අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම මේ උත්තරේ දෙන්නේ උඹට නෙමෙයි. නොදන්න අපේ උන්ට. බුදු හාමුදුරුවෝ කියල නැහැ තමන් කිව්වට පිළිගන්න එපා කියල. බුදුන් කියල තියෙන්නේ තමන් කිව්වා කියල වෙන කෙනෙක් කිව්වත් ධර්මයට බහා බලල ගැලපෙන්නේ නැත්නම් පිලි ගන්න එපා කියල.

    :yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මා අනුස්සවේන’ – ආරංචි මාර්ගයෙන් කටකතා මාර්ගයෙන්, එනම් තමන් දැකලත් නැහැ, අහලත් නැහැ, තමන්ට කියූ පුද්ගලයා දැකලත් නැහැ, අත්විඳලත් නැහැ, අත්දැකීමකුත් නැහැ. එනම් ‘ලූ’ ප්‍රත්‍යයෙන් යුක්තව කිව්ව ලු, මෙහෙම වුණා ලු, ගියා ලු,..... යනුවෙන් තව කෙනෙක් අසා තවත් කෙනෙකුට කියපු ආරංචි පිළිගන්නට එපා යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.

    ‘මා පරම්පරාය’ – පරම්පරාවෙන් ආවා කියා ගන්නත් එපා. දැන් සමහර අය ඉන්නවා නුවණ තියෙනවා. බුද්ධිමත්ව කල්පනා කරන්න පුළුවන්. ඒ අය දන්නවා පරම්පරාව කරගෙන ආ ක්‍රමය වැරදියි කියා. නමුත් අත්හරින්නේ නැහැ. ඇහුවොත් කියන්නේ පරම්පරාවෙන් ආ නිසාය කියා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පරම්පරාවෙන් ආ නිසා පිළිගන්නත් එපා කියාය.

    ‘මා ඉතිකිරාය’ - මෙන්න මේ කරුණ මෙහෙම වෙන්න ඇති කියා උප කල්පනය කරනවා. මෙන්න මේ කරුණ මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න ඇතියි කියා මේ අය කල්පනා කර යම් කිසි කරුණක් කියනවා.

    මා පිටකසම්පදානේන’ - පොත්පත්වල මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා. ඒ පොතේ හැටියට නම් මේක හරි හෝ වැරදි හෝ කියා පිළිගන්නට උත්සාහ කරන්න එපා.

    ‘මා තක්ක හේතු’ – තර්කයට එකඟයි කියා පිළිගන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට එපා.

    ‘මා නය හේතු’ – න්‍යායට අනුව බැලූ පසු මේ දේ මේ ආකාරයට ගලපා ගන්න පුළුවන් කියා හෝ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියා ගන්න එපා.

    ‘මා ආකාරපරිවිතක්කේන’ – අප යම් කිසි දෘෂ්ටියක බැසගෙන එම දෘෂ්ටියට මෙය ගැළපෙනවා කියා ගන්නට එපා.

    ‘මා දිට්ඨිජ්ඣානක්ඛන්තියා’ - සොයන්නේ බලන්නේ නැතිව දෘෂ්ටියට එකඟයි කියන මතවාදයට බැසගෙන තීරණ ගන්න එපා.

    ‘මා භබ්බරූපතාය’ - ගෞරවයක් තිබෙන නිසා, ගෞරවයෙන් පිළිගන්න ඕන කියන භක්තියෙන් පිළිගන්නත් හොඳ නැහැ.

    ‘මා සමණෝ නො ගරූති’ – අපගේ ශාස්තෘවරයා, ගුරුවරයා කියූ නිසා පිළිගන්න එපා කියා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ.

    තථාගත බුදුරජාණන් වහන්සේ වීමංසනය නැතිනම් පරීක්ෂා කිරීමේ ස්වභාවය තථාගතයන් වහන්සේගේ දේශනාවේ උදාහරණයක් ලෙස, දක්ෂ රන්කරුවෙක්ට බිම වැටී පොළොවට යට වී තිබූ රන් කැබැල්ලක් හමුවෙනවා. මෙම රන්කරුවා එය දුටු පමණින් රන් කියා භාරගන්නේ නැහැ. එම රන් කැබැල්ල තලා, පුච්චා, කපලා මෙහි නිවැරදි තත්ත්වය පරීක්ෂා කර බලා අවසන මෙය රත්තරං ද? නැද්ද? කියා තීරණයකට පැමිණෙනවා. එලෙසින් තථාගත බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරනවා යමක් මතුපිටින් දැක්ක පමණින් තමන් පූර්ව නිගමනයකට නොපැමිණ, ගවේෂණය කර, ප්‍රශ්න කර, සාකච්ඡා කර නිගමනයකට පැමිණිය යුතුයි කියා

    උඹ මේ ත්‍රෙඞ්වල කරක ගැහුවට උඹ නියම අර්ථය තේරුම් අරගෙන නෙවෙයි ඇවිත් තියෙන්නේ... මේ ත්‍රෙඞ්වල වාදය යන්නේ හැම ආගමකම ඉගැන්වීම් බොරුවක් කියන එක... එතකොට උඹ ශාස්තෘවරයෙක් මෙහෙම කිව්ව කියල කියන එක සාධාරණ නෑ... උඹ කරන්න ඕන ප‍්‍රත්‍යක්ෂ ලෝකයෙන් ඒවලට උදාහරණ පෙන්නන එක... උඹ හැම වෙලාවකම කියන්නේ බුදුන් දේශනා කළ සේක කියල... :oo:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එලකිරියට බන කියනවා කියන එක පිස්සන්කොටුවකට බන කියනවා වගේ වැඩක්. .
    ඔය ප්‍රශ්න තියෙන උදවිය දර්මදර හාමුදුරුකෙනෙක්ගෙන් ප්‍රශ්නටික අහලා දැනගත්තනම් හොදයි. .
    මෙතන අදේවවාදින්ගෙනුයි, ස්වර්ගෙට යන්න ඉන්න එවුන්ගෙනුයි, නමට බවුද්ද බුදුදහම ගැන මෙලෝ හසරක් නොදැන පොර ටෝක් දෙන එවුන්ගෙනුයි ඕවා අහලා වැඩක් නෑ. .
    ෆොරම් හදලා එලකිරියට කෙලොන උන්ව දාන අපාය කොකද?
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අපි යම් දහමක් අදහන කොට ඒක අවුල් කියලා තේරෙනවා නම් හොදම දේ සත්‍ය සොයන එක.
    හැමෝම යනවා දේවාලේට මමත් යනවා ඒ වහලෙට කියලා ගිහින් තේරුමක් නැහැ. :)

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ෆොරම් හදලා එලකිරියට කෙලොන උන්ව දාන අපාය කොකද?

    පුද්ගලික ප්‍රශ්නයක් නේ. . මෙතනට අදාල නෑ නේ. .
    ඕකට උත්තරේ කියලා ඇති නොදන්න උන්ට දැනගන්න කියන්නම්. .
    ඔය කියන ෆෝරම් එක හැදුවේ කාටවත් කෙලවන්න නෙවෙයි ඕක ගිග් එකක් දාන්න ඕනවෙලා සාම්පල් එකක් විදියට පෙන්නන්න හදපු එකක්. .
    ඒක දිගටම කරගෙන යන්න අදහසක් නෑ වෙලාවකුත් නෑ. .
    අවශ්යනම් මන් ෆෝරම් එකක් නෙවෙයි 100ක් වුනත් හදනවා ඒක මගේ අයිතිය. .
    යෝදවන මුදල්, කාලය මගේනම් කවුරුවත් රිද්දෝගන්න අවශ්ය නෑ. .
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අපි යම් දහමක් අදහන කොට ඒක අවුල් කියලා තේරෙනවා නම් හොදම දේ සත්‍ය සොයන එක.
    හැමෝම යනවා දේවාලේට මමත් යනවා ඒ වහලෙට කියලා ගිහින් තේරුමක් නැහැ. :)

    හැම ආගමක්ම අවුල් තමයි බං... ඒ අතරින් අංක 01 ට තියෙන්නේ ඉස්ලාමය....
    බ්ලා.. බ්ලා... බ්... බ්ලා... බ්... තමයි.... :P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    පුද්ගලික ප්‍රශ්නයක් නේ. . මෙතනට අදාල නෑ නේ. .
    ඕකට උත්තරේ කියලා ඇති නොදන්න උන්ට දැනගන්න කියන්නම්. .
    ඔය කියන ෆෝරම් එක හැදුවේ කාටවත් කෙලවන්න නෙවෙයි ඕක ගිග් එකක් දාන්න ඕනවෙලා සාම්පල් එකක් විදියට පෙන්නන්න හදපු එකක්. .
    ඒක දිගටම කරගෙන යන්න අදහසක් නෑ වෙලාවකුත් නෑ. .
    අවශ්යනම් මන් ෆෝරම් එකක් නෙවෙයි 100ක් වුනත් හදනවා ඒක මගේ අයිතිය. .
    යෝදවන මුදල්, කාලය මගේනම් කවුරුවත් රිද්දෝගන්න අවශ්ය නෑ. .
    ඔයා මේකට කමෙන්ට් එක දැම්මෙම එලකිරියට ගරහලා. ඔය කියන්නේ එලකිරිය පිස්සන් කොටුවක් කියලා.. ඒකේ අදහස මොකක්ද? ඔයාත් පුද්ගලික තරහක්නේ ඒ මුල් වාක්යයෙන් පිරිමැහුවේ.. ඔයාට ෆොරම් හදන්න අයිතිය තියනව වගේම අපිටත් අයිතිය තියනව එලකිරි ත්‍රේඩ් වල කමෙන්ට් කරන්න. මේකේ ඉන්නේ පිස්සො කියන්න ඔයාට අයිතියක් නැ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හැම ආගමක්ම අවුල් තමයි බං... ඒ අතරින් අංක 01 ට තියෙන්නේ ඉස්ලාමය....
    බ්ලා.. බ්ලා... බ්... බ්ලා... බ්... තමයි.... :P
    ලොකේ ප්‍රශ්න 100ක් තියනවා නම් 99ක්ම ඩිරෙක්ට් ඉස්ලාමය ඉන්නවා. ඉතුරු 1ත් වන්ගු තියලා බාගෙකවත් උන් ඉන්නවා. ඔක තොලින්ජි වෙච්ච දාක තමා ලොකෙට සැනසීම් එන්නේ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අපි යම් දහමක් අදහන කොට ඒක අවුල් කියලා තේරෙනවා නම් හොදම දේ සත්‍ය සොයන එක.
    හැමෝම යනවා දේවාලේට මමත් යනවා ඒ වහලෙට කියලා ගිහින් තේරුමක් නැහැ. :)

    ඔයා ඉන්න තැන ඉස්සෙල්ලා හිතන්න. ඔයත් කරන්නේ ඔක නේද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔයා මේකට කමෙන්ට් එක දැම්මෙම එලකිරියට ගරහලා. ඔය කියන්නේ එලකිරිය පිස්සන් කොටුවක් කියලා.. ඒකේ අදහස මොකක්ද? ඔයාත් පුද්ගලික තරහක්නේ ඒ මුල් වාක්යයෙන් පිරිමැහුවේ.. ඔයාට ෆොරම් හදන්න අයිතිය තියනව වගේම අපිටත් අයිතිය තියනව එලකිරි ත්‍රේඩ් වල කමෙන්ට් කරන්න. මේකේ ඉන්නේ පිස්සො කියන්න ඔයාට අයිතියක් නැ..

    තමන්ගේ මතයට එකග නැති එවුන් පිස්සෝ කියල කියනවා නම් එතන තියෙන්නේ කුහක මානසිකත්වයක්.... :(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලොකේ ප්‍රශ්න 100ක් තියනවා නම් 99ක්ම ඩිරෙක්ට් ඉස්ලාමය ඉන්නවා. ඉතුරු 1ත් වන්ගු තියලා බාගෙකවත් උන් ඉන්නවා. ඔක තොලින්ජි වෙච්ච දාක තමා ලොකෙට සැනසීම් එන්නේ..

    මම කිව්වා ඊයෙත් බෝතල් අස්සේ කුප්පි ගහන්න එන්න එපා කියලා...
    කෝ මූ අහන්නේ නෑනේ... නබී වගේ ම හිතුවක්කාරයි.. :(
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තමන්ගේ මතයට එකග නැති එවුන් පිස්සෝ කියල කියනවා නම් එතන තියෙන්නේ කුහක මානසිකත්වයක්.... :(
    :(:(

    අනිවාර්යෙන්.. තමන්ට කැමති මතයක් ප්‍රකාශ කරන්න. වෙනස් මතයක් විවේචනය කරන්න අයිතියක් තියෙන්න ඔනා. අනුන්ගේ මතේ දිරවන්නේ නැති උනාම උන්ට පිස්සු කියලා ගරහලා හරියන්නේ නැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හා LazyLizard :)
    සනීපෙන් ඉන්නවා මචෝ
    සුපිරි නූලක් හම්බ වුණා:)
    කට්ටිය උත්තර දෙන්න බැරුව තටමනවා :rofl::rofl::rofl:
    පව් ඉතිං:baffled::baffled:

    හම්මෝ ඔව් මේ ප්‍රශ්න අහපුවම උත්තර දෙන මනුස්සයනේ මේ කියන්නේ :D ඒ ගැන අපි කතා නොකර ඉමු :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔයා මේකට කමෙන්ට් එක දැම්මෙම එලකිරියට ගරහලා. ඔය කියන්නේ එලකිරිය පිස්සන් කොටුවක් කියලා.. ඒකේ අදහස මොකක්ද? ඔයාත් පුද්ගලික තරහක්නේ ඒ මුල් වාක්යයෙන් පිරිමැහුවේ.. ඔයාට ෆොරම් හදන්න අයිතිය තියනව වගේම අපිටත් අයිතිය තියනව එලකිරි ත්‍රේඩ් වල කමෙන්ට් කරන්න. මේකේ ඉන්නේ පිස්සො කියන්න ඔයාට අයිතියක් නැ..

    තේරෙන සරලම උදාහරනේ කිව්වේ. .
    බහුතරය ඔහොම තමයි. . බන අහන්න හෝ යම් ආගමක් ගැන දැනගන්න ප්‍රශ්න අහන්න තියෙනවනම් හොදමදේ ඒ පිලිබද දන්න කෙනෙක්ගෙන් අහන එක. .
    මේක නිකන් විහිලුවක් වෙලානේ දවසක ආගම් ගැන ත්‍රේඩ් කීයක් වැටෙනවද. .
    දැන් ඔය ප්‍රශ්න අහන කාටවත් දෙයක් තේරුම් ගන්න උවමනාවක් නෑ. . ආතල් එකක් ගන්න එකනේ කරන්නේ. .
    එලකිරිය අයිතිකෙනාව මන් දන්නෙත් නෑ මට තරහකුත් නෑ. . එහෙම එලකිරිය අයිති අය හෝ මොඩ්ලා එක්ක තරහක් තිබ්බනම් මන් ත්‍රේඩ් දාලා මගේ දැනුම දෙන්නෙත් නෑ. .
    මම බවුද්ද ත්‍රේඩ් ගනනාවක් දාලා තියෙනවා. .

    දැන් ඔයාම බලන්න ඔයා බවුද්දයෙක් නෙවෙයි. . බුදුදහම දැනගන්න උවමනාවකුත් නෑ. .
    හැබැයි බවුද්ද ත්‍රේඩ් එකක් ත්‍රේඩ් එකක් ගානේ බුදුදහම බොරු කරන්න කමෙන්ට්ස් දානවා. .
    ඉතින් දැන් ඔයා කියනදේ බවුද්දයෝ අහයිද? වෙනත් ආගමක් බොරුයි කිව්වා කියලා ඒ අය අහයිද? නෑ නේ. .
    නිකන් කාලේ කකා ඉන්න වෙලාව තියෙනවනම් කමෙන්ට් කර කර හිටියැකි. . අවසාන ප්‍රතිපලයක් නෑ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    තමන්ගේ මතයට එකග නැති එවුන් පිස්සෝ කියල කියනවා නම් එතන තියෙන්නේ කුහක මානසිකත්වයක්.... :(

    ප්‍රශ්නයක් තියෙනවනම් කෙලින්ම අහපන් බන්. .
    දැන් උබලා දෙගොල්ලො හරි තුන්ගොල්ලක් හරි පිල් බෙදිලා මෙතන ආතල් ගත්තා කියලා එලකිරියටවත් උබලා අපි වගේ මිනිස්සුන්ට වත් වෙන හොදක් නෑ. .
    අපේ කාලේ අපතේයාමක් විතරයි වෙන්නේ. .
    මම අද එලකිරියට ආවේ සති ගානකට පස්සේ. . ආවොත් ආගමක් අල්ලන් පිස්සො වගේ කෙලගන්නවා. .

    මම බවුද්ද අබවුද්ද හැමෝටම කියන්නේ වැඩකට නැති දෙයක් වෙනුවෙන් කෙලගන්න එපා කියලා. .
    උබලගේ ආගම් ගැන නොදන්න දෙයක් තියෙනවනම් පූජක කෙනෙක්ගෙන් හෝ ඒ ගැන දන්න කෙනෙක්ගෙන් අහපල්ලා එච්චරයි. .

    එන එන වෙලේට ආගමක් අල්ලන් මරාගන්නවා දකිද්දි අප්පිරියයි බන්. .
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    තේරෙන සරලම උදාහරනේ කිව්වේ. .
    බහුතරය ඔහොම තමයි. . බන අහන්න හෝ යම් ආගමක් ගැන දැනගන්න ප්‍රශ්න අහන්න තියෙනවනම් හොදමදේ ඒ පිලිබද දන්න කෙනෙක්ගෙන් අහන එක. .
    මේක නිකන් විහිලුවක් වෙලානේ දවසක ආගම් ගැන ත්‍රේඩ් කීයක් වැටෙනවද. .
    දැන් ඔය ප්‍රශ්න අහන කාටවත් දෙයක් තේරුම් ගන්න උවමනාවක් නෑ. . ආතල් එකක් ගන්න එකනේ කරන්නේ. .
    එලකිරිය අයිතිකෙනාව මන් දන්නෙත් නෑ මට තරහකුත් නෑ. . එහෙම එලකිරිය අයිති අය හෝ මොඩ්ලා එක්ක තරහක් තිබ්බනම් මන් ත්‍රේඩ් දාලා මගේ දැනුම දෙන්නෙත් නෑ. .
    මම බවුද්ද ත්‍රේඩ් ගනනාවක් දාලා තියෙනවා. .

    දැන් ඔයාම බලන්න ඔයා බවුද්දයෙක් නෙවෙයි. . බුදුදහම දැනගන්න උවමනාවකුත් නෑ. .
    හැබැයි බවුද්ද ත්‍රේඩ් එකක් ත්‍රේඩ් එකක් ගානේ බුදුදහම බොරු කරන්න කමෙන්ට්ස් දානවා. .
    ඉතින් දැන් ඔයා කියනදේ බවුද්දයෝ අහයිද? වෙනත් ආගමක් බොරුයි කිව්වා කියලා ඒ අය අහයිද? නෑ නේ. .
    නිකන් කාලේ කකා ඉන්න වෙලාව තියෙනවනම් කමෙන්ට් කර කර හිටියැකි. . අවසාන ප්‍රතිපලයක් නෑ. .

    ඉතින් උබ බෞද්ද කියලා උබ කියන ඒව ඔක්කොම අපි අහන් ඉදල "එහෙයි ස්වාමීනී" කියන්න ඔනද? එහෙනම් පත්තරයක් ගහපන්.. මොකද පත්තරේට පාටකයො රිප්ලයි දාන්නේ නැනේ..
     
    උඹට උත්තර දෙන්න වෙන්නෙත් බුදධාගමෙන්ම තමයි....
    බුදු හාමුදුරුවෝ පාරිල්‍යෙ වනයට වැඩම කළේ ඇයි...? ඝෝෂිතාරාමයේ හාමුදුරුවන්ගේ ඝෝෂාව හා තර්ක විතර්ක වල කෙළවරක් නැති නිසා.... බුදු හාමුදුරුවොන්ට ලේසියෙන්ම තිබ්බා හාමුදුරුවරුන්ට උඹ වගේ පොඩි සද්දයක් දාලා නිශ්ශබ්ද කරන්න... බුදු හාමුදුරුවෝ එහෙම කළේ නෑ.. උන්වහන්සේ තනිවම පාරිල්‍යෙය වනයට වැඩම කළා...

    ඉතිං බෞද්ධකම ඔලූව උඩන් තියන් ඉන්න උඹල අඩුම ගානේ බුදු හාමුදුරුවෝ කිව්ව මගවත් යන්නේ නෑනේ... බලපුවාම උඹල නියම බෞද්ධයෝද කියල අවංකවම උඹගෙන්ම අහල බලපං...
     
    මම පොදුවේ මතයක් කිව්වම ඒක අහන්න ඕන කෙනා අහලා දෙයක් තේරුම් ගනී. .
    මට උබලව කොටව කොටව ඉන්න ඕනේ නෑ ඒකයි කියන්න තියෙනදේ කෙලින් කිව්වේ. .

    අනිත්දේ බුදුදහම කියන්නේ තර්ක කර කර ස්තීර කරන්න අවශ්ය දෙයක් නෙවෙයි. .
    දැන් උබ අහනවා මම නියම බවුද්දයෙක්ද කියලා. .
    බුද්ද වචනය පිලිගන්න බැරි ත්‍රිපිටකය පිලිගන්න බැරි උබ බවුද්දයෙක්ද කියලා උබ උබෙන්ම අහලා බලපන්. .
    බුදුදහමේ අඩමාන වචන නෑ. . ඕව් නම් ඔව් නැත්තන් නෑ. .

    සරල උදාහරනායක් කියන්නම්. .
    පිරිසක් තර්කයක් නගනවා මරියතුමිය කන්යාවක් නම් කොහොමද ජේසුස් පිලිසිදගන්නේ කියලා. . කන්යාවකට දරුවෙක් ලැබෙන්න විදියක් නෑ කියලා. .
    තව පිරිසක් ඒකට උත්තරයක් විදියට කියනවා මහමායා දේවිය සිද්දාර්ත කුමාරයා පිලිසිදගද්දි හීනයක් දැක්කා, පිලිසිදගත්තනින් පස්සේ ගර්බාශයේ වැඩෙන ජීවියාව අදිශ්ටාන කලවිටදි පෙනුනා, උපන් ගමන් ඇවිද්දා නෙලුම් මල් පිපුනා වගේ තමයි ඒකත් කියලා. .
    දැන් ඔය දෙපිරිස අතර වාදේ. . ඕක දකින සමහරක් ආගම් සේරම එකයි කියන්න හදනවා. . බවුද්ද සමහරකට ත්‍රිපිටකය බුද්ද වචනය ශුවර් නැති නිසා හෝ නොදන්න කමට තර්කයක් ගේනවා ඕවා බුදුදහමේ නෑ පස්සේ එකතුවෙච්චා හැම ආගමකම ඔයවගේ දේවල් තියෙනවා කියලා. .

    ඔය උදාහරනේ ඔබට හිතන්න දෙයක් තියලා මන් මේ ත්‍රේඩ් එකට කමෙන්ට් කරන එක නවත්තනවා. .
     
    ඔය උඹල කියල තියෙන හැම දෙයක්ම මචං විය නොහැකි දේවල් කියල අපිට ප‍්‍රත්‍යක්ෂ බුද්ධියට දැනෙනවනේ... ඉතිං අපිට ආගම්වල තියෙන මේ දේවල් ප‍්‍රශ්න කරන්න අයිතියක් නැද්ද... උඹ කියන විදියට අන්ධ භක්තියෙන් පිළිගන්න ඕන වගේ දෙයක්.... මම බෞද්ධයෙක් විදියට ඇත්තටම පසුකාලීනව බුද්ධ ඉගැන්වීම කිළිටි වෙලාද නැත්තං ඔරිජිනල්ම බුදු දහමද අද තියෙන්නේ කියල හොයල බලන්න මට අයිතියක් තියෙනවා... මොකද මම නොමග ගිහිල්ල නම් උඹල කියන විදියට ආත්ම ගාණක් ආයෙත් චාටර් වෙන්න වෙනවනේ.... :(