අපිටත් ලස්සන ලංකාවක් (4)

3rd

Active member
  • Jan 20, 2023
    235
    266
    43
    Canada early 19th century wala idan wealthy nation ekak mt matak widhta
    උන්ට ස්වභාවික සම්පත් තිබ්බා ඇත්තටම. රත්තරන්, තඹ, නිකල්, බොර තෙල් සේරම.
     
    • Like
    Reactions: Solo Rider

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    කැලැවක් බලන්න මෙච්චර සල්ලි වියදම් කරන්නේ ඇයි
    මොනවා බලන්නද බං එහෙනම් සල්ලි වියදම් කරන්න ඕනි? 😅
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    අපිටත් නුවර ඉඳලා බදුල්ලේ දුවන සම්පුර්ණ සංචාරක කොච්චි දාන්න බැරි ඇයි මේ වගේ?
    අනුර කුමාර කට රෝල් කරල උල් කරල කියයි කිසිම වැඩකට නැති දෙයක් හදන්න යනව මේ මිනිස්සුන්ට කන්නවත් නැති වෙලාවෙ. මේ සල්ලි වලින් පවුල් කීයකට කන්න දෙන්න පුලුවන්ද?

    සජිත් කියයි ඒ අතරෙ මෙන්න මුං කොමිස් ගහන්න හදනව

    විමල් වීරවංශ කියයි මෙන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණ, ඇමරිකාවෙ උන් මේකට රිංගන්න හදයි

    මහින්ද ඇතුලු ඒ නඩය කියයි අපේ හාමුදුරුවනේ මෙහෙම නාස්තිකාර වැඩ කරන්න හොඳ නෑ.

    ඔය වගේ ඒ කාලෙ බලයේ ඉන්න එකාට විපක්ෂයෙන් මොනවහරි කේස් එකක් දානවමයි. ඊට පස්සෙ මිනිස්සු ඒ ලණුව කනව. ඊට පස්සෙ ඕකම ඇති ආණ්ඩුවක් පෙරලෙන්න. මොකද මුං එකෙක්වත් සමගියෙන් රට ගැන හිතල තීරණ ගන්නෙ නෑ නේ.

    ඒ නිසා ඔය වගේ දේවල් හීන විතරයි.
    අපේ පක්ෂ විපක්ෂ මොකක්වත් හොඳ නෑ. එකෙක්වත් හොඳ නෑ. මේක ප්‍රයිවට් කරන්න පුලුවන් දෙයක් නම් මොකෙක්හරි කරයි ඒත් එහෙම කරන්න බෑ නේ. ඒ නිසා මේ සිස්ටම් එක වෙනස් වෙනකල් ඔහොම දේවල් හැදෙන්නෙ නෑ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕවා දාන්න තියා රේල් පාර හදාගන්නවත් සල්ලි නැති බංකොලොත් රටක් මේක. අන්න හුරේ කියල කොච්චි පිලි පනිනවා
     
    • Like
    Reactions: ChoronaSottiya

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ඕවා දාන්න තියා රේල් පාර හදාගන්නවත් සල්ලි නැති බංකොලොත් රටක් මේක. අන්න හුරේ කියල කොච්චි පිලි පනිනවා
    සල්ලි නැති නිසා තමයි සල්ලි හොයන්න විදියක් බලන්නෙ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සල්ලි නැති නිසා තමයි සල්ලි හොයන්න විදියක් බලන්නෙ.
    ටුවරිසම් මත යැපුන නිසා තමා ලංකාව බංකොලොත් වීමට ප්‍රධාන හේතුවක් . ටුවරිසම් අතිරේක ආර්ථික මාර්ගයක් විතරයි. නිෂ්පාදන ආර්ථිකයක් හැදුනේ නැති උනොත් තව ටික කාලයයි මෙහෙම ඇදන් යන්න පුළුවන්
     
    • Like
    Reactions: Amith0424

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ටුවරිසම් මත යැපුන නිසා තමා ලංකාව බංකොලොත් වීමට ප්‍රධාන හේතුවක් . ටුවරිසම් අතිරේක ආර්ථික මාර්ගයක් විතරයි. නිෂ්පාදන ආර්ථිකයක් හැදුනේ නැති උනොත් තව ටික කාලයයි මෙහෙම ඇදන් යන්න පුළුවන්
    අන්න හරි. නිෂ්පාදන ආර්ථිකයක් හැදෙන්න නම්, ටුවරිසම් වලින් short time ගේමක් ගහන්නම ඕන. අනිත් අතට tourism කියන්නෙ එන්න එන්නම වැඩි revenue එකක් දෙන industry එකක් කියලා තේරුම් අරගෙන, ලෝකෙ අනිත් රටවල් එක්ක පෑහෙන්න යාවත්කාලීන වෙන්න ඕන.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත
    Tourism ගැන දන්නැත්තං පැත්තකට වෙලා හිටපං. බමුණා.
    මොනාද ඕක ගැන දැනගන්න තියෙන්නේ . ඇයි උබ ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලටි ආචාර්ය උපාධියක් කරලද ඉන්නේ