අපායෙන් තෑග්ගක්

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඇ බොල පරම්පරාවෙන් යන්නේ කොහොමද කර්මය. කර්මය අදාල සිතත් එක්ක gaman කරන එකk. මම හොරකම් කලයි කියලා ඒ පව මගේ පුතාට පළ දෙන්නේ නෑ . මේ භවයේ හරි මතු භවයක හරි විපාකයක් වශයෙන් එනවා විතරයි.විකාර කියන්න එපා.

උබ හොරකම් කරලා හැංගුනොත් කරදර වෙන්න වෙන්නේ උබගේ ගෙදර එවුන්ටයි.
ගෙදර එවුන්ට මිනිස්සු ඇවිල්ලා ගහයි, ගෙදර එවුන්ගේ බඩු උස්සගෙන යයි, කරදර ගොඩකට මුහූණ දෙන්න වෙන්නේ උබ නිසා උබේ ගෙදර එවුන්ට මේකට හේතුව තමයි උබේ කර්මයේ විපාකය share වීම. මේ වගේම තමයි කුසල කර්ම විපාක දෙන්න ගත්තමත්, හිතපන් උබට lottery ticket එකක් ඇදුනා කියලා මේකට ගොඩක් වෙලාවට හේතු වෙන්නේ පෙර කල තියෙන දන් දීම. ඉතින් උබට lottery ticket ඇදුනා කියන්නේ උබට විතරක් නෙවෙයි ඒක ගෙදර එවුන්ට හොදයි නේ මොකද උන්ට කන්න බොන්න, බඩු මුට්ටු හම්බවෙන නිසා. මේකට කියන්නේ කුසල කර්මයේ විපාකය share වීම කියලයි.
 
tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    කර්මය පුද්ගලයාට බලපාන හැටි විවිධකාරයෙන් වෙන්න පුලුවන්. hansa1018/hirashgeff බාගේ දැනුම බෞද්ධාගම විකෘති කිරිමක් කරන්නේ. දමිත් කාරියවසම්ගෙනුත් මේ දවස්වල වෙන්නේ මේ ටිකයි.
    හරියට ඉගෙන ගෙන වරෙන් ඊළග පාර ගොන් තර්ක දාන්න කලින්.
    යම් කිසි පුද්ගලයෙක් කරපු කර්මයක් ඒ පුද්ගලයාටම බල නොපා ඒ පුද්ගලයා ආදරය කරන/ළග ඉන්න/ කෙනෙකුට හෝ බලපාන්න පුලුවන්. එම නිසා ඉහත කී පුද්ගලයා දුක් විදින්න හෝ සැප විදිමට ලක්වෙනවා.
    සමහර මිනි මැරුන් කේස් වලදි මිනිමරුවගේ පවුලේ එවුන්ව මරන්නේත් මේ නිසයි. මොකෙක් හරි එකෙක්ට බෝම්බයක් ගැහුවොත් ළග ඉන්න ඒකට සම්බන්ධයක් නැති එවුන්ට පවා ඒකෙන් හානියක් වෙන්නේ මේක නිසයි.
    යම් කිසි එකෙක් කුසල කර්ම බොහෝ සේ කරලා තියෙනවා නම් ඒ අවට ඉන්න, ඒ පුද්ගලයාගේ නෑදෑයන්ට පවා ඒක බලපාන්නේ මේ නිසයි. ගෙවල් වල සීවලි හිමියන්ගේ පීන්තූරයක් ගහනවා නේ ? ඒ මොකද
    සීවලී හිමියන්ගේ බලගතු කුසල කර්ම නිසයි. මේ හාමුදුරු කලින් භවයක කරලා තියෙන කුසල කර්ම නිසා යන යන තැන වස්තු භෝග හම්බවෙනවා, කෑම ආදිය වගේ එහෙමත්. ඉතින් මේ හම්බවෙන දේවල් එයාගේ වටේ(විහාරස්ථානයේ) ඉන්න අයටත් ලැබෙන නිසා ඒයටත් එම කර්මයේ විපාකය ලැබෙනවා.
    දැන් උබ කාට හරි ගහලා ආවොත් චණ්ඩි ඇවිල්ලා උබේ ගෙදර එවුන්ටත් ගහලා නැත්නම් කුණුහරුපෙන් බැනලා යන්න පුලුවන් මේ වගේ.
    අනෙක් එවුන් කිසිම කර්මයක් කරලා නැති වෙන්න පුලුවන් නමුත් කර්මය කරලා තියෙන එකාට සම්බන්ධයක් දක්වනවා නම් මොනම ආකරයකින් ඌත් ඒක ටිකක් හරි share කරගන්නවා.
    මේක දිට්ඨ දම්ම වේදනීය ක්‍රමයට හෝ, උපපඡ්ඡවේදනීය විදියට (මරණෙන් පසු) වුනත් වෙන්න පුලුවන්.
    මේ නිසයි බුදුන්වහන්සේ වුනත් කිව්වේ ආනන්ද ඔබ දැක්කාද සර්පයා කියලා. සර්පයා කිව්වේ හොරා නිසා තමන්ටත් කරදර වලට මුහුණ පාන්න වෙන නිසයි.
    තමන් හොරකම් කරලා නැති වෙන්න පුලුවන් නමුත් හොරාගේ කර්මය නිසා තමන් අහළ පහළක හිටියොත් තමන්ට විපාකය share වෙන්න පුලුවන්.

    umba kiala theyana deeth athhak theyanawa.... monawa unath me wage lamai dakkama hethata dukai ban.... a budu dahama nisa ape hith hadila theyana wedia wenna athi....
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda

    හැබැයි. කිසියම් විටකින් මහ ජාතිය
    මුස්ලිම් වී මෙවන් දෙයක් සිංහල හෝ හින්දු කෙනෙකුට උනා නම්. කිසිදු අනුකම්පාවක් බලා පො‍රොත්තු නොවන්න.

    100% agreed machan...
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    උබ හොරකම් කරලා හැංගුනොත් කරදර වෙන්න වෙන්නේ උබගේ ගෙදර එවුන්ටයි.
    ගෙදර එවුන්ට මිනිස්සු ඇවිල්ලා ගහයි, ගෙදර එවුන්ගේ බඩු උස්සගෙන යයි, කරදර ගොඩකට මුහූණ දෙන්න වෙන්නේ උබ නිසා උබේ ගෙදර එවුන්ට මේකට හේතුව තමයි උබේ කර්මයේ විපාකය share වීම. මේ වගේම තමයි කුසල කර්ම විපාක දෙන්න ගත්තමත්, හිතපන් උබට lottery ticket එකක් ඇදුනා කියලා මේකට ගොඩක් වෙලාවට හේතු වෙන්නේ පෙර කල තියෙන දන් දීම. ඉතින් උබට lottery ticket ඇදුනා කියන්නේ උබට විතරක් නෙවෙයි ඒක ගෙදර එවුන්ට හොදයි නේ මොකද උන්ට කන්න බොන්න, බඩු මුට්ටු හම්බවෙන නිසා. මේකට කියන්නේ කුසල කර්මයේ විපාකය share වීම කියලයි.

    thawa post 12kin umba kotuwak panei wage...congrads machan.....
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    umba kiala theyana deeth athhak theyanawa.... monawa unath me wage lamai dakkama hethata dukai ban.... a budu dahama nisa ape hith hadila theyana wedia wenna athi....

    ස්භාවධර්මය භායනක වෙන්නත් පුලුවන් යහපත් වෙන්නත් පුලුවන්. මේක ගැන තමයි බෞද්ධාගමෙන් විස්තරවෙන්නේ. තමන් කරලා තියෙන කර්ම වල එල විපාක තමන් ගෙවන්න ඕනේ. මූ දැන් ගෙවන්නේ ඒක තමයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සීවලී හිමියන්ගේ බලගතු කුසල කර්ම නිසයි. මේ හාමුදුරු කලින් භවයක කරලා තියෙන කුසල කර්ම නිසා යන යන තැන වස්තු භෝග හම්බවෙනවා, කෑම ආදිය වගේ එහෙමත්. ඉතින් මේ හම්බවෙන දේවල් එයාගේ වටේ(විහාරස්ථානයේ) ඉන්න අයටත් ලැබෙන නිසා ඒයටත් එම කර්මයේ විපාකය ලැබෙනවා.
    සීවලි මහරතන් වහන්සේගේ රූපයක් එල්ලුවයි කියලා මොකුත් හම්බවෙන්නේ නෑ ශ්‍රද්ධාවක් ණැත්නම්. සීවලි මහරහතන් වහන්සේගේ රූපයෙන් අපේ හිතේ ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. ඒ ශ්‍රද්ධාවෙන් ලැබේන් විපාක ලැබේවි.
    හොදම උදාහරනය තමයි මට්ටකුන්ඪලි කතාව වස්තුව. මට්ටකුණ්ඩලි දිව්ය පුත්‍රයෙක් වෙලා ඉපදුනේ බුදුන්වහන්සේගේ රශ්මී මලාව දැකලා පැහැදිලා ශ්‍රද්ධාව යි මෙත් සිතෙනුයි චුත වුන නිසා

    යම් කිසි පුද්ගලයෙක් කරපු කර්මයක් ඒ පුද්ගලයාටම බල නොපා ඒ පුද්ගලයා ආදරය කරන/ළග ඉන්න/ කෙනෙකුට හෝ බලපාන්න පුලුවන්. එම නිසා ඉහත කී පුද්ගලයා දුක් විදින්න හෝ සැප විදිමට ලක්වෙනවා.
    සමහර මිනි මැරුන් කේස් වලදි මිනිමරුවගේ පවුලේ එවුන්ව මරන්නේත් මේ නිසයි. මොකෙක් හරි එකෙක්ට බෝම්බයක් ගැහුවොත් ළග ඉන්න ඒකට සම්බන්ධයක් නැති එවුන්ට පවා ඒකෙන් හානියක් වෙන්නේ මේක නිසයි.

    දෙව්දත් පොඩි කාලේ හිඳලම සිදුහත් කුමාරයා එක්කමයි හැදුනේ වැඩුනේ , නමුත් සිදුහත් කුමාරයාගේ පින් බලයෙන් දෙව්දත්ට ලැබුණු දෙයක් නෑ. අන්තිමට පොලොව පලාගෙන ගිය එක විතරයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබ හොරකම් කරලා හැංගුනොත් කරදර වෙන්න වෙන්නේ උබගේ ගෙදර එවුන්ටයි.
    ගෙදර එවුන්ට මිනිස්සු ඇවිල්ලා ගහයි, ගෙදර එවුන්ගේ බඩු උස්සගෙන යයි, කරදර ගොඩකට මුහූණ දෙන්න වෙන්නේ උබ නිසා උබේ ගෙදර එවුන්ට මේකට හේතුව තමයි උබේ කර්මයේ විපාකය share වීම. මේ වගේම තමයි කුසල කර්ම විපාක දෙන්න ගත්තමත්, හිතපන් උබට lottery ticket එකක් ඇදුනා කියලා මේකට ගොඩක් වෙලාවට හේතු වෙන්නේ පෙර කල තියෙන දන් දීම. ඉතින් උබට lottery ticket ඇදුනා කියන්නේ උබට විතරක් නෙවෙයි ඒක ගෙදර එවුන්ට හොදයි නේ මොකද උන්ට කන්න බොන්න, බඩු මුට්ටු හම්බවෙන නිසා. මේකට කියන්නේ කුසල කර්මයේ විපාකය share වීම කියලයි.

    මේක ධම්ම නියාම . හොරකම් කරපු එකෙක් ගේ නැදැයන්ව වීමසිම ධර්මතාවයක් . මම හොරකම් කරයි කියලා මගේ මහ එකාව හිරේ දාන්නේ නෑනේ
    ලොටරියේ සල්ලි අල්ලපු වත්තේ එකාඅට දෙන්නේ නෑ නේ ඌ ෆිට් කියලා.
    ධර්මතාවය තමයි යමෙක් යමකුගේ පවුලේ අයට සලකන්න කැමතියි. දම්ම නියාම.

    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කර්මය පුද්ගලයාට බලපාන හැටි විවිධකාරයෙන් වෙන්න පුලුවන්. hansa1018/hirashgeff බාගේ දැනුම බෞද්ධාගම විකෘති කිරිමක් කරන්නේ. දමිත් කාරියවසම්ගෙනුත් මේ දවස්වල වෙන්නේ මේ ටිකයි.
    හරියට ඉගෙන ගෙන වරෙන් ඊළග පාර ගොන් තර්ක දාන්න කලින්.
    යම් කිසි පුද්ගලයෙක් කරපු කර්මයක් ඒ පුද්ගලයාටම බල නොපා ඒ පුද්ගලයා ආදරය කරන/ළග ඉන්න/ කෙනෙකුට හෝ බලපාන්න පුලුවන්. එම නිසා ඉහත කී පුද්ගලයා දුක් විදින්න හෝ සැප විදිමට ලක්වෙනවා.
    සමහර මිනි මැරුන් කේස් වලදි මිනිමරුවගේ පවුලේ එවුන්ව මරන්නේත් මේ නිසයි. මොකෙක් හරි එකෙක්ට බෝම්බයක් ගැහුවොත් ළග ඉන්න ඒකට සම්බන්ධයක් නැති එවුන්ට පවා ඒකෙන් හානියක් වෙන්නේ මේක නිසයි.
    යම් කිසි එකෙක් කුසල කර්ම බොහෝ සේ කරලා තියෙනවා නම් ඒ අවට ඉන්න, ඒ පුද්ගලයාගේ නෑදෑයන්ට පවා ඒක බලපාන්නේ මේ නිසයි. ගෙවල් වල සීවලි හිමියන්ගේ පීන්තූරයක් ගහනවා නේ ? ඒ මොකද
    සීවලී හිමියන්ගේ බලගතු කුසල කර්ම නිසයි. මේ හාමුදුරු කලින් භවයක කරලා තියෙන කුසල කර්ම නිසා යන යන තැන වස්තු භෝග හම්බවෙනවා, කෑම ආදිය වගේ එහෙමත්. ඉතින් මේ හම්බවෙන දේවල් එයාගේ වටේ(විහාරස්ථානයේ) ඉන්න අයටත් ලැබෙන නිසා ඒයටත් එම කර්මයේ විපාකය ලැබෙනවා.
    දැන් උබ කාට හරි ගහලා ආවොත් චණ්ඩි ඇවිල්ලා උබේ ගෙදර එවුන්ටත් ගහලා නැත්නම් කුණුහරුපෙන් බැනලා යන්න පුලුවන් මේ වගේ.
    අනෙක් එවුන් කිසිම කර්මයක් කරලා නැති වෙන්න පුලුවන් නමුත් කර්මය කරලා තියෙන එකාට සම්බන්ධයක් දක්වනවා නම් මොනම ආකරයකින් ඌත් ඒක ටිකක් හරි share කරගන්නවා.
    මේක දිට්ඨ දම්ම වේදනීය ක්‍රමයට හෝ, උපපඡ්ඡවේදනීය විදියට (මරණෙන් පසු) වුනත් වෙන්න පුලුවන්.
    මේ නිසයි බුදුන්වහන්සේ වුනත් කිව්වේ ආනන්ද ඔබ දැක්කාද සර්පයා කියලා. සර්පයා කිව්වේ හොරා නිසා තමන්ටත් කරදර වලට මුහුණ පාන්න වෙන නිසයි.
    තමන් හොරකම් කරලා නැති වෙන්න පුලුවන් නමුත් හොරාගේ කර්මය නිසා තමන් අහළ පහළක හිටියොත් තමන්ට විපාකය share වෙන්න පුලුවන්.

    ඒ පුද්ගලයාටම බල නොපා ඒ පුද්ගලයා ආදරය කරන/ළග ඉන්න/ කෙනෙකුට හෝ බලපාන්න පුලුවන්.
    මම කිව්වොත් එ ආදරය කරපු කෙනාගේ කර්මය එක කියලා උබ මොකක්ද කියන්නෙ ලොක්කා ?
    එකෙක්ට බෝම්බයක් ගැහුවොත් ළග ඉන්න ඒකට සම්බන්ධයක් නැති එවුන්ට පවා ඒකෙන් හානියක් වෙන්නේ මේක නිසයි.
    හානියෙක් වෙලා හරි බෙරෙන්න උන්ගෙ කර්මෙ ලියවිලා තියෙනවා . එකනෙ අනිත් එවුන් මැරිලා සමහර එවුන් තුවාල වෙලා හරි ඉතුරු වෙන්න
    සීවලී හිමියන්ගේ බලගතු කුසල කර්ම නිසයි. මේ හාමුදුරු කලින් භවයක කරලා තියෙන කුසල කර්ම නිසා යන යන තැන වස්තු භෝග හම්බවෙනවා, කෑම ආදිය වගේ එහෙමත්. ඉතින් මේ හම්බවෙන දේවල් එයාගේ වටේ(විහාරස්ථානයේ) ඉන්න අයටත් ලැබෙන නිසා ඒයටත් එම කර්මයේ විපාකය ලැබෙනවා.
    හරියම එහෙම කියන්නෙ කොහොමද ? සීවලී හිමියන් ඇතා හො නැතා
    අනිත් හාමුදුරුවන්ට ආහාර පාන වස්තුන් ලැබෙන්න ඔවුන්ගෙ කර්මෙ තියෙනවනම් ලැබෙනවා . ඔවුන්ගෙ කර්මෙ එවා ලැබෙන්න ඔන නිසා තමා කර්මය විසින් සිවලි හිමියන් ලගට යවන්නෙ
    දැන් උබ කාට හරි ගහලා ආවොත් චණ්ඩි ඇවිල්ලා උබේ ගෙදර එවුන්ටත් ගහලා නැත්නම් කුණුහරුපෙන් බැනලා යන්න පුලුවන් මේ වගේ.
    අනෙක් එවුන් කිසිම කර්මයක් කරලා නැති වෙන්න පුලුවන් නමුත් කර්මය කරලා තියෙන එකාට සම්බන්ධයක් දක්වනවා නම් මොනම ආකරයකින් ඌත් ඒක ටිකක් හරි share කරගන්නවා.
    ඔතන තමයි වරදින තැන කර්මයක් නොකලා කියන්නෙ කොහොමද ? සමාජයෙන් නින්දා ලබන්න පෙර ආත්මයක් කර්මයක් කරලා ඇති
    කිසිම කෙනෙක්ගෙ කර්මයක් තව කෙනෙක්ට යන්නෙ නැ . එක ආගමේ දර්ශනය විකාරක් කිරිමක්
    තමන්ට නින්දා අපහාසයක් ලැබෙන්න තියෙනවනම් සමාජයෙන් ඔහුගෙ හො ඇයගෙ කර්මය හොරෙක් / වංචාකාරයෙක් ජිවිතයට එකතු කරනවා එවාගෙ දෙයක් එතන වෙන්නෙ
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    සීවලි මහරතන් වහන්සේගේ රූපයක් එල්ලුවයි කියලා මොකුත් හම්බවෙන්නේ නෑ ශ්‍රද්ධාවක් ණැත්නම්. සීවලි මහරහතන් වහන්සේගේ රූපයෙන් අපේ හිතේ ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. ඒ ශ්‍රද්ධාවෙන් ලැබේන් විපාක ලැබේවි.
    හොදම උදාහරනය තමයි මට්ටකුන්ඪලි කතාව වස්තුව. මට්ටකුණ්ඩලි දිව්ය පුත්‍රයෙක් වෙලා ඉපදුනේ බුදුන්වහන්සේගේ රශ්මී මලාව දැකලා පැහැදිලා ශ්‍රද්ධාව යි මෙත් සිතෙනුයි චුත වුන නිසා

    ශ්‍රද්ධාවෙන් විපාක ලැබෙන්නේ නෑ.
    ශ්‍රද්ධාවෙන් කුසල කර්ම කෙරෙන්නේ නෑ, ශ්‍රද්ධාවෙන් අකුසල කර්ම වෙන්නෙත් නෑ. ශ්‍රද්ධාව කියන්නේ තව පුද්ගලයෙකුගේ දර්ශනය කෙරෙහි හෝ එම පුද්ගලයා ගැන තියෙන පැහැදීමයි.
    මට්ටකුණ්ඩලි බුදුහාමුදුරුව දැක්කෙත් නෑ, දන්නෙත් නෑ රශ්මි මාලව විතරයි දැක්කේ.
    පුද්ගලයෙක් දකින්නේ නැතුව
    ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නෑ.

    දෙව්දත් පොඩි කාලේ හිඳලම සිදුහත් කුමාරයා එක්කමයි හැදුනේ වැඩුනේ , නමුත් සිදුහත් කුමාරයාගේ පින් බලයෙන් දෙව්දත්ට ලැබුණු දෙයක් නෑ. අන්තිමට පොලොව පලාගෙන ගිය එක විතරයි.

    දෙව්දත්ගේ ගරුක කර්ම වැඩියි. ගරුක කර්ම තමයි කර්ම list එකේ උඩින්ම ඉදගෙන විපාක දෙන්න පටන් ගන්නේ අනෙක් ඒවා එන්නේ ඒකට පස්සෙයි.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේක ධම්ම නියාම . හොරකම් කරපු එකෙක් ගේ නැදැයන්ව වීමසිම ධර්මතාවයක් . මම හොරකම් කරයි කියලා මගේ මහ එකාව හිරේ දාන්නේ නෑනේ
    ලොටරියේ සල්ලි අල්ලපු වත්තේ එකාඅට දෙන්නේ නෑ නේ ඌ ෆිට් කියලා.
    ධර්මතාවය තමයි යමෙක් යමකුගේ පවුලේ අයට සලකන්න කැමතියි. දම්ම නියාම.

    උබට හිරේ දාන්න සාක්ෂි හම්බවුනේ නැත්නම් කුඩු පැකට් එකක් හරි දාලා හිරේ දායි.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    මම කිව්වොත් එ ආදරය කරපු කෙනාගේ කර්මය එක කියලා උබ මොකක්ද කියන්නෙ ලොක්කා ?

    හානියෙක් වෙලා හරි බෙරෙන්න උන්ගෙ කර්මෙ ලියවිලා තියෙනවා . එකනෙ අනිත් එවුන් මැරිලා සමහර එවුන් තුවාල වෙලා හරි ඉතුරු වෙන්න

    හරියම එහෙම කියන්නෙ කොහොමද ? සීවලී හිමියන් ඇතා හො නැතා
    අනිත් හාමුදුරුවන්ට ආහාර පාන වස්තුන් ලැබෙන්න ඔවුන්ගෙ කර්මෙ තියෙනවනම් ලැබෙනවා . ඔවුන්ගෙ කර්මෙ එවා ලැබෙන්න ඔන නිසා තමා කර්මය විසින් සිවලි හිමියන් ලගට යවන්නෙ

    ඔතන තමයි වරදින තැන කර්මයක් නොකලා කියන්නෙ කොහොමද ? සමාජයෙන් නින්දා ලබන්න පෙර ආත්මයක් කර්මයක් කරලා ඇති
    කිසිම කෙනෙක්ගෙ කර්මයක් තව කෙනෙක්ට යන්නෙ නැ . එක ආගමේ දර්ශනය විකාරක් කිරිමක්
    තමන්ට නින්දා අපහාසයක් ලැබෙන්න තියෙනවනම් සමාජයෙන් ඔහුගෙ හො ඇයගෙ කර්මය හොරෙක් / වංචාකාරයෙක් ජිවිතයට එකතු කරනවා එවාගෙ දෙයක් එතන වෙන්නෙ

    සම්පූර්ණ එකම කියවන්න. වාක්‍යයක රැල්ලක් එකක් තියෙනවා එකකට අර්ථය දෙන්නේ ඊළග පදයෙන් වෙන්න පුලුවන්. එතකොට මැදින් QUOTE කරාම වෙන්නේ වෙනස් අර්ථයක් එන එකයි.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබට හිරේ දාන්න සාක්ෂි හම්බවුනේ නැත්නම් කුඩු පැකට් එකක් හරි දාලා හිරේ දායි.
    ඉතින් බන් උගෙ කර්මයෙ ලියවිලා තියෙනවනම් අනිවාර්යයෙන්ම හිරෙට යන්න සාක්ශි නැතිව හරි හිරෙට යන්න සිද්ද වෙනවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ශ්‍රද්ධාවෙන් විපාක ලැබෙන්නේ නෑ.
    ශ්‍රද්ධාවෙන් කුසල කර්ම කෙරෙන්නේ නෑ, ශ්‍රද්ධාවෙන් අකුසල කර්ම වෙන්නෙත් නෑ. ශ්‍රද්ධාව කියන්නේ තව පුද්ගලයෙකුගේ දර්ශනය කෙරෙහි හෝ එම පුද්ගලයා ගැන තියෙන පැහැදීමයි.
    මට්ටකුණ්ඩලි බුදුහාමුදුරුව දැක්කෙත් නෑ, දන්නෙත් නෑ රශ්මි මාලව විතරයි දැක්කේ.
    පුද්ගලයෙක් දකින්නේ නැතුව
    ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නෑ.

    දෙව්දත්ගේ ගරුක කර්ම වැඩියි. ගරුක කර්ම තමයි කර්ම list එකේ උඩින්ම ඉදගෙන විපාක දෙන්න පටන් ගන්නේ අනෙක් ඒවා එන්නේ ඒකට පස්සෙයි.

    ධර්මාචාර්ය තුමාම කියන්න බලන්න මට්ටකුන්ඩලි දිව්‍යරාජයෙක් වෙලා ඉපදෙන්න හේතුව.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    reputation_neg.gif
    අපායෙන් තෑග්ගක් 05-15-2012 02:22 AM apith budda eth meka galapenne naha ponz

    හා
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ධර්මාචාර්ය තුමාම කියන්න බලන්න මට්ටකුන්ඩලි දිව්‍යරාජයෙක් වෙලා ඉපදෙන්න හේතුව.

    මට්ටකුන්ඩලි ගැන නෙවෙයි මේ thread එකේ point එක. මේ thread එකේ point එක තමයි
    මිත්‍යා දෘශ්ටික හම්බයෙක් ගැන.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සම්පූර්ණ එකම කියවන්න. වාක්‍යයක රැල්ලක් එකක් තියෙනවා එකකට අර්ථය දෙන්නේ ඊළග පදයෙන් වෙන්න පුලුවන්. එතකොට මැදින් QUOTE කරාම වෙන්නේ වෙනස් අර්ථයක් එන එකයි.
    සම්පුර්ණ අර්ථය අරගෙන ලිව්වෙ
    1. කිසිම කෙනෙක්ගේ කර්මයක් තව කෙනෙක්ට බලපාන්නේ නැ.
    2. තමන්ගෙ පුතා හොරෙකමක් කරලා එකට මව ගුටි කැවනම් එක එ මවගෙ කර්මය .මවගේ කර්මයේ ලියවිලා තියෙනවනම් සමාජයෙන් එහෙම අපහාස විදින්න එ කර්මය හෙතුවෙලා තමයි හොරකම් කරන පුතෙක් මවට ලැබෙන්නෙ .
    මේ නිසයි බුදුන්වහන්සේ වුනත් කිව්වේ ආනන්ද ඔබ දැක්කාද සර්පයා කියලා. සර්පයා කිව්වේ හොරා නිසා තමන්ටත් කරදර වලට මුහුණ පාන්න වෙන නිසයි.
    බුදුන්වහන්සේට පවා අකුසල් කර්මයන් පලදුන්න අවස්ථා තිබ්බා දෙව්දත් පෙරලු ගලක් නිසා ශිපාදය තුවාල උනා . හොරා හිටපු අවස්ථාවෙ හො බුදුන්වහන්සේ කර්මයක් තිබ්බොත් අපහාසයක් විදින්න එ හොරකමට උන් වහස්සෙට අපහාස විදින්න සිද්ද වෙන්න පුලුවන් .
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ධර්මාචාර්ය තුමාම කියන්න බලන්න මට්ටකුන්ඩලි දිව්‍යරාජයෙක් වෙලා ඉපදෙන්න හේතුව.
    මෙකනම් විකාරයක් බං හම්බයක් ගෙන් පටන් අරගෙන එකෙන් ඉවර කරන්නෙ නැතුව බුද්ධ ධර්මයත් වෙනස් කරන්න හදනවා .
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මෙකනම් විකාරයක් බං හම්බයක් ගෙන් පටන් අරගෙන එකෙන් ඉවර කරන්නෙ නැතුව බුද්ධ ධර්මයත් වෙනස් කරන්න හදනවා .

    තමන්ගේ මතයන්ට එකග නොවිම නෙවෙයි වෙනස් කිරිම කියන්නේ.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    --------------------------------------------------------------------

    අවුරුදු 15 කට කලින් මේ මනුෂ්‍යයා බැදලා තියෙන්නේ හම්බියෙක්ව. හරියට අපේ පොනිමලයා ටිටිස් ව මේ ඊයේ පෙරේදා බැන්දා වගේ. බැදපු ගමන් මේ ගෑණි හිමින් සැරේ මූගේ කොන කපලා හම්බයෙක් කරවලා. ටික කාලයකට පස්සේ අල්ලාහ් මූට තෑග්ගක් දීලා. දීලා තියෙන්නේ අමු අබ්බගාත ළමයි. අල්ලහගේ Fresh තෑගි. අල්ලහ් දුන්න නම් බෑ කියන්නත් බෑනේ, අපායේ සිටින අල්ලහ්ගේ මේ තෑගි ගැන සියලු දෙනාම සතුටු වන බවයි කියවෙන්නේ.

    පසුවදන:
    මිත්‍යා දෘශ්ඨිකයන්ට දිට්ඨ දම්ම වේදනීය කර්ම පවා බලපා හැකි බව සලකන්න.

    [/B]

    ලමයි නම් පව් බං..

    මේ ගස් බල්ලාට නම් හෙන ගහන්න ඕනේ..
    නොදකින් ....
    :angry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තමන්ගේ මතයන්ට එකග නොවිම නෙවෙයි වෙනස් කිරිම කියන්නේ.
    දරන්නෙ වැරදි මතයක් නම් එක එක්තරා ආකාරයකට ධර්මය වෙනස් කිරිමක් තමයි