අපැහැදිලි පින්තුර

Machanla man laga thiyenne I MATE K JAM phone ekek....eke PC eketh ekke connect karana cd eke(pc suite) nathi una....thiyena kenek a soft w/ eke mata evanna.......loku udauwak......

අලුත් thread එකක් දාපන් මචං .... උබේ වැඩෙත් එටකොට හරි යයි :cool::cool:
 
Last edited:
N♥K_forever;10817688 said:
Photoshop wala Blow up add on eka use karanna

මම කරලා බලන්නම් thankz machn

මොකක්ද බං පොටෝ ෂොප් වලින් කරන්න බෑ කියන මගුල....

මම photoshop වලින් වැඩ කරන්න දන්නේ නෑ මචං . කරන්න පුළුවන් tool එක කියන්න පුලුවන්නම් ලොකු දෙයක්