අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
කුරුසයො බයිබලේ තියන බොරු මේකේ දාන්නේ නැනේ. උන් කපටියි.. පොත වහගෙන ඉන්නවා ලස්සනට. බෞද්ද හරක් ටික ඔක්කොම ගොන් කතා ටික මේකේ දානවා. ඉතින් මුස්ලිම් උනුයි කුරුස උනුයි ඇවිත් ඇරලා යනවා. ඊට පස්සේ බනිනව බුද්දාගමට ගහනවා කියලා. දුකට මුල නැති කලානම් අහවරනේ.. ත්‍රේඩ් නොදා ඉදහල්ලකො.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හම්බයෙක් උනත් කුරුසයෙක් උනත් බුද්ධාගම ගැන ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න බැරි නම් වැඩක් නෑනෙ. භක්තිය තිබුනටම මදි බෞද්ධයෙක් වෙන්න:nerd:

    ඉල්ලගෙන කන්න යන්නේ ඉතින් ඔය.. මමත් රිප්ලයි එකක් දාන්නත් හදලා නිකන් හිටියා.. මොකටද නිකන් රන්ඩු..

    :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කුරුසයො බයිබලේ තියන බොරු මේකේ දාන්නේ නැනේ. උන් කපටියි.. පොත වහගෙන ඉන්නවා ලස්සනට. බෞද්ද හරක් ටික ඔක්කොම ගොන් කතා ටික මේකේ දානවා. ඉතින් මුස්ලිම් උනුයි කුරුස උනුයි ඇවිත් ඇරලා යනවා. ඊට පස්සේ බනිනව බුද්දාගමට ගහනවා කියලා. දුකට මුල නැති කලානම් අහවරනේ.. ත්‍රේඩ් නොදා ඉදහල්ලකො.

    Ammo eka...:lol::lol::rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කුරුසයො බයිබලේ තියන බොරු මේකේ දාන්නේ නැනේ. උන් කපටියි.. පොත වහගෙන ඉන්නවා ලස්සනට. බෞද්ද හරක් ටික ඔක්කොම ගොන් කතා ටික මේකේ දානවා. ඉතින් මුස්ලිම් උනුයි කුරුස උනුයි ඇවිත් ඇරලා යනවා. ඊට පස්සේ බනිනව බුද්දාගමට ගහනවා කියලා. දුකට මුල නැති කලානම් අහවරනේ.. ත්‍රේඩ් නොදා ඉදහල්ලකො.
    WW3 Started..

    සුපිරි රෙප් කැපිල්ලක් බලාපොරොත්තු වන්න.. :P:P:P:P
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මන් මේ නිකමට කියන නිසා බලපන්කො. එකම සෙට් එක තමා හැම ත්‍රෙඩ් එකේම ඉන්නෙ. කොලපාටින් දාන එකයි, දම් පාටින් දාන එකයි, කිසිම්ම සයිස් එකක නැතුව සින්ග්ලිශ් වලින් කොටන එකයි. හැම ත්‍රෙඩ් එකටම ඇවිත් මාර ගේමක් දෙනව.. :lol::lol:

    එක එකා තමන්ට කැමති එක අදහන් ඉන්නව නම් උන් මොකටද බන් මේ නහින්නෙ අරක බොරුයි මේක බොරුයි ගගා... එකම හේතුව මුන් මේ බෞද්ධ කියල ටෝක් දෙන ගමන් හීන් නූලෙන් අරින්න හදන කුරුසයො.. :rofl:

    උන් කතෝලික උන් ද කියන්න දන්නේ නෑ බං හැබැයි කතෝලික වෙන්නත් බෑ මොකද පිරිමියාගේ ඉල ඇටෙකින් කාන්තාව මැවුවා කියලා, දෙවියන් වහන්සේට අවනත අය ස්වර්ගයට යනවා කියලා නේ තියෙන්නේ? ආයේ මොනවා කියන්නද?

    එකයි මම ශ්‍රී ලංකාවෙට අවේනික ඒකදේශික කිවුවේ, සාමාන්යෙන් ලෝකේ ඉන්න බහුතරයක් නිරගමික මිනිස්සු. හැබැයි උන් "මන් ඕවා පිලි ගන්නේ නෑ! මට ඕවා කියන්නෙපා" කියනවා මිසක්,

    උන්ට වදයක් වෙන්න එන්නේ නැත්තන් (අර මුස්ලිම් වගේ වදයක් වෙන්න අවොත් කෙස් දානවා. ඒක සාධාරණයි.), හොයාගෙන ගිහින් අධෝ මුඛේ අතුල්ලන සිද්දියක් නෑ නේ? :rofl:

    මෙහෙ තියෙන්නේ ඒක! උන් පිලි ගන්නෙත් නෑ ලු! :rofl:
    එහෙනං තමන්ගේ වැඩක් බලා ගනින් කෝ, පිටි පස්සෙන් එලවගෙන ගිහින් අධෝ මුඛේ පුජා කරනවා! :lol:
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    කුරුසයො බයිබලේ තියන බොරු මේකේ දාන්නේ නැනේ. උන් කපටියි.. පොත වහගෙන ඉන්නවා ලස්සනට. බෞද්ද හරක් ටික ඔක්කොම ගොන් කතා ටික මේකේ දානවා. ඉතින් මුස්ලිම් උනුයි කුරුස උනුයි ඇවිත් ඇරලා යනවා. ඊට පස්සේ බනිනව බුද්දාගමට ගහනවා කියලා. දුකට මුල නැති කලානම් අහවරනේ.. ත්‍රේඩ් නොදා ඉදහල්ලකො.

    :yes: :yes:
    avatar559626_10.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන් කතෝලික උන් ද කියන්න දන්නේ නෑ බං හැබැයි කතෝලික වෙන්නත් බෑ මොකද පිරිමියාගේ ඉල ඇටෙකින් කාන්තාව මැවුවා කියලා, දෙවියන් වහන්සේට අවනත අය ස්වර්ගයට යනවා කියලා නේ තියෙන්නේ? ආයේ මොනවා කියන්නද?

    එකයි මම ශ්‍රී ලංකාවෙට අවේනික ඒකදේශික කිවුවේ, සාමාන්යෙන් ලෝකේ ඉන්න බහුතරයක් නිරගමික මිනිස්සු. හැබැයි උන් "මන් ඕවා පිලි ගන්නේ නෑ! මට ඕවා කියන්නෙපා" කියනවා මිසක්,

    උන්ට වදයක් වෙන්න එන්නේ නැත්තන් (අර මුස්ලිම් වගේ වදයක් වෙන්න අවොත් කෙස් දානවා. ඒක සාධාරණයි.), හොයාගෙන ගිහින් අධෝ මුඛේ අතුල්ලන සිද්දියක් නෑ නේ? :rofl:

    මෙහෙ තියෙන්නේ ඒක! උන් පිලි ගන්නෙත් නෑ ලු! :rofl:
    එහෙනං තමන්ගේ වැඩක් බලා ගනින් කෝ, පිටි පස්සෙන් එලවගෙන ගිහින් අධෝ මුඛේ පුජා කරනවා! :lol:

    oba waradila wath pitarata religious forum ekak kiyawala nadda?
    ඒකදේශික අධෝ මුඛේ thamai..:rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    oba waradila wath pitarata religious forum ekak kiyawala nadda?
    ඒකදේශික අධෝ මුඛේ thamai..:rofl:
    :P:P:P:P:P

    පබ්ලික් ෆොරම් එකක ආතල් කතා දාලා කියනව රිප්ලයි කරන්න එපාලු.. එහෙනම් පකටද දැම්මෙ..
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    oba waradila wath pitarata religious forum ekak kiyawala nadda?
    ඒකදේශික අධෝ මුඛේ thamai..:rofl:

    මම බහුතරය ගැන කතා කරන්නේ හලෝ. ලෝකේ කොහෙත් සුළුතරයක් ඉන්නවා.

    අනික ඔයා වෙන religious ෆෝරම් වල හොයා හොයා යන්නේ මම කියපු එක ඇත්ත නිසා නේ? :D

    දා ගත්තේ තොප්පිය හරි නිසා ද? :rofl:

    :P:P:P:P:P

    පබ්ලික් ෆොරම් එකක ආතල් කතා දාලා කියනව රිප්ලයි කරන්න එපාලු.. එහෙනම් පකටද දැම්මෙ..

    ඇයි කවුරු හරි කිවුවද රිප්ලයි කරන්න එපා කියලා? :rofl:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :P:P:P:P:P

    පබ්ලික් ෆොරම් එකක ආතල් කතා දාලා කියනව රිප්ලයි කරන්න එපාලු.. එහෙනම් පකටද දැම්මෙ..

    Ane manda bn mara logic...
    Athiest un thamai religions gana wadiyenma debate karanne ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇයි කවුරු හරි කිවුවද රිප්ලයි කරන්න එපා කියලා? :rofl:
    නැ මේකනේ මෙයා. දැන් බලපන් ඔය පින්තූර ටික දැක්කම ඔනා එකෙකුට තෙරෙන්නේ නැද්ද බන් බොරු කියලා. ඒතියස්ට් ආගම් කතා පැත්තකට දාලා සිහි බුද්දියෙන් බලපන්. එකක රාජාලියෙකුත් ඉන්නවා. ඌ අහවල් ලබ්බක්ද ඒ කොරන්නේ. මට මතක් උනා කොල්ලා කාලේ බලපු මොර්ටල් කොම්බැට්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම බහුතරය ගැන කතා කරන්නේ හලෝ. ලෝකේ කොහෙත් සුළුතරයක් ඉන්නවා.

    අනික ඔයා වෙන religious ෆෝරම් වල හොයා හොයා යන්නේ මම කියපු එක ඇත්ත නිසා නේ? :D

    දා ගත්තේ තොප්පිය හරි නිසා ද? :rofl:

    ඇයි කවුරු හරි කිවුවද රිප්ලයි කරන්න එපා කියලා? :rofl:

    Mama kiwweth bahuthra athiests la gana thamai halo...
    Uba kiwwwe meke reply karana un indigenous kiyala...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Ane manda bn mara logic...
    Athiest un thamai religions gana wadiyenma debate karanne ..
    ඩිබෙට් කරන උන්ට බැනලා හරියන්නේ නැ පට්ට පල් බොරු සත්යඉ කිව්වට ඇත්ත වෙන්නේ නැනේ. ඔනෙනම් ඉතින් රිප්ලයි නොකර ඉන්න පුලුවනි. ඒකෙන් කියවෙන්නේ නැ මේවා ඇත්ත කියලා. ගොඩක් උන් දැක්කා නොදැක්කා වගේ යන්නේ වලියට කැමති නැති නිසා. නැතුව මේ බෙගල් විශ්වාස කරලා නෙමෙයි. අනික කුරානෙට ගහනකොට බෞද්ද උන් කුරස උන් මාර ෆිට්. බෞද්ද එවාට ඇටැක් එනකොට ඔන්න බොක්ක අප්සෙට්. එකෙක්වත් කැමති නැ තමන්ගේඑකේ වැරදි දකින්න. ඔය අගම් ඔක්කොගෙම තියෙන බොරු මෙතන දැම්මොත් පන්සල් පල්ලි වහන්න වෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඩිබෙට් කරන උන්ට බැනලා හරියන්නේ නැ පට්ට පල් බොරු සත්යඉ කිව්වට ඇත්ත වෙන්නේ නැනේ. ඔනෙනම් ඉතින් රිප්ලයි නොකර ඉන්න පුලුවනි. ඒකෙන් කියවෙන්නේ නැ මේවා ඇත්ත කියලා. ගොඩක් උන් දැක්කා නොදැක්කා වගේ යන්නේ වලියට කැමති නැති නිසා. නැතුව මේ බෙගල් විශ්වාස කරලා නෙමෙයි. අනික කුරානෙට ගහනකොට බෞද්ද උන් කුරස උන් මාර ෆිට්. බෞද්ද එවාට ඇටැක් එනකොට ඔන්න බොක්ක අප්සෙට්. එකෙක්වත් කැමති නැ තමන්ගේඑකේ වැරදි දකින්න. ඔය අගම් ඔක්කොගෙම තියෙන බොරු මෙතන දැම්මොත් පන්සල් පල්ලි වහන්න වෙනවා.

    :yes:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Hari ban Apayawaluth na Diwyalokath Na.. Dan aluth ma paw ne tiynne.. Software Horen Use karnawa You Tube use karnwa..hena widyawath diunune.. Marunata passe hariyatama mokda wenne kiyala sakshi athuwa maha loku widyawan ekak wath hoyan tiyanwada.. aa wagema thamayi ban Mewath Ahakadanne Kohomada .. Therum ganilla..apee podi buddiyata ahu wena pramanaya godak aduyi..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    නැ මේකනේ මෙයා. දැන් බලපන් ඔය පින්තූර ටික දැක්කම ඔනා එකෙකුට තෙරෙන්නේ නැද්ද බන් බොරු කියලා. ඒතියස්ට් ආගම් කතා පැත්තකට දාලා සිහි බුද්දියෙන් බලපන්. එකක රාජාලියෙකුත් ඉන්නවා. ඌ අහවල් ලබ්බක්ද ඒ කොරන්නේ. මට මතක් උනා කොල්ලා කාලේ බලපු මොර්ටල් කොම්බැට්.

    මේකනේ, මෙතන බලන කෙනාගේ මොලේ පරිමාවේ ප්‍රශ්නයක් නේ තියෙන්නේ! නැත්තන් ඔයිට වඩා ලොජික් ඇතුව කතා කරනවා නේ?

    නිරය විස්තර කරලා තියෙන්නේ කොහෙද? බුද්ධ දේශනා වල.
    බුද්ධ දේශනා කොහෙද තියෙන්නේ? ත්‍රිපිටකයේ.
    දැන් ත්‍රිපිටකය සකස් කරද්දී රහතන් වහන්සේලා ෆොටෝ ගහල දාල ද බුද්ධ දේශනාව සටහන් කලේ? නෑ?

    දැන් ඔය චිත්‍ර කවුද ඇන්දේ? කොහේ හරි ඉන්න මනුස්සයෙක් ඒ මිනිහගේ හිතේ නිර්මාණය වෙච්චි දේ! දැන් ඒක හරියටම හරි ද?

    දැන් ඇයි අපි කියවන දේවල් වලට සටහන්, චිත්‍ර, උදාහරණ නිර්මාණය කරන්නේ? මොකද්ද හේතුව?

    පොතක් ආර්ටිකල් එකක් කියවලම නැද්ද කවදාවත්?

    උඹට ඔයිට වඩා මොලේ පරිමාවක් තිබ්බා නං මට ඕක විස්තර කරන්න වෙන්නේ නෑ නේද? :D