අපායේ උපත ලැබූ අවුරුදු 15 ගෑනු ළමයා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මෝ.. ඇඟත් හිරිවැටිලා ගියා බං ඒක අහනකොට.. ඒ ගෑණිට නම් පවු කියන්න බැහැ.. ආත්ම ගාණකට කලින් තමන්ගෙ කුසේ ඉන්න දරුවව මරාගත්තු නිසානේ එහෙම වුණේ..:yes:
     

    hunk

    Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    කවුද මේ බණ කියන්නෙ .

    දැනට ජීවත්ව සිටින රහතන් වහන්සේ නමක්..මේ ඔක්කොම තියනව මහ රහතුන් වැඩි මඟ ඔස්සේ කියන පොතේ..රහතන් වහන්සේගේ නමක්වත් කොහෙවත් සඳහන් වෙන්නේ නෑ.
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,584
    657
    113
    sri lanka
    puduma wenna deyak ne. sasare heti ohoma tahama. apith pahu karapu athma wala niraye anantha duk widapu aya. idiriyatath ehema duka uruma kara gaththa aya. apa kala uththe heki tharam dharamaya awaboda kara gena sasara gamna keti kara ganna uthsa kara ganna ekai.
     

    0775253542

    Member
    Jul 2, 2008
    17
    0
    0
    machan mama me hama pothakma hoyala kiyavala thiyenne..Me rahathan vahanse vada inna thanak danna kenek innavanam kiyanna...