අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

Emios

Well-known member
  • Dec 10, 2009
    75,360
    67,706
    113
    අපායෙ පාවිච්චි කරන්නෙත් මිනිස් ලෝකෙම ආයුධ නේ....
    සමහර විට අපායයි දිව්‍ය ලෝකයයි දෙකම මේ තියෙනව කියල කියන්නත් පුලූවන්...
    අපි ගිය ආත්මෙක කාව හරි මරවල වැඩ අරන් තියෙනවා... අද බත් කන හරක් වෙලා ඒ ණය ගෙවන්නේ.... එදා මඩවපු එවුන් අද විඅයිපී ලෙවල් එකෙන් යනවා.... අපි පයින් යනවා.... :P

    It doesnt end there.Now we keep blaming and wishing bad on vip people.We again collect more karma and go to hell again.:rofl: vicious cycle
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අපායෙත් යම රජ්ජුරුවෝ අලුත් ආයුද ගේන්න තියෙන ප්‍රතිපාදන යටිමඩි ගහනවා ඇති :baffled: ඒකනේ තාම කඩු පොරෝ පාවිච්චි කරන්නේ :yes: සමහරවිට මෙහෙන් ගිය ඇමති කෙනෙක්මද දන්නෙත් නෑ යමයා වෙලා තියෙන්නේ. :P
     
    Oct 13, 2016
    2,675
    276
    0
    It doesnt end there.Now we keep blaming and wishing bad on vip people.We again collect more karma and go to hell again.:rofl: vicious cycle

    :yes: :yes: :yes:

    Yeah. That's what buddha had said. No matter how much we have climbed up on the ladder, the circle works in a way to put everybody back to hell (lowest level). That's how the circle works.

    සංසාරේ දුකක් කියන්නේ ඒකයි. :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,360
    67,706
    113
    අපායෙත් යම රජ්ජුරුවෝ අලුත් ආයුද ගේන්න තියෙන ප්‍රතිපාදන යටිමඩි ගහනවා ඇති :baffled: ඒකනේ තාම කඩු පොරෝ පාවිච්චි කරන්නේ :yes: සමහරවිට මෙහෙන් ගිය ඇමති කෙනෙක්මද දන්නෙත් නෑ යමයා වෙලා තියෙන්නේ. :P

    Those are the weapons people saw at that era before death.Once we die weapons might be machine guns,laser guns and weapons you saw in horror movies etc.:D.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අපායෙත් යම රජ්ජුරුවෝ අලුත් ආයුද ගේන්න තියෙන ප්‍රතිපාදන යටිමඩි ගහනවා ඇති :baffled: ඒකනේ තාම කඩු පොරෝ පාවිච්චි කරන්නේ :yes: සමහරවිට මෙහෙන් ගිය ඇමති කෙනෙක්මද දන්නෙත් නෑ යමයා වෙලා තියෙන්නේ. :P

    :shocked:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අපායෙත් යම රජ්ජුරුවෝ අලුත් ආයුද ගේන්න තියෙන ප්‍රතිපාදන යටිමඩි ගහනවා ඇති :baffled: ඒකනේ තාම කඩු පොරෝ පාවිච්චි කරන්නේ :yes: සමහරවිට මෙහෙන් ගිය ඇමති කෙනෙක්මද දන්නෙත් නෑ යමයා වෙලා තියෙන්නේ. :P

    ඔය BDSM ඒවා එහෙම බලන්නේ කලින් ආත්මේ යම පල්ලෝ වෙලා හිටපු එවුන් තමයි. :D :D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම ඔය දෙවෙනි කාණ්ඩය වෙනුවෙන් පෙනී සිටිනවා... :yes: :yes:

    (මොකද විශ්වයේ කිසිම දෙයක් සරල නැහැ. අපි කරන ක්‍රියාවන් වලට ප්‍රතික්‍රියාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ජීවිත කාලය පුරාම මිනී මරමින්, සල්ලාල ජීවිත ගත කරමින් ජීවත් වෙලා මැරිලා යන එකෙක්ටත්, ඒ වගේම ජීවිත කාලය පුරාම අනිත් අය වෙනුවෙන් තම ජීවිතේ කැප කරලා අනිත්සා අයට උදව්දා කරමින් සාදාරන විදියට ජීවත් වෙලා මැරිලා යන කෙනෙක්ටත් මරණයෙන් ඒ කාපු කියපු හැම දෙයක්ම අවසන් වෙනවා කියන එක මට පිළිගන්න බැරි දෙයක්. (මේ විශ්වයේ තියෙන සංකීර්ණ ස්වාබාවයත් එක්ක බැලුවහම). අනිවාර්යයෙන්ම හොඳ දේ කරපු කෙනාට ඒ කරපු දේවල් වල (යහපත් සිතුවිලි සහ මයිත්‍රීසහගත ක්‍රියා නිසා ) ඒවායේ ප්‍රතිපලයක් ලැබෙන්න ඕනේ. ඒ වගේම සමාජයට අයහපත් දේ කරමින් වෛරීය චේතනාවෙන් ජීවත් වෙච්ච කෙනාටත් ඒ කරපු දේවල් වල ප්‍රතිපලයක් ලැබෙන්න ඕනේ. මේ විශ්වයේ හැමදේම balance වෙලා මේ දේ ව්තරක් balance නොවෙන්න බැහැ.) :yes::yes:

    මිනිහෙක්ගේ ආගම වෙන්නෙ ඕන මිනිහෙක් වෙලා ඉපදිල මිනිහෙක් වගේ මැරිල යන එක..
    පැහැදිලිව කියනවා නම් මට මිනිහෙක් වගේ ජීවත් වෙන්න තියෙන අයිතිය නිදහස තවත් එකෙකුටත් එහෙමම තියෙනවා කියන එකයි....

    අද වෙන කොට සිදුවන දේවල් දිහා බලපුවාම සීඝ‍්‍රයෙන් මිනිසුන් ආගම්වල විශ්වාසයෙන් ඈත් වෙනවා කියන එක ගොඩක් පැහැදිලියි... අද හිරිකිතයක් නැතිව ආගමට මුවහ වෙලා ජඩකම් කරන්නේ කිසිම බයක් සැකක් නැතිව... මොකද මිනිසුන්ගේ බුද්ධියේ නිම් වළලූ පුලූල් වෙන කොට මිනිසුන්ගේ බය අඩුවෙනවා.....
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1824180

    Oh6fmRZ.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,782
    113
    Gampaha
    ඉතින් එහෙම ශරීර ඔරොත්තු දෙනවනම් ඔකේ වේදනාවක් නැතුව ඇති බන්.. කවුද දන්නේ ඔකුන්ට සෙන්ටිග්‍රිඩ් 24දි 30දි ඉන්න බැරිද කියලා. සෙන්ටිග්‍රේඩ් 100 පන්නපු පොට්ම ඔනද කියලා.. සමහරවිට ඒ ශරීර අදික උනුසුමට ඔරොත්තු දෙනව ඇති. ඇයි අපය හැමතිස්සෙම හොට්.. කූල් අපායක් නැත්තේ ඇයි? අදික උනුසුම වගේම අදික සීතල කියන්නෙත් වේදනාවක්. ඔකට උත්තරේ හෙව්වම උබට හම්බවෙයි ඔය සන්කල්පේ.. බුදුහාමුදුරුවො, අල්ලා, ජේසු, මේ අය හිටපු කිසිම රටක හිම වැටෙන්නේ නැ. ඉතින් මිනිස්සුන්ට සීත ගැන කියලා තෙරුමක් නැ. හයිපොතර්මියා කියන්නේ රස්නෙන් පිච්චෙනවට වඩා වේදනාත්මකයි.. මරනය අතිබිහිසුනුයි. ඔය අගම් බේස් වෙලා තියන තැන්වල අපාය කූල් නොවුනේ මිනිස්සුන්ට අත්දැකීම් නැති නිසා. නැතිනම් ඔය රස්සෙනට වඩා වේදනාවයි කූල් අපාය.
    කාලෙකින් දැක්ක හොද තර්කයක්.. හොද පදනමක් තියෙනව. :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේවල පවර් සොස් එක මොකක්ද බන්.. බලශක්ති ප්‍රශ්නෙට නියම විසදුම්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,103
    34,653
    113
    ඔය BDSM ඒවා එහෙම බලන්නේ කලින් ආත්මේ යම පල්ලෝ වෙලා හිටපු එවුන් තමයි. :D :D

    එහෙම වෙන්න පුලුවන් පුතී. සංසාර පුරුදුනේ :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Those are the weapons people saw at that era before death.Once we die weapons might be machine guns,laser guns and weapons you saw in horror movies etc.:D.
    අපි ඇත්තටම බය දේවල් වලින්ම අපිට දඬුවම් හම්බෙනවා ඇති එහෙනං :eek: අපේ ඇත්ත ජීවිතේ හතුරෝම අපේ යමපල්ලෝ වෙලා ඉන්න බැරි නෑ :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,782
    113
    Gampaha
    බුදුදහම ගැන ත්‍රෙඩ් එකක් දැන්මොත් ඔක්කොටම කලින් රෙද්ද කරේ තියන් දුවන් එන කුරුස සේට් එක නම් ඇවිත් ඉන්නව... :lol::lol: උන්ට මාරම පු@ අමාරුවක් තියෙන්නෙ බුදුදහම බොරුයි කියල කියා ගන්න.. :rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේවල පවර් සොස් එක මොකක්ද බන්.. බලශක්ති ප්‍රශ්නෙට නියම විසදුම්.

    මට තවත් ප‍්‍රශ්නයක්... නබීගේ කන්‍යාවෝ හැට ගානේ කොහෙද දන්නේ නෑ පැක් කරල තියෙන්නේ.... උන් නාකි වෙන්නේ නැද්ද.... මේ දවස්වල දවසකට මුස්ලිම් එවුන් 50 - 100 ක් විතර මැරෙනවා... ඒ කියන්නේ දවසක ඉල්ලූම කන්‍යාවන් 6000 ගාණක්.... කොහෙන්ද දන්නේ නෑ සප්ලයි කරන්නේ...? :shocked: