කර්මය විතරක් නෙවෙයි විපාකයත් බෙදෙනවා. මේක නිසයි දානයක් දෙනකොට දානෙට උදව් කරන සියල්ලටම කුසල කර්ම යන්නේ සල්ලි වියදම් කරන එකාට විතරක් නැතුව.
පෙර කල අකුසල කර්ම බෙදා ගන්න පුළුවන්ද බං ..??
කර්මය විතරක් නෙවෙයි විපාකයත් බෙදෙනවා. මේක නිසයි දානයක් දෙනකොට දානෙට උදව් කරන සියල්ලටම කුසල කර්ම යන්නේ සල්ලි වියදම් කරන එකාට විතරක් නැතුව.
ඔව් සිංහල හරියට ලියන්න දන්නේ නැති එවුන් සිංහල නෙවෙයි එතකොට hirashgeff නැමැති බළලා මල්ලෙන් එළියට පැන්නා කැපු කොන සමගම.
ඇත්ත මොන භාෂාවෙන් කිව්වත් එක ඇත්ත !ඔව් සිංහල හරියට ලියන්න දන්නේ නැති එවුන් සිංහල නෙවෙයි එතකොට hirashgeff නැමැති බළලා මල්ලෙන් එළියට පැන්නා කැපු කොන සමගම.
තමන්ගේ කර්මයන් පලදිලා අකාලෙ මැරෙන මිනිස්සුන්ව කර්මය ශෙයාර් කරලා බෙරගන්න පුලුවන් දෙයක් ගැන බුදුන්වහන්සේ කොහෙ හරි වදාලාද ?කර්මය විතරක් නෙවෙයි විපාකයත් බෙදෙනවා. මේක නිසයි දානයක් දෙනකොට දානෙට උදව් කරන සියල්ලටම කුසල කර්ම යන්නේ සල්ලි වියදම් කරන එකාට විතරක් නැතුව.
පෙර කල අකුසල කර්ම බෙදා ගන්න පුළුවන්ද බං ..??
මගේ සිංහල දැනුම ගැන කලබල වෙන්න එපා ධර්මාචර්ය තුමා . කොන ගැනත් කලබල වෙන්න එපා කොනකපාලද නැද්ද කියලා දන්නේ මම විතරයි.
සම්පූර්ණ බෞද්ධ ධර්මය යන්නේන් අදහස් කරන්නේ ?
ඔව් කෙටියෙන්ම කිව්වොත් එක්තරා පාරක්බුද්ධ දර්මය කියන්නේ දර්ශනයක් මචං..
අනිත් ආගම් මල වගේ බලෙන් කරන්නම ඕන කියලා අනිවාර්ය කරපු දෙයක් නෙමේ නේ..
අනිත් එක හිංසාවට බර දර්ශනයක් නෙමේ..
පුර්ණ නිදහස ඇති දර්ශනයක්..
තමන්ට ඕන හැටියට බෙදාගන්න බෑ. ඔන්න ටිකක්, මෙන්න ටිකක් කියලා ඒකට අවස්ථානෝචිත ලෙස/නියාම ධර්ම වලට අනුව/කර්ම වල ප්රමුඛතාව අනුව ස්වක්රීයවම වෙන දෙයක්. තමන් පෙර මිනිමැරුමක් කරලා තියෙනවා නම් මේ භවයේ එක විපාක දෙනවා නම් ඒක තමන්ට අනිවාර්යයෙන්ම ලැබෙන්න පුලුවන් අහෝසි කර්මයක් නොවන්නේ නම්. තමන්ට එල දෙන එක නමුත් අඩු කරගන්න පුලුවන් බලවත් කුසල කර්ම කරගැනීම තුලින්
ගරුක කර්ම > ආසන්න කර්ම > ආචීර්ණක කර්ම > කෘතවාත් කර්ම මේ විදියටයි ප්රමුඛතා ලැයිස්තුව තියෙන්නේ. මේ පිලිවෙළටයි කර්ම විපාක දෙන්නේ. තමන් කෘතවාත් කර්මයක් කරලා තියෙනවා නම් ආචීර්ණක කර්මයක් කරාම නම් කෘතවාත් කර්මය විපාක දෙන එක කල් යන්න පුලුවන්.
කර්මය විතරක් නෙවෙයි විපාකයත් බෙදෙනවා. මේක නිසයි දානයක් දෙනකොට දානෙට උදව් කරන සියල්ලටම කුසල කර්ම යන්නේ සල්ලි වියදම් කරන එකාට විතරක් නැතුව.
තමන්ගේ කර්මයන් පලදිලා අකාලෙ මැරෙන මිනිස්සුන්ව කර්මය ශෙයාර් කරලා බෙරගන්න පුලුවන් දෙයක් ගැන බුදුන්වහන්සේ කොහෙ හරි වදාලාද ?
තමන්ට ඕන හැටියට බෙදාගන්න බෑ. ඔන්න ටිකක්, මෙන්න ටිකක් කියලා ඒකට අවස්ථානෝචිත ලෙස/නියාම ධර්ම වලට අනුව/කර්ම වල ප්රමුඛතාව අනුව ස්වක්රීයවම වෙන දෙයක්. තමන් පෙර මිනිමැරුමක් කරලා තියෙනවා නම් මේ භවයේ එක විපාක දෙනවා නම් ඒක තමන්ට අනිවාර්යයෙන්ම ලැබෙන්න පුලුවන් අහෝසි කර්මයක් නොවන්නේ නම්. තමන්ට එල දෙන එක නමුත් අඩු කරගන්න පුලුවන් බලවත් කුසල කර්ම කරගැනීම තුලින්
ගරුක කර්ම > ආසන්න කර්ම > ආචීර්ණක කර්ම > කෘතවාත් කර්ම මේ විදියටයි ප්රමුඛතා ලැයිස්තුව තියෙන්නේ. මේ පිලිවෙළටයි කර්ම විපාක දෙන්නේ. තමන් කෘතවාත් කර්මයක් කරලා තියෙනවා නම් ආචීර්ණක කර්මයක් කරාම නම් කෘතවාත් කර්මය විපාක දෙන එක කල් යන්න පුලුවන්.
ඉතින් මොකද්ද අවුල. චෙතනාව මූලික වෙන්නේ . මම අහවල් කෙනාගේ දානයට උදව් කරමි. එහෙමයි කරන්නේ. අඩුම තරමේ අරයගේ දානයට උදව් කරමු කියලා චේතනාවක් ඇති වෙනවා . එහෙම නැතුව ඉස්මුරුත්තේ යන්න කැවයි කියලා දානයේ කුසල් හම්බ වෙන්නේ නැ.
උදව් කිරිම කුසල කර්මය
කර්මය බෙදීම භෞතික වස්තුන් බෙදීමට සමාන කරන්න බෑ. ඇත්තටම මෙතන බෙදීම කියන්නත් බෑ. බෙදලා බෙදලා ඉවරවුනාම අන්තිමට එන්නේ 0 නිසා.
කර්මය full යන්න පුලුවන් සම්පූර්ණයෙන්ම 10 නෙවෙයි 100 ට වුනත් පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැතුව ඒකයි මම share කියන වචනය දැම්මේ බෙදීම නැතුව මුලින්ම මොකද එක් file එකක් share කරන්න පුලුවන් ඕන තරම් නමුත් file එක බෙදුවොත් ඒක ඕන තරම් share කරන්න බෑ.
ඒක නිසා මේකට හොදම වචනය හුවමාරුව. නමුත් මේක හුවමාරුවකුත් නෙවෙයි මේක ඊට වඩා සංකීර්ණ සංකල්පයක්.
ahsk123 මේ ටික කියවන්න.තමන්ට ඕන හැටියට බෙදාගන්න බෑ. ඔන්න ටිකක්, මෙන්න ටිකක් කියලා ඒකට අවස්ථානෝචිත ලෙස/නියාම ධර්ම වලට අනුව/කර්ම වල ප්රමුඛතාව අනුව ස්වක්රීයවම වෙන දෙයක්.
බෙදලා බෙදලා ඉවරවුනාම අන්තිමට එන්නේ 0 නිසා. ??
මෙකෙන් අදහස් කරන්නේ ?
කෑවහමත් පිනක් වෙනවා නේ බං..
1 දානේ දෙන එකාට පින් සිද්ද වෙනවා පොර්තයෙක්ට කන්න දුන්නා කියලා
කාපු එකාට පින් සිද්ද වෙනවා අරූ ගෙ පින කරගන්න උදව් කිරපු නිසා..
පිනක් කරගන්න උදව් කිරීමත් පිනක්
ahsk123 මේ ටික කියවන්න.

හරි මචං නමුත් චේතනාවකුයි , ක්රියාවකුයි තියනවා මේ අවස්ථාවල. මගේ පව් මගේ දරුවන්ට පටිසන් දෙන්නේ නෑ නේ.
උබගේ ගණිත දැනුම 0 කියන එකයි.
හරි මචං නමුත් චේතනාවකුයි , ක්රියාවකුයි තියනවා මේ අවස්ථාවල. මගේ පව් මගේ දරුවන්ට පටිසන් දෙන්නේ නෑ නේ.