අප්‍රෙල් 01 දා විහිලුව දුර දිග යයි....
රැඳවුම්භාරයේ පසුවන සරත් ෆොන්සේකා මියගොස් ඇති බවට ජංගම දුරකථන අතර වේගයෙන් සංසරනය වන කෙටි පණිවුඩය ආරම්භ කර ඇත්තේ ජවිපෙ විසින් බව තොරතුරු වාර්තා වේ.
අදාල මුල්ම කෙටි පණිවුඩය නිකුත් වී ඇත්තේ අද අළුයම 4.24 ට ය. එම දුරකථන සිම් කාඞ් පතේ අංකය 0750964905 ය. එය මීට දින කිහිපයකට කළින් මිලදී ගෙන ඇති අතර මීලදී ගෙන ඇත්තේ අංක 114, රත්නපුර පාර, පුවක්පිටිය, අවිස්සාවේල්ල යන ලිපිනයෙහි පදංචි එස්. ඉන්දිකා ශිරෝමනී නැමැත්තියකි. ඇයගේ වැඩිමහල් සහෝදරිය විවාහ වී සිටින්නේ බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාවේ ජවිපෙ මන්ත‍්‍රීවරයා සමඟය. අදාල සම්බන්ධතාවය හෙළිවීම මත මේ වන විට පරීක්‍ෂණ කටයුතු වේගවත් කර ඇතැයි ආරක්‍ෂක අංශ ආරංචි මාර්ග වාර්තා කරයි.
දේශපාලන වේදිකාවෙන් වේගයෙන් මැකී යමින් සිටින ජවිපෙ ප‍්‍රමුඛ කුසලාන සන්ධානය තමන් වෙත රටේ අවධානය සහ අනුකම්පාව දිනා ගැනීම සඳහා මෙවන් ක‍්‍රියාවක් සිදු කරන්නට ඇතැයි විවිධ අදහස් මේ වන විට සාමාන්‍ය සමාජයේ ඇතිවෙමින් පවතියි