අප්‍රියෙල් 5

එළකිරියේ ක්‍රිකට් මැච් එක ගැන හැමෝම දැන් ඉතින් දන්නවා ඇති. මෙය පැවැත්වෙන දින 2015 අප්‍රියෙල් 5 වන ඉරුදින ඉතාමත් අසුභ දිනයක් බැවින් හැකිනම් ඒ සඳහා 20 වෙනි දිනෙන් පසු වෙනත් දිනයක් යොදාගන්නා ලෙස තරයේ අවවාද කරමි.

මෙය පිළිනොගෙන ක්‍රියා කිරීම හෝ නොකිරිම ඔබලාගේ වැඩක්.

මිතුරු සබඳතා බිඳවැටේ. සතුරු පීඩා පැමිණේ. තවද වර්ෂාවෙන් බාධාද එල්ලවිය හැක. මහමග අනතුරු වැඩිය , රණ්ඩු සරුවල් ඇතිවේවි. උසාවි පොලිස් ගානේ මාස ගණන් රස්තියාදු වෙන්න සිදුවේවි. බලාපොරොත්තු උන ආකාරයට සාමජිකයෙන් නොපැමිණේ.
 
Last edited:
Jul 14, 2014
237
32
0
කට්ටඩි ගැන මම දන්නේ නැ...හැබැයි දිනය ගැන නම් පොඩි විස්තරයක් කරන්නම්.
අප්‍රේල් 5 නම් තිථිය අවපෑළවිය, කරණය - කවුලව , යෝගය-ව්‍යාගාත, නැකත - කුජ හිමි සිත එදින තත් කාලයේම බුධ නිචයි,සිකුරු සතුරුයි...උච්චව වක්‍ර ගුරුට තම 9වන දෘෂ්ටියෙන් බුධ,කේතු පෙනුනත් ගුරු සිටින්නේ නීච බුධගේ නැකතේ...
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1421038054bandara.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කට්ටඩි.ගුරුන්නා;18134676 said:

    මෙය පිළිනොගෙන ක්‍රියා කිරීම හෝ නොකිරිම ඔබලාගේ වැඩක්.

    පලයන සිරිපලයෝ යන්න:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රේවතී;18134677 said:
    කට්ටඩි ගැන මම දන්නේ නැ...හැබැයි දිනය ගැන නම් පොඩි විස්තරයක් කරන්නම්.
    අප්‍රේල් 5 නම් තිථිය අවපෑළවිය, කරණය - කවුලව , යෝගය-ව්‍යාගාත, නැකත - කුජ හිමි සිත එදින තත් කාලයේම බුධ නිචයි,සිකුරු සතුරුයි...උච්චව වක්‍ර ගුරුට තම 9වන දෘෂ්ටියෙන් බුධ,කේතු පෙනුනත් ගුරු සිටින්නේ නීච බුධගේ නැකතේ...

    එතින් මේකෙන් මොකද්ද කියවෙන්නේ
     
    Jul 14, 2014
    237
    32
    0
    එතින් මේකෙන් මොකද්ද කියවෙන්නේ

    කරණය හා යෝගය විපරිතව යෙදීමත්...දවල් 12 හෝරාවේ සිදුවන චන්ද්‍ර රාශි මාරුවත් නිසා...වැස්ස හා හදිසි අනතුරු ෂුවර්...තමන් පරිස්සම් වෙනවා නම් වස්සේත් සෙල්ලම් කරතහැකි...ඔය ඕන තරම් වැස්සේ රගර්,ෆුට්බෝල් එහෙමත් ගහන්නේ...:yes: