හේයි ... පූසෝ දාන්න ඔට්ටු නෑ
අඩෝ ඌ ව කාලෙකින් දැක්කේ නෑ
මම ඕක අන්තිම වෙනකල් බැලුව. ත්‍රිපිටකකාරයෝ කියල ජන කොට්ටාශයකට බනිනවා. ඒ කවුද?oya video eka full balapalla. pora myth bust ekak karanne. my spread ekak nemei.
anith un kiyapu tika boru kiyala science pawichchi karala kudu pattam karana scene ekak. set eka bagetane balala thiyanne
danne naමම ඕක අන්තිම වෙනකල් බැලුව. ත්‍රිපිටකකාරයෝ කියල ජන කොට්ටාශයකට බනිනවා. ඒ කවුද?
na na mama kiwwe ubane grahaloka gana danne ekai.මං දන්න කියන නර පණුවො කීපදෙනෙක් එක්ක අපායෙ පොඩි ට්‍රිප් එකක් යන්න තමයි හිතන්න ඉන්නෙ ඉස්සරහට. එහෙම වෙලාවක යන්න ලැබුණොත් රෑට ඔබතුමා නිදාගනිද්දි හොල්මනක් වෙලා හරි ඇවිල්ලා ප්ලේස් එක කොහොමද කින්ද මන්ද කියලා ඔක්කොම විස්තර අනිවා කියන්නම්.හැබැයි පොඩි අව්ලකට තියෙන්නෙ මේ ලෝකෙට එන්න යම රජ්ජුරුවන්ගෙන් පර්මිෂන් ගන්න පුළුවන් වෙයි ද කියලා? දන්න විදිහට නම් පොර නීතියට වැඩ කරන මිනිහෙක්.....සොරි.....යමයෙක් කියලා තමයි ආරංච්.
![]()

Reminds me Io, one of the Galilean Moons of planet Jupiter.
@Stimulus mind hope you know what I meant, right?![]()

ඔය ඊතලය විද්දේ කවුද හොයන්නෙ නැතුව තුවාලෙට බෙහෙත් කරන්න කියන වර්ගයේ කතාවලට මට හොඳ උත්තරයක් දෙන්න පුළුවන්.
අපි ආගමක් විශ්වාස කරන්නෙ ඒ ආගමේ උගන්නන හැමදෙයක්ම හරි කියල පිලිගන්නකල් විතරයි. ඒ ආගමේ ටිකක් බොරු, ටිකක් මෝඩකතා, ටිකක් හරිවගේ නම් ඒ ආගම ගැන විස්වාසය බිඳෙනවා.
ඉතින් මොකටද ඔය මගුල් කිව්වේ ?
නිවන් දකින්න ඕන ටික විතරක් කිව්වනම් ඉවරයි නේ බන්
ඔව්.. එහෙම සීන් එකක් තියනව.මටනම් හිතෙන්නේ ගනින්නාන්සේ ලට ගැලපෙන විදියට බුද්ධ වචනය වෙනස් කරලා කියලයි , උඹලා දන්නවද දන්නේ නෑ මහාවිහාරපාර්ශවයෙන් මහාවංසය ආරම්භ කරලා ලියනකොට අභයගිරිපාර්ශවයෙනුත් මහාවංසය වගේම එකක් ලියලා තියෙනවා නමුත් දැන් එක හොයාගන්න නෑ කියනවා ,
පුළුවන් නම් මහාවංසයට අමතරව වෙන කොහෙහරි තියෙනවද කියලා හොයලා බලන්න ධාතුසේන රජතුමා හිටුවා පස් ගහපු කතාව (මම තේරෙන විදියට ඒක බොරු කතාවක්), දන්නා විදියට එහෙම නෑ , කාශ්ශ්යප එක්ක සන්ගයාට තිබුන අවුල නිසා තමයි කාශ්ශ්යප ගැන ගොඩක් වැරදි ලියලා තියෙන්නේ
අර උන කටුවක් ඇනිලා මරුන සීතාවක රාජසිංහ රජතුමාගෙ මරණය ගැන රාජාවලිය කියලා තියෙන්නේ මුළු ලක්දිව එක්සේසත් කළ රාජසිංහ මහරජ මේ ආත්මයෙන් මිදී කෛලාශ ශක්‍ර භවනට ගිය සේක කියලා ඒත් මහා වංශය ඒක තියෙන්නෙ පාපතර දුෂ්ටයෙක් ලෝකෙන් සමු ගත්තා කියලා
මට නම් හිතෙන්නේ තමන්ගේ ලාභය වෙනුවෙන් ගනින්නාන්සේලා වියලු දේ වෙනස් කරලයි තියෙන්නේ කියලා , ඒත් මේ දේවල් මෙහෙම හරි සාකච්චා වෙන එක හොඳයි එතකොට සත්‍ය ටිකක් හෝ මතුකරගන්න පුළුවන් වේවි නේ
උත්තර විහාර වංශයඅභයගිරිපාර්ශවයෙනුත් මහාවංසය වගේම එකක් ලියලා තියෙනවා
https://www.lankadeepa.lk/Rasawitha/අට-මහ-නරය-වනම-පටසකවළක/57-516914අපාය මෙච්චර යටින්, දුරින් තියෙන්නෙ කියල බුදුහාමුදුරුවො කොහේ හරි සුත්‍රයක කියල තියෙනවද දන්නෙ නෑ.