අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

Oct 13, 2016
2,675
276
0
උඹ මේ ත්‍රෙඞ්වල කරක ගැහුවට උඹ නියම අර්ථය තේරුම් අරගෙන නෙවෙයි ඇවිත් තියෙන්නේ... මේ ත්‍රෙඞ්වල වාදය යන්නේ හැම ආගමකම ඉගැන්වීම් බොරුවක් කියන එක... එතකොට උඹ ශාස්තෘවරයෙක් මෙහෙම කිව්ව කියල කියන එක සාධාරණ නෑ... උඹ කරන්න ඕන ප‍්‍රත්‍යක්ෂ ලෝකයෙන් ඒවලට උදාහරණ පෙන්නන එක... උඹ හැම වෙලාවකම කියන්නේ බුදුන් දේශනා කළ සේක කියල... :oo:

:yes:

ඒක හරියට "අල්ලා ලෝකය මැවූ සේක කියලා නබිතුමා දේශනා කල සේක" කියනවා වගේම වැඩක්.
 
Oct 13, 2016
2,675
276
0
උඹට උත්තර දෙන්න වෙන්නෙත් බුදධාගමෙන්ම තමයි....
බුදු හාමුදුරුවෝ පාරිල්‍යෙ වනයට වැඩම කළේ ඇයි...? ඝෝෂිතාරාමයේ හාමුදුරුවන්ගේ ඝෝෂාව හා තර්ක විතර්ක වල කෙළවරක් නැති නිසා.... බුදු හාමුදුරුවොන්ට ලේසියෙන්ම තිබ්බා හාමුදුරුවරුන්ට උඹ වගේ පොඩි සද්දයක් දාලා නිශ්ශබ්ද කරන්න... බුදු හාමුදුරුවෝ එහෙම කළේ නෑ.. උන්වහන්සේ තනිවම පාරිල්‍යෙය වනයට වැඩම කළා...

ඉතිං බෞද්ධකම ඔලූව උඩන් තියන් ඉන්න උඹල අඩුම ගානේ බුදු හාමුදුරුවෝ කිව්ව මගවත් යන්නේ නෑනේ... බලපුවාම උඹල නියම බෞද්ධයෝද කියල අවංකවම උඹගෙන්ම අහල බලපං...

ඔතන වෙලා තියෙන්නේ බන් හැමෝම තමන්ගේ ආගම හරි කියන මතයෙන් අන්ධ වෙලා ඉන්න එක. මුස්ලිම් ක්‍රිස්තියානි එවුන් විතරක් නෙමෙයි ගොඩක් බෞද්ධ එවුනුත් එහෙමයි. උන්ගේ මනස විවුර්ත නෑ. පොඩි කාලේදී ඔලුවට දාපු අදහස් එහෙම නෙමෙයි කියලා පිළිගන්න ශක්තියක් නෑ.
 

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla

    බුදුදහම බොරු යැයි පිළිගත්තා වුද
    ඒ අයගේ මතය පිළිගත්තා වුද
    ඒ හා සම්බන්ද වාද විවාද වලට පැටලී සිටින
    බුදු දහම ගැන සැක ඇති සියලු සත්වයෝ

    සසරදීවත් සැබෑ කල්‍යාන මිත්‍රයන් ලබත්වා
    සම්මා දිට්ඨිය ලබත්වා
    සුපරිසුද්ධ වූ බුද්ධ දර්මය තේරුම් ගැනීමේ නුවන ලබත්වා
    වැරැද්ද වැරැද්ද ලෙස අවබෝද වේවා
    දර්ම විනය පිලිබදව ගරුත්වය ඇතිවේවා
    සර්වඥයන් වහන්සේට අපහාස වෙන විදියේ මතිමතාන්තර ඉදිරිපත් නොකරත්වා
    ඒ සියලු දෙනා මරණින් මත්තේ සුගතියක් වේවා
    ඒ ඇත්තෝ සසර දුකින් අතමීදී ලබන සාන්ත නිවන් සුව ලබන්නට වාසනාවන්ත වෙත්වා !!!

     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    බුදුදහම බොරු යැයි පිළිගත්තා වුද
    ඒ අයගේ මතය පිළිගත්තා වුද
    ඒ හා සම්බන්ද වාද විවාද වලට පැටලී සිටින
    බුදු දහම ගැන සැක ඇති සියලු සත්වයෝ

    සසරදීවත් සැබෑ කල්‍යාන මිත්‍රයන් ලබත්වා
    සම්මා දිට්ඨිය ලබත්වා
    සුපරිසුද්ධ වූ බුද්ධ දර්මය තේරුම් ගැනීමේ නුවන ලබත්වා
    වැරැද්ද වැරැද්ද ලෙස අවබෝද වේවා
    දර්ම විනය පිලිබදව ගරුත්වය ඇතිවේවා
    සර්වඥයන් වහන්සේට අපහාස වෙන විදියේ මතිමතාන්තර ඉදිරිපත් නොකරත්වා
    ඒ සියලු දෙනා මරණින් මත්තේ සුගතියක් වේවා
    ඒ ඇත්තෝ සසර දුකින් අතමීදී ලබන සාන්ත නිවන් සුව ලබන්නට වාසනාවන්ත වෙත්වා !!!

    නිවන් සුව ලබන්නට කිරියේ එකෙක් වත් මැරුණේ නැහැ තවම :dull::dull:
    සසර දුක මේ ආත්මයත් එක්ක බ්ලැකැන්ස් කියලා මම කිව්වොත්.. :baffled::baffled:
    බුදුදහම බොරු යැයි පිළිගත්තා වුද - මේකේ නම් පොඩි ගැම්මක් තියෙනවා, හරි ඉතිං සත්‍ය සොයමු. ඒකටනේ මොලයක් තියෙන්නේ


    බුදු දහම ගැන සැක- සැක නෙමෙයි කට උත්තර නැහැ.
    කරන පව් කවුන්ට් කරන කෙනෙක් නැහැ
    පවට අදාල දඩුවම දෙන එකෙක් නැහැ
    අපායේ ඉන්න කාලය තිරණය කරන එකෙක් නැහැ
    දඩුවම් දෙන්නේ කව්ද කියලා දන්නේ නැහැ
    etc...
    etc...
    etc...
    etc..
    etc...
    etc...
    etc...

    etc...

    etc...
    කෙටියෙන් කිව්වොත් දර්ශණය FAIL :no::no:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නිවන් සුව ලබන්නට කිරියේ එකෙක් වත් මැරුණේ නැහැ තවම :dull::dull:

    etc...
    කෙටියෙන් කිව්වොත් දර්ශණය FAIL :no::no:

    එහෙම කියන උඹත් ටිකක් නැමිල බලපං....
    අනුන්ගේ ඉරිච්චි ඇඳුමට ඇගිල්ල දික් කරන උඹ තනිකර හෙලූවෙන්....
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙම කියන උඹත් ටිකක් නැමිල බලපං....
    අනුන්ගේ ඉරිච්චි ඇඳුමට ඇගිල්ල දික් කරන උඹ තනිකර හෙලූවෙන්....
    :lol::lol::lol::lol::lol:

    අනුන්ගේ එක ෆේල්ලු.. උගේ එක ටොම් පචයක් වෙච්චකොට.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරන පව් කවුන්ට් කරන කෙනෙක් නැහැ
    පවට අදාල දඩුවම දෙන එකෙක් නැහැ
    අපායේ ඉන්න කාලය තිරණය කරන එකෙක් නැහැ
    දඩුවම් දෙන්නේ කව්ද කියලා දන්නේ නැහැ
    කෙටියෙන් කිව්වොත් දර්ශණය FAIL :no::no:

    ඒ ඇත්තද බන් දේවදුතයෝ දෙන්නෙක් අපේ දෙපැත්තේ ඉඳගෙන අපි කරන හොඳ නරක පොතක ලියනවා කියන්නේ :oo:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මතකද දර්ශණයේ අපාය විතරක් නෙමෙයි....
    බ්‍රහ්ම ලෝක, ප්‍රේත ලෝක, නිවන, මැටි වන්දනාව, ගස් වන්දනාව etc.
    etc. etc. etc. etc. etc. etc. etc. etc. etc. etc. etc. etc. :oo:

    සේරම FAIL කියලා කලින් නූන් වල පෙන්නලා දුන්නා :cool::cool:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    බුදුදහම බොරු යැයි පිළිගත්තා වුද
    ඒ අයගේ මතය පිළිගත්තා වුද
    ඒ හා සම්බන්ද වාද විවාද වලට පැටලී සිටින
    බුදු දහම ගැන සැක ඇති සියලු සත්වයෝ

    සසරදීවත් සැබෑ කල්‍යාන මිත්‍රයන් ලබත්වා
    සම්මා දිට්ඨිය ලබත්වා
    සුපරිසුද්ධ වූ බුද්ධ දර්මය තේරුම් ගැනීමේ නුවන ලබත්වා
    වැරැද්ද වැරැද්ද ලෙස අවබෝද වේවා
    දර්ම විනය පිලිබදව ගරුත්වය ඇතිවේවා
    සර්වඥයන් වහන්සේට අපහාස වෙන විදියේ මතිමතාන්තර ඉදිරිපත් නොකරත්වා
    ඒ සියලු දෙනා මරණින් මත්තේ සුගතියක් වේවා
    ඒ ඇත්තෝ සසර දුකින් අතමීදී ලබන සාන්ත නිවන් සුව ලබන්නට වාසනාවන්ත වෙත්වා !!!


    Amen!
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ ඇත්තද බන් දේවදුතයෝ දෙන්නෙක් අපේ දෙපැත්තේ ඉඳගෙන අපි කරන හොඳ නරක පොතක ලියනවා කියන්නේ :oo:

    christian agame nam angel kenek innawa. Ape pitipasse..apita anathurak wenna yaddi buwa apiwa beragannawalu...:baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    christian agame nam angel kenek innawa. Ape pitipasse..apita anathurak wenna yaddi buwa apiwa beragannawalu...:baffled:
    ඌ අපි කරන ඔක්කොම බලාගෙන ඇත්තේ එහෙනං :baffled: කොහොමද ඉතින් නිදහසේ හස්ත කර්මාන්තයේවත් යෙදෙන්නේ :no:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌ අපි කරන ඔක්කොම බලාගෙන ඇත්තේ එහෙනං :baffled: කොහොමද ඉතින් නිදහසේ හස්ත කර්මාන්තයේවත් යෙදෙන්නේ :no:

    Okkoma u balagena inne itin..:baffled:
    Math ekka idala uta epa wela atte..:(:baffled: