අපිකොච්චරහරිඋනත්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අපිකොච්චරහරිඋනත්

    පාරේ දී අපි ගමන් කරන්නේ කොච්චර හරි විදියට උනත් ​මේ ටික බලල තේරැම් ගන්න අනිත් අය ගැනත් ටිකක් හිතන්න...

    ගොඩක් සංවේදී අය බලන්න එපා .....

     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    මාත් මේ සති දෙකකට කලින් විතර පාරේ යනකොට එක බයික් කාරයෙක් හෙන ෆුල් ස්පීඩ් එකෙන් ගියා. උගේ පස්සෙන් පොලිසියේ බයික් එකක් එහෙම ගියා ඌව අල්ලන්න. ඌට පාලනය කරගන්න බැරි වුනා නම් එහෙම???:angry::angry::angry::angry: