අප්‍රේල්_19

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    Panic wenna epa 28k hinda rata lockdown karannada ahapu ekane ban. Wate mola karayo nohitiya nam meeharaka mutti serama bidala
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පුතාණෝ හරි අනුරයිය හරි බලයේ හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ..:yes:

    :lol:

    ඔව් ඒක ඇත්ත
    උන් හිටියනම්මෙහෙම වෙන්නේ නැහැ
    අර අපුරුවට වලක්වගන්න තිබුන පාස්කු ප්‍රහාරය නතර කර ගන්න බැරි උන ඔය කාලකන්නි සෙට් එක අද හිටියනම් තාම airport එකවත් වහගන්න බැරිව එක එකාට බෝලේ පාස් කරකර ඉදී.
    ලෝකේ ඉන්න කොරෝනා කාරයෝ ඔක්කොම ටික මෙහෙට දාගෙන එහෙනම් අද වෙද්දී
     
    ashan_93

    Member
    Jul 24, 2015
    20
    2
    3

    ඉතින් උබලටත් වහගන්න බැරි උනානේ වෙලාවට ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම තමයි යකුනේ ,බලාපොරොත්තු කියන දේ මිනිස්සුන්ව ජිවත් කරවනව..තව මාස 6ක් වහනව කියන්ඩද බැනෙ බැනෙ පොඩ්ඩ පොඩ්ඩ අදින්ඩයි ඔනෙ මැයි මුල් සතියවත් පනිනකන්..කොහොමත් වෙසක් උස්සවය දැනටම අවලoගුයි.. :yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඉතින් උබලටත් වහගන්න බැරි උනානේ වෙලාවට ?

    වෙලාවට වහපු පකිස්ථාන්,USA වලට මොකද දැන් වුනේ..:lol:

    Last edited:

    ashan_93

    Member
    Jul 24, 2015
    20
    2
    3
    වෙලාවට වහපු පකිස්ථාන්,USA වලට මොකද දැන් වුනේ..:lol:

    ඒව ඒ රටවල ප්‍රශ්න..

    අර පළවෙනි කොරෝන ලෙඩා අහුවෙච්ච ගමන් රටට එන සියලුම දෙනා නිරෝධානයට යැවුවානම් සහ විදේශිකයන් රට තුලට එන එක නැවැත්තුවානම් මේ ප්‍රශ්නේ අද නෑ. එක්කො අවධානමක් ගන්නේ නැතුව ඒ දවස්වලම එයාර්පෝර්ට් එක වහල දාන්න ඕන. අන්තිමට කරන්න උනෙත් ඒකමනේ ඊට ගොඩාක් අමාරුවෙන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    වෙලාවට වහපු පකිස්ථාන්,USA වලට මොකද දැන් වුනේ..:lol:

    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Panic wenna epa 28k hinda rata lockdown karannada ahapu ekane ban. Wate mola karayo nohitiya nam meeharaka mutti serama bidala

    මිනිස්සු ටික මැරුණත් චන්දෙ තියාගන්න හදන්නේ කාලකන්නි හැත්ත රට හදන්න නේ මුන් චන්ද තියන්නේ
     
    Top Bottom