අපිටත් මෙහෙම තමයි ඉතිං.......

applex

Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    අපිටත් මෙහෙම තමයි ඉතිං.......

    අපිටත් මෙහෙම වෙයිද බැන්දොත්? :( :( :eek: :eek: :sorry: :baffled:

    11892200_1675657172667104_6768829046358226698_n.jpg


    ඉස්සුවේ මෙතනින්: https://www.facebook.com/sanwadan
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තමන්ට හැකි පමණින් මගුල ගනිං..
    ලෝකෙට පේන්න ලොකුකම් දාන්න ගියාම ඔහොම වෙනව තමයි..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේ ටික විතරක් කලා නම් වාරිකේ 35 වෙන්න බෑ , මීට වඩා අඩු වෙන්න ඕන :baffled:
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    මේ ටික විතරක් කලා නම් වාරිකේ 35 වෙන්න බෑ , මීට වඩා අඩු වෙන්න ඕන :baffled:

    ........................ valin daala thiyenne iwara na kiyala, list eke thawa godak athi :P :P :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    හැමතැනම මරුවැල්ය
    නුරා නෙතු ගිනිදැල්ය
    ආත්මය පරඬැල්ය‍
    පයින් යන පොරවල්ය

    විඩාපිරි මුවවල්ය
    හිඟාකන අතවල්ය
    අතනොපා අතපාන
    සිනා නැති පොරවල්ය

    ඇටගැහුණු ඇඟවල්ය
    ණයට කන බඩවල්ය
    වේලකට හාල් පොල්
    අරන් යන පොරවල්ය

    මඟ දෙපස කොඩි වැල්ය
    මුව සිනහ මනලොල්ය
    ගාඩ් පිට ඇමතිවරු
    ඇදෙන හැටි ආතල්ය
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63

    හැමතැනම මරුවැල්ය
    නුරා නෙතු ගිනිදැල්ය
    ආත්මය පරඬැල්ය‍
    පයින් යන පොරවල්ය

    විඩාපිරි මුවවල්ය
    හිඟාකන අතවල්ය
    අතනොපා අතපාන
    සිනා නැති පොරවල්ය

    ඇටගැහුණු ඇඟවල්ය
    ණයට කන බඩවල්ය
    වේලකට හාල් පොල්
    අරන් යන පොරවල්ය

    මඟ දෙපස කොඩි වැල්ය
    මුව සිනහ මනලොල්ය
    ගාඩ් පිට ඇමතිවරු
    ඇදෙන හැටි ආතල්ය

     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දැන් නම් මගුලක් ගන්නවා කියන්නේ හොටෙල් චාමෙට ගත්තත් කෙලවෙනවා...මම හ්නිතන්නේ දැන් ප්ලේට් එකෙක් 1900 යි අඩුම...කොහොමද සොමිය...අපරාදේ සල්ලි....ලෝකෙට අපි බන්දා කියලා පෙන්නන්න හත්පොලේ ගා ගැනීමක් මේක..