අපාය තියෙන තැන හොයාගත්ත බුද්ධාගමිකයෝ

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    No Way Cat GIF

    හේයි ... පූසෝ දාන්න ඔට්ටු නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,938
    1
    58,240
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    oya video eka full balapalla. pora myth bust ekak karanne. my spread ekak nemei.
    anith un kiyapu tika boru kiyala science pawichchi karala kudu pattam karana scene ekak. set eka bagetane balala thiyanne
    මම ඕක අන්තිම වෙනකල් බැලුව. ත්‍රිපිටකකාරයෝ කියල ජන කොට්ටාශයකට බනිනවා. ඒ කවුද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මං දන්න කියන නර පණුවො කීපදෙනෙක් එක්ක අපායෙ පොඩි ට්‍රිප් එකක් යන්න තමයි හිතන්න ඉන්නෙ ඉස්සරහට. එහෙම වෙලාවක යන්න ලැබුණොත් රෑට ඔබතුමා නිදාගනිද්දි හොල්මනක් වෙලා හරි ඇවිල්ලා ප්ලේස් එක කොහොමද කින්ද මන්ද කියලා ඔක්කොම විස්තර අනිවා කියන්නම්.😊 හැබැයි පොඩි අව්ලකට තියෙන්නෙ මේ ලෝකෙට එන්න යම රජ්ජුරුවන්ගෙන් පර්මිෂන් ගන්න පුළුවන් වෙයි ද කියලා? දන්න විදිහට නම් පොර නීතියට වැඩ කරන මිනිහෙක්.....සොරි.....යමයෙක් කියලා තමයි ආරංච්.😒
    na na mama kiwwe ubane grahaloka gana danne ekai.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,623
    113
    ඔය ඊතලය විද්දේ කවුද හොයන්නෙ නැතුව තුවාලෙට බෙහෙත් කරන්න කියන වර්ගයේ කතාවලට මට හොඳ උත්තරයක් දෙන්න පුළුවන්.

    අපි ආගමක් විශ්වාස කරන්නෙ ඒ ආගමේ උගන්නන හැමදෙයක්ම හරි කියල පිලිගන්නකල් විතරයි. ඒ ආගමේ ටිකක් බොරු, ටිකක් මෝඩකතා, ටිකක් හරිවගේ නම් ඒ ආගම ගැන විස්වාසය බිඳෙනවා.

    ඉතින් මොකටද ඔය මගුල් කිව්වේ ?
    නිවන් දකින්න ඕන ටික විතරක් කිව්වනම් ඉවරයි නේ බන්

    මටනම් හිතෙන්නේ ගනින්නාන්සේ ලට ගැලපෙන විදියට බුද්ධ වචනය වෙනස් කරලා කියලයි , උඹලා දන්නවද දන්නේ නෑ මහාවිහාරපාර්ශවයෙන් මහාවංසය ආරම්භ කරලා ලියනකොට අභයගිරිපාර්ශවයෙනුත් මහාවංසය වගේම එකක් ලියලා තියෙනවා නමුත් දැන් එක හොයාගන්න නෑ කියනවා ,

    පුළුවන් නම් මහාවංසයට අමතරව වෙන කොහෙහරි තියෙනවද කියලා හොයලා බලන්න ධාතුසේන රජතුමා හිටුවා පස් ගහපු කතාව (මම තේරෙන විදියට ඒක බොරු කතාවක්), දන්නා විදියට එහෙම නෑ , කාශ්ශ්යප එක්ක සන්ගයාට තිබුන අවුල නිසා තමයි කාශ්ශ්යප ගැන ගොඩක් වැරදි ලියලා තියෙන්නේ

    අර උන කටුවක් ඇනිලා මරුන සීතාවක රාජසිංහ රජතුමාගෙ මරණය ගැන රාජාවලිය කියලා තියෙන්නේ මුළු ලක්දිව එක්සේසත් කළ රාජසිංහ මහරජ මේ ආත්මයෙන් මිදී කෛලාශ ශක්‍ර භවනට ගිය සේක කියලා ඒත් මහා වංශය ඒක තියෙන්නෙ පාපතර දුෂ්ටයෙක් ලෝකෙන් සමු ගත්තා කියලා

    මට නම් හිතෙන්නේ තමන්ගේ ලාභය වෙනුවෙන් ගනින්නාන්සේලා වියලු දේ වෙනස් කරලයි තියෙන්නේ කියලා , ඒත් මේ දේවල් මෙහෙම හරි සාකච්චා වෙන එක හොඳයි එතකොට සත්‍ය ටිකක් හෝ මතුකරගන්න පුළුවන් වේවි නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක

    ඔව්.. එහෙම සීන් එකක් තියනව.
    ලංකාවේ ඉතිරි වෙලා තියන ඉතිහාසය , ආගම දෙකම ඔය විදියට දෙපැත්තක ගැටුමකින් එක පැත්තක ඉතුරු ටිකක් තමයි.

    දන්ත දාතුව මුලින්ම ගෙනල්ල තියෙන්නෙත් අභාගිරිය ට.. ඒ ඒ රජවරු දෙපැත්තට පක්ෂව විපක්ෂව වැඩ කරල දේවල් විනාස කරල , හාමුදුරුවෝ එලවලා තියනව.

    අභයගිරිපාර්ශවයෙනුත් මහාවංසය වගේම එකක් ලියලා තියෙනවා
    උත්තර විහාර වංශය
     
    • Like
    Reactions: hi.dushan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,938
    1
    58,240
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴