TFS machan....
මම අහල තියෙන විදියට නිරයට ගිය කෙනෙක් ආයේ ලේසියෙන් සුගතියට එන්නේ නෑලු. කල්ප ගණන් නිරයේ දුක් විදිනවලු. අපිත් අතීතයේ කල්ප ගණන් නිරයේ දුක් විදිනන් ඇති. කෙනෙක් සෝවාන් වෙනවා නම් එයා සදහටම සතර අපායෙන් මිදෙනවා. එක හින්ද තමයි බුදු රජාණන් වහන්සේ සෝවාන් වෙන එක සක්විති රජ කෙනෙක් වෙනවාටත් වඩා උතුම් කියල කිවේ.