.... eth uba kiyanne meka uba haduwa kathawak kiyalada ... mama me kathawa meeta wada poddak wenas widihakata ahala thiyenawa .... horek , deshapaluwek , software engineer kenek , wenuwata , americawe ekek , japan wala ekek .. saha free call ganne Sri lankawe ekek widihata .... ela ..kathawanam ela ........ eth uba kiyanne meka uba haduwa kathawak kiyalada ... mama me kathawa meeta wada poddak wenas widihakata ahala thiyenawa .... horek , deshapaluwek , software engineer kenek , wenuwata , americawe ekek , japan wala ekek .. saha free call ganne Sri lankawe ekek widihata .... ela ..

නෑ කොල්ලො, මේක මම හැදුවෙ නෑ. මම මේක පරිවර්තනය කරේ. මම දාන කතා අනිත් අය වගෙ වෙන සයිට් වලින් කොපි කරලා දන්නෙ නෑ. දානවනම් කෙලින්ම ඉංග්රීසි කතාවම දානව, නැත්තම් මගේම වචන වලින් පරිවර්තනය කරලා දාන්නෙ...![]()
