අපායෙන් ඇසුනු ශබ්ද | ඇත්තද බොරුද?

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    අපායෙන් ඇසුනු ශබ්ද | ඇත්තද බොරුද?

    ෆේස්බුක් එකේ, යූටියුබ් වල වගේම රූපවාහනියෙත් මේ අපායෙන් ඇසුනු ශබ්දයක් කියල ක්ලිප් එකක් ඔයාල දැකල ඇති.රුසියාවෙ කරපු පරීක්ශනයක ප්‍රතිඵලයක් කියල තමා ඒක ගියේ.
    ඇත්තටම එහෙම දෙයක් උනාද? එහෙම තැනක් තියෙනවදා? කවුද මේක හොයාගත්තෙ? මොන වගේ සාක්ශි මේ සඳහා තියෙනවාද කියල අපි කතා කරමු.

    අපි අපේ myhub චැනල් එකේ ඉස්සරහට තව මෙහෙම විඩියෝ කරන්න ඉන්නවා
    ඔයාලගෙ අදහස් අපිට කියන්න, තව මේවගේ සාක්ච්චා කරනන් කැමති මාතෘකා මොනවාද කියලත් කියන්න


    144p බැලුවොත් 2.9 mb යි යන්නෙ :P

    https://youtu.be/uXNG3IbY_3Q



    ෆේස්බුක් හැකින් ඇත්තටම පුලුවන්ද 01?
    Rs.10,000 ට අඩුවෙන් බජට් කම්පියුටර් එකක් හදමු
    ග්‍රැෆික් කාඩ් එකක් තෝරාගමු 01
    Rs 10,000 න් පටන් ගන්න පුලුවන් බිස්නස්

    මූලික දෘඩාංග හඳුනාගැනීම, පරිගනකයක කොටස් එකලාසු කිරීම, දෝශ සහිත රැම් එකක් හඳුනා ගැනීම, දෝශ සහිත CPU fan එකක් මාරු කරගැනීම, දෝශ සහිත හාඩ් ඩිස්ක් එකක් හඳුනා ගැනීම, game reviews, arduino tutorials වගේ ගොඩාක් දේවල් අපි අපේ youtube චැනල් එකෙන් කියල දෙනවා
    සහ තව ගොඩක් දේවල් ඉස්සරහ්ට ගේන්න ඉන්නවා
    අල්ලල ගියා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න

    මෙන්න අපේ යූටියුබ් චැනල් එක, ෆේස්බුක් පේජ් එක


    මගේ වෙනත් ත්‍රෙඩ්ස් බලන්න මෙතන ක්ලික් කරන්න

    එහෙනම්, ජය වෙවා

    :) :) :)
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නිදහසේ අහනකන් බම්ප්..
    11.gif


     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිනිස්සුන්ගෙ කන් ඇස් වලට ඕව සංවේදී නෑ එහෙම ගැජට් උනත් හදන්න අමාරු ඇති හිත දියුණු කරල සමාධියෙන් නිරය පවා දකින්න පුලුවන් කියනව.
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117

    thanks


    thanks


    thanks

    නිදහසේ අහනකන් බම්ප්..
    11.gif



    elass

    මිනිස්සුන්ගෙ කන් ඇස් වලට ඕව සංවේදී නෑ එහෙම ගැජට් උනත් හදන්න අමාරු ඇති හිත දියුණු කරල සමාධියෙන් නිරය පවා දකින්න පුලුවන් කියනව.

    ow ow
    man kiwwe me siddiya gena witarak bro


    elas
     

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    මිනිස්සුන්ගෙ කන් ඇස් වලට ඕව සංවේදී නෑ එහෙම ගැජට් උනත් හදන්න අමාරු ඇති හිත දියුණු කරල සමාධියෙන් නිරය පවා දකින්න පුලුවන් කියනව.
    කවුද කිව්වේ. පන්සලේ හාමුදුරුවොද? පල්ලියේ පාදිලිද?