මගේ ලගත් ලී එකක් තිබ්බ ඒ දවස් වල තෑගි ලැබිලාමාකෙටර් එකේ පරිමාණ අවුල දැන් ඉස්කෝල වල උගන්වන්නේ නැ හරියට. ගුරුවරුත් දැනුවත් නැ.
අපි ඉගෙනගන්න කාලේ (80 දශකේ) ගුරුවරු කිව්වේ සිතියම් පරිසරික සංසිද්ධි ඉගෙනගන්න ලෝක ගෝල ගන්න කියලා. පැතලි සිතියම් එපා කියලා. පුලුවන් තරම් ඔබේ ළමයින්ට ලෝක ගෝල අරන් දිලා ඒවා වලින් පුරුදු කරන්න. හරියටම ලෝකය ගැන චිත්‍රය එන්නේ එතකොට.
ඔයා ලංකාවෙන් යන්නෙ කවදදමාකෙටර් එකේ පරිමාණ අවුල දැන් ඉස්කෝල වල උගන්වන්නේ නැ හරියට. ගුරුවරුත් දැනුවත් නැ.
අපි ඉගෙනගන්න කාලේ (80 දශකේ) ගුරුවරු කිව්වේ සිතියම් පරිසරික සංසිද්ධි ඉගෙනගන්න ලෝක ගෝල ගන්න කියලා. පැතලි සිතියම් එපා කියලා. පුලුවන් තරම් ඔබේ ළමයින්ට ලෝක ගෝල අරන් දිලා ඒවා වලින් පුරුදු කරන්න. හරියටම ලෝකය ගැන චිත්‍රය එන්නේ එතකොට.
උබට පිස්සුද යකෝ ...ලංකාව නෙදර්ලන්තය වගේ 160% ලොකුයි !ලංකාව ලොකු වෙන්න ඕනේ. නෙදර්ලන්තේ ලංකාව size. නමුත් map එකේ ඉතාම පොඩි