අප්‍රිකාව තඩි වෙයි, ඇමරිකාව පොඩි වෙයි, සිංහළු නොපෙනී යයි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,849
    39,869
    113
    Homagama
    මාකෙටර් එකේ පරිමාණ අවුල දැන් ඉස්කෝල වල උගන්වන්නේ නැ හරියට. ගුරුවරුත් දැනුවත් නැ.
    අපි ඉගෙනගන්න කාලේ (80 දශකේ) ගුරුවරු කිව්වේ සිතියම් පරිසරික සංසිද්ධි ඉගෙනගන්න ලෝක ගෝල ගන්න කියලා. පැතලි සිතියම් එපා කියලා. පුලුවන් තරම් ඔ⁣බේ ළමයින්ට ලෝක ගෝල අරන් දිලා ඒවා ⁣වලින් පුරුදු කරන්න. හරියටම ලෝකය ගැන චිත්‍රය එන්නේ එතකොට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,622
    100,869
    113
    මාකෙටර් එකේ පරිමාණ අවුල දැන් ඉස්කෝල වල උගන්වන්නේ නැ හරියට. ගුරුවරුත් දැනුවත් නැ.
    අපි ඉගෙනගන්න කාලේ (80 දශකේ) ගුරුවරු කිව්වේ සිතියම් පරිසරික සංසිද්ධි ඉගෙනගන්න ලෝක ගෝල ගන්න කියලා. පැතලි සිතියම් එපා කියලා. පුලුවන් තරම් ඔ⁣බේ ළමයින්ට ලෝක ගෝල අරන් දිලා ඒවා ⁣වලින් පුරුදු කරන්න. හරියටම ලෝකය ගැන චිත්‍රය එන්නේ එතකොට.
    මගේ ලගත් ලී එකක් තිබ්බ ඒ දවස් වල තෑගි ලැබිලා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    ලංකාව ලොකු වෙන්න ඕනේ. නෙදර්ලන්තේ ලංකාව size. නමුත් map එකේ ඉතාම පොඩි
     
    • Like
    • Wow
    Reactions: NRTG and olu bakka

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,117
    113
    ඔය UN resolution එකට රටවල් 4ක් වගේ විරුද්ද උනා. එකක් ඇමෙරිකාව, අනිත් උන් යුක්රෙනේ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,176
    198,748
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ වැඩි ටික කලින් තිබුනේ නැහැ කියලා, වැඩි ටික තබියෝ ඉල්ලයිද දන්නේ නැහැ 😁
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,092
    3,128
    113
    43
    Wakanda
    මාකෙටර් එකේ පරිමාණ අවුල දැන් ඉස්කෝල වල උගන්වන්නේ නැ හරියට. ගුරුවරුත් දැනුවත් නැ.
    අපි ඉගෙනගන්න කාලේ (80 දශකේ) ගුරුවරු කිව්වේ සිතියම් පරිසරික සංසිද්ධි ඉගෙනගන්න ලෝක ගෝල ගන්න කියලා. පැතලි සිතියම් එපා කියලා. පුලුවන් තරම් ඔ⁣බේ ළමයින්ට ලෝක ගෝල අරන් දිලා ඒවා ⁣වලින් පුරුදු කරන්න. හරියටම ලෝකය ගැන චිත්‍රය එන්නේ එතකොට.
    ඔයා ලංකාවෙන් යන්නෙ කවදද
    වීස හම්බෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි නේද
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,968
    113
    Nawala
    ලංකාව ලොකු වෙන්න ඕනේ. නෙදර්ලන්තේ ලංකාව size. නමුත් map එකේ ඉතාම පොඩි
    උබට පිස්සුද යකෝ ...ලංකාව නෙදර්ලන්තය වගේ 160% ලොකුයි !
     
    Similar threads