්න වෙනවා කියලා. තාම නෑ ඉතින්.
ඇයි 2022 දෙක වෙනකොට චිනේ බංකොලොත් වෙනවද බංහරියට හරි .
අපෙ මිනිස්සු ගොඩක් දෙවල් මතු පිටින් මනින්න දක්ෂයි .
කොටින්ම චීනෙ උනත් සුපර් පවර් එකක් නෙමෙ තාම (ඔව් අපිට වඩා නම් සුපර් තමා ) .ඒ වගෙම කවදාවත් සුපර් පවර් එක වෙන්න බැහැ චීනෙට ලොකෙ ඇතුලෙ ?
එත් චීනෙට ඇමරිකාව ගාණට එන්න තව සැහෙන්න කාලයක් ඉන්න වෙනවා.
චීනෙ සුපර් පවර් එකක් වෙන්න පුළුවන් නම් ලොකෙ ඇතුලෙ ඉතිහාසෙ ඔනි තරම් චාන්ස් තිබ්බා.
එත් එහෙම උනෙ නැහැ නෙ ?
වෙඩි බෙහෙත් හොයා ගත්තා ,මාලිමාව හොයාගත්තා ,කඩදාසිය හොයාගත්තා ,මුද්‍රණ දිල්පයත් චීනෙන්මයි හොයාගත්තෙ .
මෙව්වාට කියන්නෙ සිව් මාහා සොයාගැනීම් කියලා
පලවෙනියටම නොට්ටු පාවිච්චි කරෙත් චීනෙ .
පෙරදිග සේද මාර්ගෙ නිර්මාපකයත් චීනෙන් උනෙ .
එත් මෙච්චර දෙවල් හොයාගෙනත් මෙච්චර දෙවල් තිබිලත් එව්වා පාවිච්චි කරලා අඩුම ගානෙ ආසියාවෙවත් බල පරාක්‍රමය පතුවරන්න චීනෙ අපොහොසත් උනා ? ඒ ඇයි ? හේතු හොයන්න ඔනි .
එත් මෙලො ලබ්බක් සොයානොගත්ත මොංගොලියාවෙ ගෙන්ගිස් ඛාන් මුළු යුරො ආසියා මහද්වීමෙන් සැහෙන්න කොටසක් ආකමණය කරලා තමන්ගෙ බලය පැතිරෙව්වා .
චීනෙ ආසන්නයෙ තියෙන දූපතක් වෙච්ච ජපානෙ තම බලපරාක්‍රමය පෙන්නුවා දෙවෙනි ලෝක යුද්ධ කාලෙ.
ඉතිං වර්තමානෙ
චීනෙට තියෙන එකම දෙ සල්ලි .
සල්ලි පවර් එකෙන් අපි වගෙ මෙලො රහක් නැති පොඩි රටවල් බිලි බාගන්නවා .
අශොක අධිරාජ්‍යා බුද්ධාගම හරහා රටවල් කන්ට්‍රොල් කරෙ අන්න ඒ වගෙ.
ඉතිං චීනෙට තියෙන්නෙ සල්ලි බලෙන් ලබාගත්ත යම් ආර්ථික ශක්තියක් විතරයි .
ඕක වැඩි කල් නැහැ .
එක නම් මන් දන්නෙ නැහැ .සුපර් පවර් එකක් වෙන්න තව ගොඩක් දෙවල් කරන්න වෙනවා චීනෙට.ඇයි 2022 දෙක වෙනකොට චිනේ බංකොලොත් වෙනවද බං
චීනෙට අමුතුවෙන් Super Power එකක් වෙන්න දෙයක් නැහැ .එකසත් ජාතීන්ගේ සංවිධානය පටන් ගන්නකොටම China Super Power එකක් කියලා ලෝකේ පිළි අරගෙන ඉවරයිඑක නම් මන් දන්නෙ නැහැ .සුපර් පවර් එකක් වෙන්න තව ගොඩක් දෙවල් කරන්න වෙනවා චීනෙට.
සල්ලි වලින් විතරක්ම බැහැ .
අනික කොරොනා වලින් වෙච්ච හානියට ලොකෙ අනික් රටවල් චීනෙට උකෙ අරින්න සෙට් උනොත් බංකොලොත් වෙන්නත් වෙවි .
බලමු .
ඒ දෙවෙනි ලොක යුද්ධෙන් පස්සෙ. ඔව් චීනෙ විතරක් නෙමෙ .චීනෙට අමුතුවෙන් Super Power එකක් වෙන්න දෙයක් නැහැ .එකසත් ජාතීන්ගේ සංවිධානය පටන් ගන්නකොටම China Super Power එකක් කියලා ලෝකේ පිළි අරගෙන ඉවරයි![]()
(රුසියාව ,ප්‍රංශය, බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව.ඒ දෙවෙනි ලොක යුද්ධෙන් පස්සෙ. ඔව් චීනෙ විතරක් නෙමෙ .
රුසියාව ,ප්‍රංශය, බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව.
ආරක්ෂක බලවතුන් පස් දෙනා මෙ.
ආර්ථික බලවතුන් නෙමෙ.
මෙ පස්දෙනා දෙවෙනි ලොක යුද්ධෙදි එක පැත්තෙ.
සීතල යුද්ධ කාලෙදි රුසියාවයි ඇමරිකාවයි බල අරගලයක් තිබිලා පස්සෙ ඇමරිකාව තනි බලවතා වෙනවා .
දැන් අපි කතා කරන්නෙ මෙ තනිබලවතා කියන කාරණාව .
දැන් රුසියාවට ඇපත් නැහැ .
චිනෙ යම් තැනක ඉන්නවා සල්ලි බලෙන් .
එත් චීනෙට තනි බලවතා වෙන්න පුළුවන්ද ?
කවදාවත් බැහැ . අන්න ඒකයි මන් මෙ කියන්නෙ.
ඔනි නම් අපි වගෙ පොඩි රටවල් ටිකක් අල්ලගෙන ආතල් ද්දි ඉඳිවි .