Muhammed Naflan · 3 hours ago
ගොඩක් ස්තූතියි ජාතියේ නාලිකාව නෙත්, මාධ්‍යය සදාචාරය අකුරටම රැක්කාට. ස්වාමින් වහන්සේට ප්‍රහාර එල්ල වුනි නම් බොද්ධ ස්වාමින් වහන්සේ නමකට ප්‍රහාර, සිංහල නමක් තියෙන අයෙකුට ප්‍රහාර එල්ල වුනි නම් සිංහල ජාකිකයෙකුට ප්‍රහාර, සිංහල දේපලකට ප්‍රහාර එල්ල වුනි නම් සිංහල ජාතිකයෙකුට අයත් දේපලවලට ප්‍රහාර.
අහෝ ඛේදයකි, ඒ ප්‍රහාරයම මුසලිම් ජාතිකයන්ට එල්ල වුනි නම් එය සටහන් කරන්නට ඔබටත් කොන්ද පණ නැති වීම ගැන. එහිදි ඔවුන් නිකන්ම නිකන් තුවාලකරැවන් පමණයි නේද? වැරැද්ද නිවරද්ද නිර්භයව ලෝකයට කියන ඔබට මෙහි වැරැද්ද නිවරද්ද කියන්න බැරි වුනේ ඇයිද කියලක් සටහන් කරමුද? ඔබේ නාලිකාවත් ජාතියේ නාලිකාවද සුළුතර සිංහල ජාතිවාදින්ගේ නාලිකාවද?
Report
- See more at: http://nethfm.com/article/20234#sthash.snkPbBTF.dpuf
kohomada muge comment eka, dan ethakota lankaawe suluthare sinhala ane huke








