එළකිරියේ ක්රිකට් මැච් එක ගැන හැමෝම දැන් ඉතින් දන්නවා ඇති. මෙය පැවැත්වෙන දින 2015 අප්රියෙල් 5 වන ඉරුදින ඉතාමත් අසුභ දිනයක් බැවින් හැකිනම් ඒ සඳහා 20 වෙනි දිනෙන් පසු වෙනත් දිනයක් යොදාගන්නා ලෙස තරයේ අවවාද කරමි.
මෙය පිළිනොගෙන ක්රියා කිරීම හෝ නොකිරිම ඔබලාගේ වැඩක්.
මිතුරු සබඳතා බිඳවැටේ. සතුරු පීඩා පැමිණේ. තවද වර්ෂාවෙන් බාධාද එල්ලවිය හැක. මහමග අනතුරු වැඩිය , රණ්ඩු සරුවල් ඇතිවේවි. උසාවි පොලිස් ගානේ මාස ගණන් රස්තියාදු වෙන්න සිදුවේවි. බලාපොරොත්තු උන ආකාරයට සාමජිකයෙන් නොපැමිණේ.

Last edited:

ita passe mu apuwahama allagena gahapiyaw 