අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොද වැඩේ උබලට:baffled::baffled::baffled::baffled::P

    Oh6fmRZ.jpg

    :(

    Oya believe karanne nathi unta arina seen eka christian/ muslim agam wala witharai tiyenne kiyala mama hitagena hitiye...:lol:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඔව්වා අහන්න එපා සමහර උන්ට අසූ හාරදාට නගිනවා. නිකන් විශ්වාස කරලා වැදලා හිටපල්ලා..

    Nikan therumak nathuwa wadala wadak nahe. :(
    Dan sathaya hoyanna.
    Obata jaya
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Nikan therumak nathuwa wadala wadak nahe. :(
    Dan sathaya hoyanna.
    Obata jaya

    Gon bijjo!!
    Buddhism gana methana katha karanne eke katha karanna deyak thiyana nisa...
    Nathuwa methana inna kawuru wath thoge gothrika agamata convert wenna tharam modayo nemei.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    හොද ප්‍රශ්ණයක්:cool:
    මම ඒකනේ නිතරම කියන්නේ දර්ශණය බොරු කියලා :yes::yes:

    එතකොට...
    මූව තෙලෙන් බදින්න ඔිනේ,
    මූව හම ගහන්නෙ ඔිනේ,
    මූව පුච්චන්න ඔිනේ,

    කියලා තීරණය කරන්නේ කව්ද ???

    අපායේ කොච්චර දවසක් ඉන්නවද කියලා තීරණය කරන්නේ කව්ද???
    අපායට අපිව ඇතුලු කරන්නේ කව්ද??
    අපි කරපු පව් ප්‍රමාණය මනින්නේ කව්ද??

    මම මේ කතා කරන්නේ අපාය කියන concept එක නෙමෙයි. උඹ ඔතන ප්‍රශ්න කරලා තියන "කර්මය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද " කියන ප්‍රශ්නයට.

    බුද්ධ දර්ශනය තුල කතාවෙන කර්මය මනින කෙනෙක් නැහැ. උඹ විද්‍යාවට ඉගෙන ගෙන ඇති විභව ශක්තිය ගැන. කවුරු හරි දුන්නකින් ඊතලයක් විදින්න නම් අපි පිටිපස්සට ඇදල එකට ගබඩා කරගන්න විභව ශක්තිය මත ( ඊතලයේ බර හා වායු ප්‍රතිරෝදය සාධකත් එකතු වෙනවා ) තමයි ඊතලය යන දුර තීරණය වෙන්නේ.
    දැන් එතකොට ඔය ඊතලයේ විභව ශක්තිය මැනලා මෙච්චර දුර යන්න ඕනේ කියන rule එක තීරණය කරන්නේ කවුද ?

    අපි පරිබෝජනය කරන ආහාර අනුව තමයි අපි වැඩෙන විදිහ තීරණය වෙන්නේ . එකට කවුරුත් බලන්නේ නැනේ මෙය මෙච්චර කැවා නම් මෙහෙම මහත් වෙන්න ඕනේ කියල

    බුද්ධ දර්ශනයට අනුව කර්මය තීරණය වෙන්නෙත් ඒ වගේ තමයි. එක විශ්ව නීතියක්. එක කවුරුත් මනින්න අවශ්‍ය නැහැ

    ඒ වගේම බුද්ධ දර්ශනයට අනුව ලෝකය / සත්වයාගේ පැවැත්ම තීරණය වන ධර්මතා අතුරින් එකක් විතරයි ඔය කර්මය කියන්නේ. ඒ කියන්නේ කර්මයට අනුවම නෙමෙයි හැමදේම වෙන්නේ

    මේ ගැන ප්‍රශ්නයක් තියනවා නම් අහන්න
     
    • Like
    Reactions: ForgottenSand

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Budu hamuduruwanta sure nathnam ubala kohomada ban vishvasa karanne

    Drshanaya kapothi :rofl:

    සරලව කියනවා නම්
    A කියන පුදග්ලයට B කියන පුද්ගලයෙක් කියනවා ගින්දර අල්ලන්න එපා අත පිච්චෙනවා

    A කියන පුද්ගලයට C කියන පුද්ගලයෙක් කියනවා ගින්දර ඇල්ලුවම අත Cool වෙනවා කියල

    දැන් A කියන පුද්ගලයා මේ දෙක පරීක්ෂා කරන්නේ නැතුව ගින්දර කියන්නේ මොකක්ද කියල හරියට හොයා ගන්න බැහැ.

    අන්න ඒ වගේ තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තමා කියූ පමණින් පිළිගන්න එපා කියල.

    මා අනුස්සවේන’ – ආරංචි මාර්ගයෙන් කටකතා මාර්ගයෙන්, එනම් තමන් දැකලත් නැහැ, අහලත් නැහැ, තමන්ට කියූ පුද්ගලයා දැකලත් නැහැ, අත්විඳලත් නැහැ, අත්දැකීමකුත් නැහැ. එනම් ‘ලූ’ ප්‍රත්‍යයෙන් යුක්තව කිව්ව ලු, මෙහෙම වුණා ලු, ගියා ලු,..... යනුවෙන් තව කෙනෙක් අසා තවත් කෙනෙකුට කියපු ආරංචි පිළිගන්නට එපා යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.

    ‘මා පරම්පරාය’ – පරම්පරාවෙන් ආවා කියා ගන්නත් එපා. දැන් සමහර අය ඉන්නවා නුවණ තියෙනවා. බුද්ධිමත්ව කල්පනා කරන්න පුළුවන්. ඒ අය දන්නවා පරම්පරාව කරගෙන ආ ක්‍රමය වැරදියි කියා. නමුත් අත්හරින්නේ නැහැ. ඇහුවොත් කියන්නේ පරම්පරාවෙන් ආ නිසාය කියා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පරම්පරාවෙන් ආ නිසා පිළිගන්නත් එපා කියාය.

    ‘මා ඉතිකිරාය’ - මෙන්න මේ කරුණ මෙහෙම වෙන්න ඇති කියා උප කල්පනය කරනවා. මෙන්න මේ කරුණ මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න ඇතියි කියා මේ අය කල්පනා කර යම් කිසි කරුණක් කියනවා.

    මා පිටකසම්පදානේන’ - පොත්පත්වල මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා. ඒ පොතේ හැටියට නම් මේක හරි හෝ වැරදි හෝ කියා පිළිගන්නට උත්සාහ කරන්න එපා.

    ‘මා තක්ක හේතු’ – තර්කයට එකඟයි කියා පිළිගන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට එපා.

    ‘මා නය හේතු’ – න්‍යායට අනුව බැලූ පසු මේ දේ මේ ආකාරයට ගලපා ගන්න පුළුවන් කියා හෝ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියා ගන්න එපා.

    ‘මා ආකාරපරිවිතක්කේන’ – අප යම් කිසි දෘෂ්ටියක බැසගෙන එම දෘෂ්ටියට මෙය ගැළපෙනවා කියා ගන්නට එපා.

    ‘මා දිට්ඨිජ්ඣානක්ඛන්තියා’ - සොයන්නේ බලන්නේ නැතිව දෘෂ්ටියට එකඟයි කියන මතවාදයට බැසගෙන තීරණ ගන්න එපා.

    ‘මා භබ්බරූපතාය’ - ගෞරවයක් තිබෙන නිසා, ගෞරවයෙන් පිළිගන්න ඕන කියන භක්තියෙන් පිළිගන්නත් හොඳ නැහැ.

    ‘මා සමණෝ නො ගරූති’ – අපගේ ශාස්තෘවරයා, ගුරුවරයා කියූ නිසා පිළිගන්න එපා කියා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ.

    තථාගත බුදුරජාණන් වහන්සේ වීමංසනය නැතිනම් පරීක්ෂා කිරීමේ ස්වභාවය තථාගතයන් වහන්සේගේ දේශනාවේ උදාහරණයක් ලෙස, දක්ෂ රන්කරුවෙක්ට බිම වැටී පොළොවට යට වී තිබූ රන් කැබැල්ලක් හමුවෙනවා. මෙම රන්කරුවා එය දුටු පමණින් රන් කියා භාරගන්නේ නැහැ. එම රන් කැබැල්ල තලා, පුච්චා, කපලා මෙහි නිවැරදි තත්ත්වය පරීක්ෂා කර බලා අවසන මෙය රත්තරං ද? නැද්ද? කියා තීරණයකට පැමිණෙනවා. එලෙසින් තථාගත බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරනවා යමක් මතුපිටින් දැක්ක පමණින් තමන් පූර්ව නිගමනයකට නොපැමිණ, ගවේෂණය කර, ප්‍රශ්න කර, සාකච්ඡා කර නිගමනයකට පැමිණිය යුතුයි කියා
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    මම මේ කතා කරන්නේ අපාය කියන concept එක නෙමෙයි. උඹ ඔතන ප්‍රශ්න කරලා තියන "කර්මය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද " කියන ප්‍රශ්නයට.

    බුද්ධ දර්ශනය තුල කතාවෙන කර්මය මනින කෙනෙක් නැහැ. උඹ විද්‍යාවට ඉගෙන ගෙන ඇති විභව ශක්තිය ගැන. කවුරු හරි දුන්නකින් ඊතලයක් විදින්න නම් අපි පිටිපස්සට ඇදල එකට ගබඩා කරගන්න විභව ශක්තිය මත ( ඊතලයේ බර හා වායු ප්‍රතිරෝදය සාධකත් එකතු වෙනවා ) තමයි ඊතලය යන දුර තීරණය වෙන්නේ.
    දැන් එතකොට ඔය ඊතලයේ විභව ශක්තිය මැනලා මෙච්චර දුර යන්න ඕනේ කියන rule එක තීරණය කරන්නේ කවුද ?

    අපි පරිබෝජනය කරන ආහාර අනුව තමයි අපි වැඩෙන විදිහ තීරණය වෙන්නේ . එකට කවුරුත් බලන්නේ නැනේ මෙය මෙච්චර කැවා නම් මෙහෙම මහත් වෙන්න ඕනේ කියල

    බුද්ධ දර්ශනයට අනුව කර්මය තීරණය වෙන්නෙත් ඒ වගේ තමයි. එක විශ්ව නීතියක්. එක කවුරුත් මනින්න අවශ්‍ය නැහැ

    ඒ වගේම බුද්ධ දර්ශනයට අනුව ලෝකය / සත්වයාගේ පැවැත්ම තීරණය වන ධර්මතා අතුරින් එකක් විතරයි ඔය කර්මය කියන්නේ. ඒ කියන්නේ කර්මයට අනුවම නෙමෙයි හැමදේම වෙන්නේ

    මේ ගැන ප්‍රශ්නයක් තියනවා නම් අහන්න

    මට මෙහෙම ප්‍රශ්නයක් එනව. දැන් ඊතලේ ඇද්දම ශක්තිය ගබඩා වෙනව කියල හරියට කියන්නේ කොහොමද? ඊතලේ දුර යන නිසා. අපිට මේක ප්‍රත්‍යක්ශ කරගන්න පුලුවන් ඊතලේ අදින දුර යන දුරට සමානුපාතික නිසා. මේක ඒ කාලේ කවුරුහරි හොයාගත්ත නිසානේ අපි අද fact එකක් විදිහට කියන්නේ. කෑම ගැන කියපු කතාවත් එහෙමයි. ඔයා ඒව facts විදිහට කියනව.

    හැබැයි කර්මයත් එහෙමයි වෙන්නේ විශ්ව නීතියක් ලෝක ධර්මතා අතරින් එකක් කියල ඔයා කියනව පොතක තිබිල හරි කට වහරින් ආපු නිසා හරි? අර කලින් කියපු facts වල තියරි එකට ඔයා අර කතාව හිතින් ආදේශ කරගන්නව මිසක් අර දෙකේ සම්බන්දයක් තියනව කියන්න සාක්ශි නෑ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මට මෙහෙම ප්‍රශ්නයක් එනව. දැන් ඊතලේ ඇද්දම ශක්තිය ගබඩා වෙනව කියල හරියට කියන්නේ කොහොමද? ඊතලේ දුර යන නිසා. අපිට මේක ප්‍රත්‍යක්ශ කරගන්න පුලුවන් ඊතලේ අදින දුර යන දුරට සමානුපාතික නිසා. මේක ඒ කාලේ කවුරුහරි හොයාගත්ත නිසානේ අපි අද fact එකක් විදිහට කියන්නේ. කෑම ගැන කියපු කතාවත් එහෙමයි. ඔයා ඒව facts විදිහට කියනව.

    හැබැයි කර්මයත් එහෙමයි වෙන්නේ විශ්ව නීතියක් ලෝක ධර්මතා අතරින් එකක් කියල ඔයා කියනව පොතක තිබිල හරි කට වහරින් ආපු නිසා හරි? අර කලින් කියපු facts වල තියරි එකට ඔයා අර කතාව හිතින් ආදේශ කරගන්නව මිසක් අර දෙකේ සම්බන්දයක් තියනව කියන්න සාක්ශි නෑ

    ප්‍රශ්නය අහල තිබුනේ බුද්ධ දර්ශනයට අනුව කුසල් අකුසල් කරලා තියන විදිහ ගණන් කරන්නේ කවුද කියල
    මම උත්තරය දුන්නේ බුද්ධ දර්ශනයේ කර්මය ගැන සඳහන් වෙන ආකාරය ගැන මිසක් මම දැක්ක fact එකක් කියල නෙමෙයි. මේ ගැන හරියට පරීක්ෂනයක් කරන්නේ නැතුව අපිට මේක 100% හරි කියන්න බැහැ. අපි එහෙම කියනවා කියන්නේ අපි බුද්ධ දර්ශනයට පිටින් blind faith එකෙන් මේක follow කරනවා කියන එක.
     
    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    Fake bassa epa oi.. oya neda giya para ekama rep comment eken rep kapuwe. ay dan fake tike rep recycle wela nadda ayith kapanna.. :rofl::rofl: me okkoma fake ekekge. methana padi talk dena ekage.. :lol: hari ekak mattu.. ithuru tikath ohooma eliyata ganna maye pute.. :cool:

    අහ් ඉර්දී බලෙන්ද හොයාගත්තේ. ටෝක් වල හැටියට උබ බුදුහාමුදුරුවොන්ටත් වඩා ධර්මය දන්න එකානෙ :lol: උබේ මං පොර ජාතකේ දොඩවන්න ගිහින් හැමදාම කිච වෙනවා නේද ? කවුරුත් ගනන් ගන්නේ නැති නිසා ඔන්ලයින් බන කියලා හරි පොර වෙන්න බැලුවා නේද? :lol: තෝ නම් හම්බ ආගමට නියමෙටම සෙට් වෙනවා :rofl::rofl:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    බුදුදහම ගැන ත්‍රෙඩ් එකක් දැන්මොත් ඔක්කොටම කලින් රෙද්ද කරේ තියන් දුවන් එන කුරුස සේට් එක නම් ඇවිත් ඉන්නව... :lol::lol: උන්ට මාරම පු@ අමාරුවක් තියෙන්නෙ බුදුදහම බොරුයි කියල කියා ගන්න.. :rofl:

    ඇයි ශ්‍රීලංකාවට පමණක් අවේනික ඒකදේශික "ස්වයං ආරෝපිත හෙළ atheist" නිවර්තන කලාපිය විශේෂය? :rofl:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔව් මචන්. ඒත් බුද්ධ දේශනාව අනුව බෞද්ධයෙක් විදියට කරන්න ඕනේ ඒක නෙමෙයි. ලෝකයේ කරන්න පුළුවන් ඉහලම පින්කම් කරත් යන්න පුළුවන් ලොකුම තැන ලෞකික වශයෙන් නම් සක්විති රජ වෙන එක තමයි. ඒත් සක්විති රජ වෙච්ච කෙනෙක් වුනත් නැවත දුගතියට යනවා පින් ඉවර වුනාම. ඒ නිසා මේ system එක තුල ඉඳන් විමුක්තියක් ලබාගන්න බැහැ. දුගතියටම තමයි යන්නේ.

    බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා මේ ලෝකයේ ඉන්න මනුෂ්‍යයින් මේ මහා පොලවේ තියෙන පස් තරම් නම් එයින් නැවත සුගතියක (මිනිස් ආත්මයද සුගතියකි) ඉපදෙන ප්‍රමාණය මාගේ මේ අතේ තියෙන පස් ප්‍රමාණය තරම් ඉතා කුඩායි කියලා. ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේ අපිට වෙන්නේ මොකක්ද කියලා මේ යන විදියට. :P

    ඉතින් බෞද්ධයෙක් විසින් කරන්න ඕනේ මේ system එක තුල levels up කරගන්න හදන එක නෙමෙයි. ඒක තාවකාලිකයි. නැවත level down වෙනවා මයි. level down වුනාම (දුගතියේ ඉපදුනාම) ආයේ level up වෙන එක ලේසි නෑ. කල්ප ගානක් යනවා. නිකමට හිතපන්කෝ මේ වගේ අපායේ දුක් විඳින කෙනෙක්ට පිංකම් කරන්න අවස්තාවක් ලැබෙනවද කවදාවත්? ඒ වගේම සතෙක් වෙලා ඉපදුනාම පිංකම් කරන්න අවස්තාවක් ලැබෙනවද?

    ඒ නිසා බුදුන් වහන්සේගේ දේශනා අනුව අපි කරන්න ඕනේ මේ system එකෙන් ගැලවෙන එක. (පටිච්ච සමුප්පාදයේ දේශනා කරලා තියෙන ටික තමයි මම ඔය උඩ කිව්වේ මචන් තේරෙන භාෂාවෙන්. සංසාරයේ දුක කියන්නේ අපි එදිනෙදා විඳින දුක නෙමෙයි. මේ system එකේ අසාදාරන බව නිසා ලැබෙන දුක.මේ system එකේ උඩට යන්න බෑ ලේසියෙන්.පහලට වැටෙනවා නිකම්ම.ඒ නිසා සෑහෙන අසාදාරන system එකක් තියෙන්නේ විශ්වයේ)

    ඉතින් මේ system එකෙන් ගැලවෙන විදිය තමයි දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා කියන්නේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක දන්නවා නේ උඹ.

    ඒ නිසා අපි අපේ හැම මොහොතක්ම වැය කරන්න ඕනේ මේ system එකේ levels up කරගන්න නෙමෙයි. (පිංකම් කරමින් හොඳ මිනිහෙක් විදියට ජීවත් වෙන්න නෙමෙයි.) කුසල් රැස් කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න. ඒකට ලේසිම විදිය තමයි මහන වෙන එක.

    නැත්නම් ගිහි ජීවිතේ තියෙන ප්‍රශ්න එක්ක ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න තියෙන බාදක සැහෙන්න වැඩියි. ඒකයි මහන වෙන්නේ. මහන වෙලා (හෝ නැතුව) ඉක්මනටම මේ system එකෙන් ගැලවෙන්න try කරන්න ඕනේ. නැත්නම් කොයි වෙලාවේ අපි ආයේ දුගතියට වැටෙයිද කියන්න බෑ. වැටුනොත් ආයේ සුගතියකට එන්න තියෙන සම්භාවිතාවය කන කැස්බෑ විය සිදුරෙන් අහස බලනවා වගේ අඩුයි.

    [මේ විස්තර මම දැනගත්තේ රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොත්වලින්.] :)

    සංවාදයට විවුර්තයි.
    :love::yes::yes::yes:
     
    • Like
    Reactions: Rhaegar Targaryen

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,782
    113
    Gampaha
    ඇයි ශ්‍රීලංකාවට පමණක් අවේනික ඒකදේශික "ස්වයං ආරෝපිත හෙළ atheist" නිවර්තන කලාපිය විශේෂය? :rofl:
    මන් මේ නිකමට කියන නිසා බලපන්කො. එකම සෙට් එක තමා හැම ත්‍රෙඩ් එකේම ඉන්නෙ. කොලපාටින් දාන එකයි, දම් පාටින් දාන එකයි, කිසිම්ම සයිස් එකක නැතුව සින්ග්ලිශ් වලින් කොටන එකයි. හැම ත්‍රෙඩ් එකටම ඇවිත් මාර ගේමක් දෙනව.. :lol::lol:

    එක එකා තමන්ට කැමති එක අදහන් ඉන්නව නම් උන් මොකටද බන් මේ නහින්නෙ අරක බොරුයි මේක බොරුයි ගගා... එකම හේතුව මුන් මේ බෞද්ධ කියල ටෝක් දෙන ගමන් හීන් නූලෙන් අරින්න හදන කුරුසයො.. :rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    :baffled::baffled::baffled::baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,121
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මන් මේ නිකමට කියන නිසා බලපන්කො. එකම සෙට් එක තමා හැම ත්‍රෙඩ් එකේම ඉන්නෙ. කොලපාටින් දාන එකයි, දම් පාටින් දාන එකයි, කිසිම්ම සයිස් එකක නැතුව සින්ග්ලිශ් වලින් කොටන එකයි. හැම ත්‍රෙඩ් එකටම ඇවිත් මාර ගේමක් දෙනව.. :lol::lol:

    එක එකා තමන්ට කැමති එක අදහන් ඉන්නව නම් උන් මොකටද බන් මේ නහින්නෙ අරක බොරුයි මේක බොරුයි ගගා... එකම හේතුව මුන් මේ බෞද්ධ කියල ටෝක් දෙන ගමන් හීන් නූලෙන් අරින්න හදන කුරුසයො.. :rofl:

    හම්බයෙක් උනත් කුරුසයෙක් උනත් බුද්ධාගම ගැන ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න බැරි නම් වැඩක් නෑනෙ. භක්තිය තිබුනටම මදි බෞද්ධයෙක් වෙන්න:nerd:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හම්බයෙක් උනත් කුරුසයෙක් උනත් බුද්ධාගම ගැන ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න බැරි නම් වැඩක් නෑනෙ. භක්තිය තිබුනටම මදි බෞද්ධයෙක් වෙන්න:nerd:
    ඉල්ලගෙන කන්න යන්නේ ඉතින් ඔය.. මමත් රිප්ලයි එකක් දාන්නත් හදලා නිකන් හිටියා.. මොකටද නිකන් රන්ඩු..