මේවා දැක්කාම අපිට හිතා ගන්න පුලුවන් ..
අපි කොයි තරම් වාසනා වන්තද කියලා..
හේතුව.. අපායට යන්න අපිට අවසර නැති හින්දා..

යාලුවා ඔයා නරක වැඩ කරොත් ඔයත් අපායේ යනවා.. එක නවත්වන්න කාටවත් බැහැ![]()

ඔව්, ඒක ඇත්ත..
මම එහෙම කිව්වේ මං දන්න තරමින් වැරද්දක් කරලා නෑ..
ඒ වගේ වැරද්දක් කරනවාට වැඩිය හොද දේවල් තමයි වැඩිපුර කරන්න කැමති ..
ඒ හින්දා ප්රතිශතය අනුව බලලා මාව ඒ අපායෙන් ඉවත් කරලා තියයි කියලා හිතනවා.![]()