අප්‍රිකාව දෙසට මිසයිල වැස්සක් 🔴💥🚀

tarson

Well-known member
  • Feb 25, 2009
    8,710
    5,916
    113
    ඊලගට යුද්දෙන් කෙලවන්න යෙදිල තියෙන්නෙ අප්‍රිකානු මහද්වීප පැත්ත.

    Nigeria, Ethiopia, Egypt, South Africa, Kenya, Tanzania, DRC (කොන්ගෝ), වගේ රටවල් ටික එකතු වෙලා ගේමක් ගහන්න යනව කියල රහස් ආරන්චි මාර්ගයකින් දැනගන්න ලැබුන.

    ඒකෙන් ඇමරිකාව වගේ ලොකු රටවල් ටිකට කෙලවෙන සීන් එකක් ඊලග අවුරුදු 10 ඇතුලත වෙන්න පුලුවන් ලු.

    උන්ට ආයෝජන ගලාගෙන එන වේගය වැඩියි ලු.

    ඩොලර් එකට කෙල වෙනව කියන්නෙ ඇමරිකන් උන්ට ඉවසන්න අමාරුයි.

    ඔන්න ඉතින් ඇමරිකන් කාරයත් සෑහෙන අවදානෙන් ඉන්නවලු කෙලින්න අවශ්‍ය නම් කෙලින්න.

    ආන්ඩු මාරු කරල ශැඩෝ ආන්ඩු (පබයෙක්) දාන්නලු බලන් ඉන්නෙ. නාහෙට අහන්නෙ නැත්තන් ගහන්න බලන් ඉන්නව කියල තමයි ආරන්චි 💥

    මම කිව්වනෙ උබලට. ඔය යුද්ද ඉවර වෙන්නෙ නෑ තව අවුරුදු 15 කට වත්.

    උබල ඔය උඩ කිව්ව රටවලට යන්න හිතන් ඉන්නව නම් පරිස්සමින්.

    ඕකෙන් රටවල් කීපයකටම ලගදිම ශොට් එක හම්බෙනව කියල ආරන්චියක් ආව 💥🔴☠️🚀
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,212
    13,958
    113
    35
    Spain
    ඔය කරුම රටවල් වලට කෙළවන්න වෙන කවුරුවත් ඕන නැහැ බන්. මන් දැක්ක නයිජීරියාවේ හයිවේ එකක කණු වටෙන් කොන්ක්‍රීට් කඩලා යකඩ හොරකම් කරන එවුන් ගැන වීඩියෝ. නයිජීරියාව කියන්නේ අප්‍රිකාවේ පොහොසත්ම රට. තෙල් සල්ලි තියෙනවා නාන්න. එත් අමු හිඟන්නෝ ඉන්නවා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    200.gif
     
    • Sad
    Reactions: NRTG

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,921
    2,947
    113
    ඊලගට යුද්දෙන් කෙලවන්න යෙදිල තියෙන්නෙ අප්‍රිකානු මහද්වීප පැත්ත.

    Nigeria, Ethiopia, Egypt, South Africa, Kenya, Tanzania, DRC (කොන්ගෝ), වගේ රටවල් ටික එකතු වෙලා ගේමක් ගහන්න යනව කියල රහස් ආරන්චි මාර්ගයකින් දැනගන්න ලැබුන.

    ඒකෙන් ඇමරිකාව වගේ ලොකු රටවල් ටිකට කෙලවෙන සීන් එකක් ඊලග අවුරුදු 10 ඇතුලත වෙන්න පුලුවන් ලු.

    උන්ට ආයෝජන ගලාගෙන එන වේගය වැඩියි ලු.

    ඩොලර් එකට කෙල වෙනව කියන්නෙ ඇමරිකන් උන්ට ඉවසන්න අමාරුයි.

    ඔන්න ඉතින් ඇමරිකන් කාරයත් සෑහෙන අවදානෙන් ඉන්නවලු කෙලින්න අවශ්‍ය නම් කෙලින්න.

    ආන්ඩු මාරු කරල ශැඩෝ ආන්ඩු (පබයෙක්) දාන්නලු බලන් ඉන්නෙ. නාහෙට අහන්නෙ නැත්තන් ගහන්න බලන් ඉන්නව කියල තමයි ආරන්චි 💥

    මම කිව්වනෙ උබලට. ඔය යුද්ද ඉවර වෙන්නෙ නෑ තව අවුරුදු 15 කට වත්.

    උබල ඔය උඩ කිව්ව රටවලට යන්න හිතන් ඉන්නව නම් පරිස්සමින්.

    ඕකෙන් රටවල් කීපයකටම ලගදිම ශොට් එක හම්බෙනව කියල ආරන්චියක් ආව 💥🔴☠️🚀
    මේක දැම්මෙත් ඇමරිකන් කොන්ත්‍රාත් එකකට වෙන්න පුලුවන් :baffled:
     
    • Like
    Reactions: NRTG