if you dont know nothing about Buddhism just dont engaged
Have u ever been to hell? Met Buddha? Dont say u know more than me coz u can quote a book or a saying. I know nothing about hell, neither do you
if you dont know nothing about Buddhism just dont engaged
අපායෙ පාවිච්චි කරන්නෙත් මිනිස් ලෝකෙම ආයුධ නේ....
සමහර විට අපායයි දිව්‍ය ලෝකයයි දෙකම මේ තියෙනව කියල කියන්නත් පුලූවන්...
අපි ගිය ආත්මෙක කාව හරි මරවල වැඩ අරන් තියෙනවා... අද බත් කන හරක් වෙලා ඒ ණය ගෙවන්නේ.... එදා මඩවපු එවුන් අද විඅයිපී ලෙවල් එකෙන් යනවා.... අපි පයින් යනවා....
vicious cycleHave u ever been to hell? Met Buddha? Dont say u know more than me coz u can quote a book or a saying. I know nothing about hell, neither do you

අපායෙත් යම රජ්ජුරුවෝ අලුත් ආයුද ගේන්න තියෙන ප්‍රතිපාදන යටිමඩි ගහනවා ඇතිඅපායෙ පාවිච්චි කරන්නෙත් මිනිස් ලෝකෙම ආයුධ නේ....
සමහර විට අපායයි දිව්‍ය ලෝකයයි දෙකම මේ තියෙනව කියල කියන්නත් පුලූවන්...
අපි ගිය ආත්මෙක කාව හරි මරවල වැඩ අරන් තියෙනවා... අද බත් කන හරක් වෙලා ඒ ණය ගෙවන්නේ.... එදා මඩවපු එවුන් අද විඅයිපී ලෙවල් එකෙන් යනවා.... අපි පයින් යනවා....
ඒකනේ තාම කඩු පොරෝ පාවිච්චි කරන්නේ
සමහරවිට මෙහෙන් ගිය ඇමති කෙනෙක්මද දන්නෙත් නෑ යමයා වෙලා තියෙන්නේ. 
It doesnt end there.Now we keep blaming and wishing bad on vip people.We again collect more karma and go to hell again.vicious cycle


අපායෙත් යම රජ්ජුරුවෝ අලුත් ආයුද ගේන්න තියෙන ප්‍රතිපාදන යටිමඩි ගහනවා ඇතිඒකනේ තාම කඩු පොරෝ පාවිච්චි කරන්නේ
සමහරවිට මෙහෙන් ගිය ඇමති කෙනෙක්මද දන්නෙත් නෑ යමයා වෙලා තියෙන්නේ.
![]()
.අපායෙත් යම රජ්ජුරුවෝ අලුත් ආයුද ගේන්න තියෙන ප්‍රතිපාදන යටිමඩි ගහනවා ඇතිඒකනේ තාම කඩු පොරෝ පාවිච්චි කරන්නේ
සමහරවිට මෙහෙන් ගිය ඇමති කෙනෙක්මද දන්නෙත් නෑ යමයා වෙලා තියෙන්නේ.
![]()

අපායෙත් යම රජ්ජුරුවෝ අලුත් ආයුද ගේන්න තියෙන ප්‍රතිපාදන යටිමඩි ගහනවා ඇතිඒකනේ තාම කඩු පොරෝ පාවිච්චි කරන්නේ
සමහරවිට මෙහෙන් ගිය ඇමති කෙනෙක්මද දන්නෙත් නෑ යමයා වෙලා තියෙන්නේ.
![]()

lankawee bagayakma etakota okata yanawaneee eket polime inna weida dannaaaaaaaaaaaaaaa![]()
buy a go pro tooමම ඔය දෙවෙනි කාණ්ඩය වෙනුවෙන් පෙනී සිටිනවා...![]()
(මොකද විශ්වයේ කිසිම දෙයක් සරල නැහැ. අපි කරන ක්‍රියාවන් වලට ප්‍රතික්‍රියාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ජීවිත කාලය පුරාම මිනී මරමින්, සල්ලාල ජීවිත ගත කරමින් ජීවත් වෙලා මැරිලා යන එකෙක්ටත්, ඒ වගේම ජීවිත කාලය පුරාම අනිත් අය වෙනුවෙන් තම ජීවිතේ කැප කරලා අනිත්සා අයට උදව්දා කරමින් සාදාරන විදියට ජීවත් වෙලා මැරිලා යන කෙනෙක්ටත් මරණයෙන් ඒ කාපු කියපු හැම දෙයක්ම අවසන් වෙනවා කියන එක මට පිළිගන්න බැරි දෙයක්. (මේ විශ්වයේ තියෙන සංකීර්ණ ස්වාබාවයත් එක්ක බැලුවහම). අනිවාර්යයෙන්ම හොඳ දේ කරපු කෙනාට ඒ කරපු දේවල් වල (යහපත් සිතුවිලි සහ මයිත්රීසහගත ක්‍රියා නිසා ) ඒවායේ ප්‍රතිපලයක් ලැබෙන්න ඕනේ. ඒ වගේම සමාජයට අයහපත් දේ කරමින් වෛරීය චේතනාවෙන් ජීවත් වෙච්ච කෙනාටත් ඒ කරපු දේවල් වල ප්‍රතිපලයක් ලැබෙන්න ඕනේ. මේ විශ්වයේ හැමදේම balance වෙලා මේ දේ ව්තරක් balance නොවෙන්න බැහැ.)![]()
කාලෙකින් දැක්ක හොද තර්කයක්.. හොද පදනමක් තියෙනව.ඉතින් එහෙම ශරීර ඔරොත්තු දෙනවනම් ඔකේ වේදනාවක් නැතුව ඇති බන්.. කවුද දන්නේ ඔකුන්ට සෙන්ටිග්‍රිඩ් 24දි 30දි ඉන්න බැරිද කියලා. සෙන්ටිග්‍රේඩ් 100 පන්නපු පොට්ම ඔනද කියලා.. සමහරවිට ඒ ශරීර අදික උනුසුමට ඔරොත්තු දෙනව ඇති. ඇයි අපය හැමතිස්සෙම හොට්.. කූල් අපායක් නැත්තේ ඇයි? අදික උනුසුම වගේම අදික සීතල කියන්නෙත් වේදනාවක්. ඔකට උත්තරේ හෙව්වම උබට හම්බවෙයි ඔය සන්කල්පේ.. බුදුහාමුදුරුවො, අල්ලා, ජේසු, මේ අය හිටපු කිසිම රටක හිම වැටෙන්නේ නැ. ඉතින් මිනිස්සුන්ට සීත ගැන කියලා තෙරුමක් නැ. හයිපොතර්මියා කියන්නේ රස්නෙන් පිච්චෙනවට වඩා වේදනාත්මකයි.. මරනය අතිබිහිසුනුයි. ඔය අගම් බේස් වෙලා තියන තැන්වල අපාය කූල් නොවුනේ මිනිස්සුන්ට අත්දැකීම් නැති නිසා. නැතිනම් ඔය රස්සෙනට වඩා වේදනාවයි කූල් අපාය.

ඔය BDSM ඒවා එහෙම බලන්නේ කලින් ආත්මේ යම පල්ලෝ වෙලා හිටපු එවුන් තමයි.![]()
![]()







අපි ඇත්තටම බය දේවල් වලින්ම අපිට දඬුවම් හම්බෙනවා ඇති එහෙනංThose are the weapons people saw at that era before death.Once we die weapons might be machine guns,laser guns and weapons you saw in horror movies etc..
අපේ ඇත්ත ජීවිතේ හතුරෝම අපේ යමපල්ලෝ වෙලා ඉන්න බැරි නෑ
මාංචු එහෙම දාල වද දෙන්නේ එහෙ පුරුද්දට වෙන්න ඇතිඔය BDSM ඒවා එහෙම බලන්නේ කලින් ආත්මේ යම පල්ලෝ වෙලා හිටපු එවුන් තමයි.![]()
![]()


උන්ට මාරම පු@ අමාරුවක් තියෙන්නෙ බුදුදහම බොරුයි කියල කියා ගන්න.. 
මේවල පවර් සොස් එක මොකක්ද බන්.. බලශක්ති ප්‍රශ්නෙට නියම විසදුම්.
