අපිටත් ලස්සන ලංකාවක් (4)

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කොමිස් ගහ ගහ හොරා කන සක්කිලි දේශපාලුවොයි රාජ්‍ය සේවක වේස හොරු හැත්තයි, ඕවා වල යන අඩුකුලේ නූගත් තැරි දාර වේස බයියොයි එක්ක ඕවා හදයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: hasithayad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    Slavery, Gold, Diomand, ...
    දැන් උන් දියුණු උනේ , අලුත් දේවල් හොයාගත්තේ gold diomand විකනලද බන් ?
    ඔය උන් මෙහෙන් ගියාට පස්සේ මෙහෙ උන්ට ඕව හම්බවුනේ නැද්ද ?
    ඔන්න මුහුදු කොල්ල කාරයෝ සෙට් එකක් නම් ඔහොම රටකින් හොරකම් කරල දියුණු උනා කියනන් පුලුවන්. රටවල් දියණු වෙන්නේ එවල ඉන්න මිනිස්සු හිතන විදියට බන්. අපි හොම්බෙන් ගිහින් තියන්නේ මේකේ ඉන්න පකයෝ හිතන විදියට.
     
    • Haha
    Reactions: dodangodarohan