අපායේ දරුණු ස්භාවය

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    TFS machan....

    මම අහල තියෙන විදියට නිරයට ගිය කෙනෙක් ආයේ ලේසියෙන් සුගතියට එන්නේ නෑලු. කල්ප ගණන් නිරයේ දුක් විදිනවලු. අපිත් අතීතයේ කල්ප ගණන් නිරයේ දුක් විදිනන් ඇති. කෙනෙක් සෝවාන් වෙනවා නම් එයා සදහටම සතර අපායෙන් මිදෙනවා. එක හින්ද තමයි බුදු රජාණන් වහන්සේ සෝවාන් වෙන එක සක්විති රජ කෙනෙක් වෙනවාටත් වඩා උතුම් කියල කිවේ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    TFS machan....

    මම අහල තියෙන විදියට නිරයට ගිය කෙනෙක් ආයේ ලේසියෙන් සුගතියට එන්නේ නෑලු. කල්ප ගණන් නිරයේ දුක් විදිනවලු. අපිත් අතීතයේ කල්ප ගණන් නිරයේ දුක් විදිනන් ඇති. කෙනෙක් සෝවාන් වෙනවා නම් එයා සදහටම සතර අපායෙන් මිදෙනවා. එක හින්ද තමයි බුදු රජාණන් වහන්සේ සෝවාන් වෙන එක සක්විති රජ කෙනෙක් වෙනවාටත් වඩා උතුම් කියල කිවේ.
    :yes::yes::yes:

    සුගතියට එන්න බෑ කියන්නේ නිරි සත්වයන් නිතරම ඉන්නේ බයෙන් ක්‍රෝධයෙන්.කුසල සිතක් පහල වෙන්නෙම නැති තරම්..ඉතින් උන් කෝමද සුගතියෙ උපදින්නේ...:baffled:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    Owa aththatama budu hamuduruwo kiuwada kiyala kauruth dan na machan. Kauruth kiuwa paliyata dewal piliganna epa kiyala budu hamuduruwoma neda kiyala tiyenne. Mata hithena widiyata nam mewa buddagama wage ihala darshanayak ekka galapen nati wikara Owa passe kaledi buddagamata ekathu una ewa.. owa kiyala minissu baya karana eken wenne kenek awabodayen jeewithe therum ganna eka nati wena eka.. bayawela paw nokara hitiyata wadak na. Awabodayai wadagath