අප්‍රෙල් 3 හා පුක කැඩිච්ච බයියෝ

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    apith kunu harupa kiyanna puluvan

    mage vayasa 34.. ube vayasa kiyada?

    man hodata lankve desapalne dekala tiyenava...mulin usi gan vanne 18-22 kande...

    den ubalava baya kara current and internet nathiva yanava kiyala....
    පොන්නයෝ මම කැම්පස් එකෙන් අවුට් වෙලත් අවුරුදු ගාණක්. තිස් හතරේ බයි පොන්නයා තිස් හතරක් වෙලත් රටකට වෙච්ච විනාසෙ තේරෙන්නෙ නැත්නම් වහ ටිකක් බීල කැලේ පැනපන් මෝඩයොත් නාකි වෙනව
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    අපෝ ඔව් ඊයෙ රෑ මාත් ඵක්කත් වලියට අාව බයියො කීපදෙනෙක්..උන් මේකෙ බොරුවට අාණ්ඩුවට බැන්නට උන්ට රාජපක්‍ෂ පාලනයක් නැතුව බත ඉඳෙන්නෙ නෑ.
    මේක තමයි බන් සරලම ඇත්ත, කොච්චර බැන්නත්, උන් කැමති නැහැ මුන්ව එලවන්න, උන්ගේ හිතේ තියෙන්නෙ "අනේ ගොටට දුක හිතිලා මේක ගොඩ දාවි" වගේ හිතලුවක්
     
    • Like
    Reactions: Cypress

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Copied

    දැන් මෙහෙමයි. ඔයා හොඳටම නිදි. ඔයාගෙ ගෙදරට හොරෙක් එනව. ඇවිත් අල්මාරියෙ තියෙන සල්ලිද රත්තරං බඩුද ඔක්කොම සාක්කුවෙ දාගන්නව. එක පාරට ඔයාට ඇහැරෙනව. දැන් ඔයා දකිනව හොරා ඔයාගෙ සල්ලි ටික හොරකම් කරන විදිහ. ඔයා කෑගහනව හොරෙක් හොරෙක් කියල. ගෙදර මිනිස්සු ඔක්කොම දුවගෙන එනව. දැන් ඔක්කොම කට්ටිය හොරාව වට කරල තියෙන්නෙ. හරි.. දැන් තමයි කතාව.
    සාමාන්‍යයෙන් ඊළඟට වෙන්නෙ මොකක්ද? හොරාව අල්ලගෙන, පුටුවක හරි ගහක හරි ගැට ගහල, අමාරුවෙන් හම්බකරපු දේවල් හොරකම් කළාට ඕන්නං කණ පැලෙන්න එකක් ගහල, ඒ ටික එක සතයක් නෑර ආපහු අරගෙන, හොරාව පොලිසියට බාර දීල නීතිය ක්‍රියාත්මක කරන එකනෙ.
    ඒත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ අපි කියල මොනව කරන්නද ඉතිං, උන දේ උනා කමක් නෑ.. හැබැයි ඔන්න ආපහු නම් හොරකම් කරන්න දෙන්නෙ නෑ.. දැන් ඔය හොරකම් කරපු අපේ සල්ලි ටිකත් අරගෙන දැන් මෙහෙන් යන්න.. #GoHomeහොරා2022 කියල පරිස්සමට ගෙදර යවන්න.
     
    • Haha
    Reactions: Cypress

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපි කිසිම වෙලාවක වගකිම අතඇරල පැනල යන්නෙ නැ , අනික පුද්ගලික ලාබ ප්‍රයෝජන ගන්ඩ චන්ද දැම්මෙත් නැ පිනට බලන් ඉන්නෙත් නැ, ඒක නිසා නිසා අපිට සර් හොදයි, ගොඩක් පිනට කන්ඩ බලන් උන්න සෙට් එකට තමයි දැන් රිදිල තියෙන්නෙ.
    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:
    wow-woah.gif
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අපි කිසිම වෙලාවක වගකිම අතඇරල පැනල යන්නෙ නැ , අනික පුද්ගලික ලාබ ප්‍රයෝජන ගන්ඩ චන්ද දැම්මෙත් නැ පිනට බලන් ඉන්නෙත් නැ, ඒක නිසා නිසා අපිට සර් හොදයි, ගොඩක් පිනට කන්ඩ බලන් උන්න සෙට් එකට තමයි දැන් රිදිල තියෙන්නෙ.
    oya kiyanne katinda ban
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අපි කිසිම වෙලාවක වගකිම අතඇරල පැනල යන්නෙ නැ , අනික පුද්ගලික ලාබ ප්‍රයෝජන ගන්ඩ චන්ද දැම්මෙත් නැ පිනට බලන් ඉන්නෙත් නැ, ඒක නිසා නිසා අපිට සර් හොදයි, ගොඩක් පිනට කන්ඩ බලන් උන්න සෙට් එකට තමයි දැන් රිදිල තියෙන්නෙ.

    රික්රුට් කරලා රාජපක්ශ ට කුලී කොමෙන්ට් විතරයි ලු දාන්නේ. සයිඩ් එකෙන් රාජපක්ශ කෙනෙක් රෙනකන් කට ඇරගෙනත් ඉන්නවාලු. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭 🤭
    jVUvxHd.jpeg

    screencapture-elakiri-conversations-2164522-2021-03-30-12-43-07.png

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    denatama unge salli rata yako..thoge vayasa avurdu 18-22 athareda?

    ekayi kiyanne hoda mola karayek avoth misak me rata hadanna bahe..

    lankave laksha 100 vada vancha karala laksha 20 vada minissu innava...

    ubala me sihina loka vala jivath venava..

    oya gaya tibuna 71/88

    anthimata goda denek veligampiti giya
    මිනිස්සු පාරට බහින්නේ උන්ට කර කර හිටපු ඒවා කරන්න නැති නිසා. මෙහෙම ගියොත් තව අවුරුදු 3 ක් ඉන්න වෙන්නේ මෙහෙම කියල දන්න නිසා.
    නැත්නම් මීට කලින් බහිනවනේ එන්න එන්න කරන්ට් කපන ඒවා වැඩි වෙනවා කලින් කැපුවට පාරට බැස්සේ නෑනේ 10h කපනවා කිව්වා විතරයි කුලප්පු උනා. තෙල් නෑ. ඉතින් මොකද කරන්න කියන්නේ. ගෙවල් වල ඉන්න උන්ට වැඩක් කරගන්න නැත්නම් උන් මොනවාද කන්නේ?
    අනික දැන් මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැති නිසාමයි පාරට බහින්න හදන්නේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    parata bessata kamak nahe samakamiva nam

    serama aya main road ekata aevith vadivela hitiya nam hari...

    oka venne tikak vela yaddi aggressive vena eka

    kada kolla kala,podu depala gini tiyala kerallata giyoth tibuna thenin pahalata yanne
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    parata bessata kamak nahe samakamiva nam

    serama aya main road ekata aevith vadivela hitiya nam hari...

    oka venne tikak vela yaddi aggressive vena eka

    kada kolla kala,podu depala gini tiyala kerallata giyoth tibuna thenin pahalata yanne
    ඒවාට කරන්න දෙයක් නෑ මොකද එක එකාගේ බුද්දීමට්ටම වෙනස්. පාලකයෝ ඒවාට වගකියන්න ඕනේ.
    දැනටත් fb වල හැම එකාම කියන්නේ ඒවා කරන්න එපා කියලා ඒත් දැන් මිනිස්සුන්ට ඉවසල ඉවසල ඇතිවෙලා තියෙන්නේ.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    Copied

    දැන් මෙහෙමයි. ඔයා හොඳටම නිදි. ඔයාගෙ ගෙදරට හොරෙක් එනව. ඇවිත් අල්මාරියෙ තියෙන සල්ලිද රත්තරං බඩුද ඔක්කොම සාක්කුවෙ දාගන්නව. එක පාරට ඔයාට ඇහැරෙනව. දැන් ඔයා දකිනව හොරා ඔයාගෙ සල්ලි ටික හොරකම් කරන විදිහ. ඔයා කෑගහනව හොරෙක් හොරෙක් කියල. ගෙදර මිනිස්සු ඔක්කොම දුවගෙන එනව. දැන් ඔක්කොම කට්ටිය හොරාව වට කරල තියෙන්නෙ. හරි.. දැන් තමයි කතාව.
    සාමාන්‍යයෙන් ඊළඟට වෙන්නෙ මොකක්ද? හොරාව අල්ලගෙන, පුටුවක හරි ගහක හරි ගැට ගහල, අමාරුවෙන් හම්බකරපු දේවල් හොරකම් කළාට ඕන්නං කණ පැලෙන්න එකක් ගහල, ඒ ටික එක සතයක් නෑර ආපහු අරගෙන, හොරාව පොලිසියට බාර දීල නීතිය ක්‍රියාත්මක කරන එකනෙ.
    ඒත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ අපි කියල මොනව කරන්නද ඉතිං, උන දේ උනා කමක් නෑ.. හැබැයි ඔන්න ආපහු නම් හොරකම් කරන්න දෙන්නෙ නෑ.. දැන් ඔය හොරකම් කරපු අපේ සල්ලි ටිකත් අරගෙන දැන් මෙහෙන් යන්න.. #GoHomeහොරා2022 කියල පරිස්සමට ගෙදර යවන්න.
    ai ban anith horu. tikak yawala wena horek genna ochara kalabala karala uda paninna ona na.
    anduwata wiruddawa wiswas bangayak genna puluwan. oya karanne anith ewun political game ekak oken wenne rata ta kelawena eka

    225 set eke wena ewun tikak genna ochara puka iragena uda paninna mama yanne naa !!!
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ai ban anith horu. tikak yawala wena horek genna ochara kalabala karala uda paninna ona na.
    anduwata wiruddawa wiswas bangayak genna puluwan. oya karanne anith ewun political game ekak
    oken wenne rata ta kelawena eka

    225 set eke wena ewun tikak genna ochara puka iragena uda paninna mama yanne naa !!!
    ඔව් මචන් තේරුනා
    ඔයා මෙතන රට කියන එකෙන් අදහස් කරන දේ තෙරුනා
    ඔයා එදාට එළියට බහින්න එපා බැස්සොත් ඔයාගෙ රටට කෙලවෙයි. අනෙක් එවුන් එලි බහින්නෙ ඔයා රට කියල අදහස් කරන Family එකට විරුද්ධවනෙ
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ඔව් මචන් තේරුනා
    ඔයා මෙතන රට කියන එකෙන් අදහස් කරන දේ තෙරුනා
    ඔයා එදාට එළියට බහින්න එපා බැස්සොත් ඔයාගෙ රටට කෙලවෙයි. අනෙක් එවුන් එලි බහින්නෙ ඔයා රට කියල අදහස් කරන Family එකට විරුද්ධවනෙ
    family danne na kiyana eka therenneth na.
    oya 225 ekek genna mama support karanne na.
    kela tikak wath gahanne na wage seen ekak kiyanna ona wune. kiyapu widiya therune nadda ban ?

    NRWtfyy_d.webp