මම මේ උත්තරේ දෙන්නේ උඹට නෙමෙයි. නොදන්න අපේ උන්ට. බුදු හාමුදුරුවෝ කියල නැහැ තමන් කිව්වට පිළිගන්න එපා කියල. බුදුන් කියල තියෙන්නේ තමන් කිව්වා කියල වෙන කෙනෙක් කිව්වත් ධර්මයට බහා බලල ගැලපෙන්නේ නැත්නම් පිලි ගන්න එපා කියල.

මා අනුස්සවේන’ – ආරංචි මාර්ගයෙන් කටකතා මාර්ගයෙන්, එනම් තමන් දැකලත් නැහැ, අහලත් නැහැ, තමන්ට කියූ පුද්ගලයා දැකලත් නැහැ, අත්විඳලත් නැහැ, අත්දැකීමකුත් නැහැ. එනම් ‘ලූ’ ප්‍රත්‍යයෙන් යුක්තව කිව්ව ලු, මෙහෙම වුණා ලු, ගියා ලු,..... යනුවෙන් තව කෙනෙක් අසා තවත් කෙනෙකුට කියපු ආරංචි පිළිගන්නට එපා යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.
‘මා පරම්පරාය’ – පරම්පරාවෙන් ආවා කියා ගන්නත් එපා. දැන් සමහර අය ඉන්නවා නුවණ තියෙනවා. බුද්ධිමත්ව කල්පනා කරන්න පුළුවන්. ඒ අය දන්නවා පරම්පරාව කරගෙන ආ ක්‍රමය වැරදියි කියා. නමුත් අත්හරින්නේ නැහැ. ඇහුවොත් කියන්නේ පරම්පරාවෙන් ආ නිසාය කියා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පරම්පරාවෙන් ආ නිසා පිළිගන්නත් එපා කියාය.
‘මා ඉතිකිරාය’ - මෙන්න මේ කරුණ මෙහෙම වෙන්න ඇති කියා උප කල්පනය කරනවා. මෙන්න මේ කරුණ මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න ඇතියි කියා මේ අය කල්පනා කර යම් කිසි කරුණක් කියනවා.
මා පිටකසම්පදානේන’ - පොත්පත්වල මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා. ඒ පොතේ හැටියට නම් මේක හරි හෝ වැරදි හෝ කියා පිළිගන්නට උත්සාහ කරන්න එපා.
‘මා තක්ක හේතු’ – තර්කයට එකඟයි කියා පිළිගන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට එපා.
‘මා නය හේතු’ – න්‍යායට අනුව බැලූ පසු මේ දේ මේ ආකාරයට ගලපා ගන්න පුළුවන් කියා හෝ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියා ගන්න එපා.
‘මා ආකාරපරිවිතක්කේන’ – අප යම් කිසි දෘෂ්ටියක බැසගෙන එම දෘෂ්ටියට මෙය ගැළපෙනවා කියා ගන්නට එපා.
‘මා දිට්ඨිජ්ඣානක්ඛන්තියා’ - සොයන්නේ බලන්නේ නැතිව දෘෂ්ටියට එකඟයි කියන මතවාදයට බැසගෙන තීරණ ගන්න එපා.
‘මා භබ්බරූපතාය’ - ගෞරවයක් තිබෙන නිසා, ගෞරවයෙන් පිළිගන්න ඕන කියන භක්තියෙන් පිළිගන්නත් හොඳ නැහැ.
‘මා සමණෝ නො ගරූති’ – අපගේ ශාස්තෘවරයා, ගුරුවරයා කියූ නිසා පිළිගන්න එපා කියා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ.
තථාගත බුදුරජාණන් වහන්සේ වීමංසනය නැතිනම් පරීක්ෂා කිරීමේ ස්වභාවය තථාගතයන් වහන්සේගේ දේශනාවේ උදාහරණයක් ලෙස, දක්ෂ රන්කරුවෙක්ට බිම වැටී පොළොවට යට වී තිබූ රන් කැබැල්ලක් හමුවෙනවා. මෙම රන්කරුවා එය දුටු පමණින් රන් කියා භාරගන්නේ නැහැ. එම රන් කැබැල්ල තලා, පුච්චා, කපලා මෙහි නිවැරදි තත්ත්වය පරීක්ෂා කර බලා අවසන මෙය රත්තරං ද? නැද්ද? කියා තීරණයකට පැමිණෙනවා. එලෙසින් තථාගත බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරනවා යමක් මතුපිටින් දැක්ක පමණින් තමන් පූර්ව නිගමනයකට නොපැමිණ, ගවේෂණය කර, ප්‍රශ්න කර, සාකච්ඡා කර නිගමනයකට පැමිණිය යුතුයි කියා

ෆොරම් හදලා එලකිරියට කෙලොන උන්ව දාන අපාය කොකද?එලකිරියට බන කියනවා කියන එක පිස්සන්කොටුවකට බන කියනවා වගේ වැඩක්. .
ඔය ප්‍රශ්න තියෙන උදවිය දර්මදර හාමුදුරුකෙනෙක්ගෙන් ප්‍රශ්නටික අහලා දැනගත්තනම් හොදයි. .
මෙතන අදේවවාදින්ගෙනුයි, ස්වර්ගෙට යන්න ඉන්න එවුන්ගෙනුයි, නමට බවුද්ද බුදුදහම ගැන මෙලෝ හසරක් නොදැන පොර ටෝක් දෙන එවුන්ගෙනුයි ඕවා අහලා වැඩක් නෑ. .

ෆොරම් හදලා එලකිරියට කෙලොන උන්ව දාන අපාය කොකද?
අපි යම් දහමක් අදහන කොට ඒක අවුල් කියලා තේරෙනවා නම් හොදම දේ සත්‍ය සොයන එක.
හැමෝම යනවා දේවාලේට මමත් යනවා ඒ වහලෙට කියලා ගිහින් තේරුමක් නැහැ.

ඔයා මේකට කමෙන්ට් එක දැම්මෙම එලකිරියට ගරහලා. ඔය කියන්නේ එලකිරිය පිස්සන් කොටුවක් කියලා.. ඒකේ අදහස මොකක්ද? ඔයාත් පුද්ගලික තරහක්නේ ඒ මුල් වාක්‍යයෙන් පිරිමැහුවේ.. ඔයාට ෆොරම් හදන්න අයිතිය තියනව වගේම අපිටත් අයිතිය තියනව එලකිරි ත්‍රේඩ් වල කමෙන්ට් කරන්න. මේකේ ඉන්නේ පිස්සො කියන්න ඔයාට අයිතියක් නැ..
පුද්ගලික ප්‍රශ්නයක් නේ. . මෙතනට අදාල නෑ නේ. .
ඕකට උත්තරේ කියලා ඇති නොදන්න උන්ට දැනගන්න කියන්නම්. .
ඔය කියන ෆෝරම් එක හැදුවේ කාටවත් කෙලවන්න නෙවෙයි ඕක ගිග් එකක් දාන්න ඕනවෙලා සාම්පල් එකක් විදියට පෙන්නන්න හදපු එකක්. .
ඒක දිගටම කරගෙන යන්න අදහසක් නෑ වෙලාවකුත් නෑ. .
අවශ්‍යනම් මන් ෆෝරම් එකක් නෙවෙයි 100ක් වුනත් හදනවා ඒක මගේ අයිතිය. .
යෝදවන මුදල්, කාලය මගේනම් කවුරුවත් රිද්දෝගන්න අවශ්‍ය නෑ. .
ලොකේ ප්‍රශ්න 100ක් තියනවා නම් 99ක්ම ඩිරෙක්ට් ඉස්ලාමය ඉන්නවා. ඉතුරු 1ත් වන්ගු තියලා බාගෙකවත් උන් ඉන්නවා. ඔක තොලින්ජි වෙච්ච දාක තමා ලොකෙට සැනසීම් එන්නේ..හැම ආගමක්ම අවුල් තමයි බං... ඒ අතරින් අංක 01 ට තියෙන්නේ ඉස්ලාමය....
බ්ලා.. බ්ලා... බ්... බ්ලා... බ්... තමයි....![]()
ඔයා ඉන්න තැන ඉස්සෙල්ලා හිතන්න. ඔයත් කරන්නේ ඔක නේද?අපි යම් දහමක් අදහන කොට ඒක අවුල් කියලා තේරෙනවා නම් හොදම දේ සත්‍ය සොයන එක.
හැමෝම යනවා දේවාලේට මමත් යනවා ඒ වහලෙට කියලා ගිහින් තේරුමක් නැහැ.
ඔයා මේකට කමෙන්ට් එක දැම්මෙම එලකිරියට ගරහලා. ඔය කියන්නේ එලකිරිය පිස්සන් කොටුවක් කියලා.. ඒකේ අදහස මොකක්ද? ඔයාත් පුද්ගලික තරහක්නේ ඒ මුල් වාක්‍යයෙන් පිරිමැහුවේ.. ඔයාට ෆොරම් හදන්න අයිතිය තියනව වගේම අපිටත් අයිතිය තියනව එලකිරි ත්‍රේඩ් වල කමෙන්ට් කරන්න. මේකේ ඉන්නේ පිස්සො කියන්න ඔයාට අයිතියක් නැ..

ලොකේ ප්‍රශ්න 100ක් තියනවා නම් 99ක්ම ඩිරෙක්ට් ඉස්ලාමය ඉන්නවා. ඉතුරු 1ත් වන්ගු තියලා බාගෙකවත් උන් ඉන්නවා. ඔක තොලින්ජි වෙච්ච දාක තමා ලොකෙට සැනසීම් එන්නේ..

තමන්ගේ මතයට එකග නැති එවුන් පිස්සෝ කියල කියනවා නම් එතන තියෙන්නේ කුහක මානසිකත්වයක්....![]()

හම්මෝ ඔව් මේ ප්‍රශ්න අහපුවම උත්තර දෙන මනුස්සයනේ මේ කියන්නේහා LazyLizard
සනීපෙන් ඉන්නවා මචෝ
සුපිරි නූලක් හම්බ වුණා
කට්ටිය උත්තර දෙන්න බැරුව තටමනවා
පව් ඉතිං
ඒ ගැන අපි කතා නොකර ඉමු
ඔයා මේකට කමෙන්ට් එක දැම්මෙම එලකිරියට ගරහලා. ඔය කියන්නේ එලකිරිය පිස්සන් කොටුවක් කියලා.. ඒකේ අදහස මොකක්ද? ඔයාත් පුද්ගලික තරහක්නේ ඒ මුල් වාක්‍යයෙන් පිරිමැහුවේ.. ඔයාට ෆොරම් හදන්න අයිතිය තියනව වගේම අපිටත් අයිතිය තියනව එලකිරි ත්‍රේඩ් වල කමෙන්ට් කරන්න. මේකේ ඉන්නේ පිස්සො කියන්න ඔයාට අයිතියක් නැ..
තමන්ගේ මතයට එකග නැති එවුන් පිස්සෝ කියල කියනවා නම් එතන තියෙන්නේ කුහක මානසිකත්වයක්....![]()
තේරෙන සරලම උදාහරනේ කිව්වේ. .
බහුතරය ඔහොම තමයි. . බන අහන්න හෝ යම් ආගමක් ගැන දැනගන්න ප්‍රශ්න අහන්න තියෙනවනම් හොදමදේ ඒ පිලිබද දන්න කෙනෙක්ගෙන් අහන එක. .
මේක නිකන් විහිලුවක් වෙලානේ දවසක ආගම් ගැන ත්‍රේඩ් කීයක් වැටෙනවද. .
දැන් ඔය ප්‍රශ්න අහන කාටවත් දෙයක් තේරුම් ගන්න උවමනාවක් නෑ. . ආතල් එකක් ගන්න එකනේ කරන්නේ. .
එලකිරිය අයිතිකෙනාව මන් දන්නෙත් නෑ මට තරහකුත් නෑ. . එහෙම එලකිරිය අයිති අය හෝ මොඩ්ලා එක්ක තරහක් තිබ්බනම් මන් ත්‍රේඩ් දාලා මගේ දැනුම දෙන්නෙත් නෑ. .
මම බවුද්ද ත්‍රේඩ් ගනනාවක් දාලා තියෙනවා. .
දැන් ඔයාම බලන්න ඔයා බවුද්දයෙක් නෙවෙයි. . බුදුදහම දැනගන්න උවමනාවකුත් නෑ. .
හැබැයි බවුද්ද ත්‍රේඩ් එකක් ත්‍රේඩ් එකක් ගානේ බුදුදහම බොරු කරන්න කමෙන්ට්ස් දානවා. .
ඉතින් දැන් ඔයා කියනදේ බවුද්දයෝ අහයිද? වෙනත් ආගමක් බොරුයි කිව්වා කියලා ඒ අය අහයිද? නෑ නේ. .
නිකන් කාලේ කකා ඉන්න වෙලාව තියෙනවනම් කමෙන්ට් කර කර හිටියැකි. . අවසාන ප්‍රතිපලයක් නෑ. .

ඉතින් උබ බෞද්ද කියලා උබ කියන ඒව ඔක්කොම අපි අහන් ඉදල "එහෙයි ස්වාමීනී" කියන්න ඔනද? එහෙනම් පත්තරයක් ගහපන්.. මොකද පත්තරේට පාටකයො රිප්ලයි දාන්නේ නැනේ..
උඹට උත්තර දෙන්න වෙන්නෙත් බුදධාගමෙන්ම තමයි....
බුදු හාමුදුරුවෝ පාරිල්‍යෙ වනයට වැඩම කළේ ඇයි...? ඝෝෂිතාරාමයේ හාමුදුරුවන්ගේ ඝෝෂාව හා තර්ක විතර්ක වල කෙළවරක් නැති නිසා.... බුදු හාමුදුරුවොන්ට ලේසියෙන්ම තිබ්බා හාමුදුරුවරුන්ට උඹ වගේ පොඩි සද්දයක් දාලා නිශ්ශබ්ද කරන්න... බුදු හාමුදුරුවෝ එහෙම කළේ නෑ.. උන්වහන්සේ තනිවම පාරිල්‍යෙය වනයට වැඩම කළා...
ඉතිං බෞද්ධකම ඔලූව උඩන් තියන් ඉන්න උඹල අඩුම ගානේ බුදු හාමුදුරුවෝ කිව්ව මගවත් යන්නේ නෑනේ... බලපුවාම උඹල නියම බෞද්ධයෝද කියල අවංකවම උඹගෙන්ම අහල බලපං...
මම පොදුවේ මතයක් කිව්වම ඒක අහන්න ඕන කෙනා අහලා දෙයක් තේරුම් ගනී. .
මට උබලව කොටව කොටව ඉන්න ඕනේ නෑ ඒකයි කියන්න තියෙනදේ කෙලින් කිව්වේ. .
අනිත්දේ බුදුදහම කියන්නේ තර්ක කර කර ස්තීර කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. .
දැන් උබ අහනවා මම නියම බවුද්දයෙක්ද කියලා. .
බුද්ද වචනය පිලිගන්න බැරි ත්‍රිපිටකය පිලිගන්න බැරි උබ බවුද්දයෙක්ද කියලා උබ උබෙන්ම අහලා බලපන්. .
බුදුදහමේ අඩමාන වචන නෑ. . ඕව් නම් ඔව් නැත්තන් නෑ. .
සරල උදාහරනායක් කියන්නම්. .
පිරිසක් තර්කයක් නගනවා මරියතුමිය කන්‍යාවක් නම් කොහොමද ජේසුස් පිලිසිදගන්නේ කියලා. . කන්‍යාවකට දරුවෙක් ලැබෙන්න විදියක් නෑ කියලා. .
තව පිරිසක් ඒකට උත්තරයක් විදියට කියනවා මහමායා දේවිය සිද්දාර්ත කුමාරයා පිලිසිදගද්දි හීනයක් දැක්කා, පිලිසිදගත්තනින් පස්සේ ගර්බාශයේ වැඩෙන ජීවියාව අදිශ්ටාන කලවිටදි පෙනුනා, උපන් ගමන් ඇවිද්දා නෙලුම් මල් පිපුනා වගේ තමයි ඒකත් කියලා. .
දැන් ඔය දෙපිරිස අතර වාදේ. . ඕක දකින සමහරක් ආගම් සේරම එකයි කියන්න හදනවා. . බවුද්ද සමහරකට ත්‍රිපිටකය බුද්ද වචනය ශුවර් නැති නිසා හෝ නොදන්න කමට තර්කයක් ගේනවා ඕවා බුදුදහමේ නෑ පස්සේ එකතුවෙච්චා හැම ආගමකම ඔයවගේ දේවල් තියෙනවා කියලා. .
ඔය උදාහරනේ ඔබට හිතන්න දෙයක් තියලා මන් මේ ත්‍රේඩ් එකට කමෙන්ට් කරන එක නවත්තනවා. .