අපිටමයි වෙන්නෙ, ඇයි මෙහෙම වෙන්නෙ?

SickHead

Member
Aug 26, 2011
597
39
0
අපෝ බන් 100ට ඔච්චර අඬන්න ඕනද? නම්බර් එක දියන් මම හෙට තොට 100ක් දාන්නම්
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ගොඩක් පිං මචං, දැන් ඉතිං ඒකවත් බලමු:D:D

    ඔව් මචෝ...මාත් ගන්නෙ ඒ විදියට...
    මැක්සා!!
    ඒල෴෴!
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    2.gif

    2.gif

    elakiri aa :D:P:
    :angry::angry::P

    තොප්පිය හරි නම් දාගන්න :yes::yes::rofl:
    :rolleyes:

    අපෝ බන් 100ට ඔච්චර අඬන්න ඕනද? නම්බර් එක දියන් මම හෙට තොට 100ක් දාන්නම්
    තෑන්ක්ස් ලොක්කා, අන්න එහෙම පුළුවං පුළුවං අය ඉදිරිපත්වෙනව නං අපිවගේ අයට ලොකු ධෛර්යයක්:yes::yes::D:D හෙට ඉදං හිටු කියල ඩවුන්ලෝඩ් කරතහැකි:P

    I work in Dialog customer care :P
    dawas 5k tiyenawa oya paya 5 :rofl:
    :rolleyes: පැය හතරක් නෙමේද:confused: ඒක නෙමෙයි මගෙ නොම්බරේ දෙන්නං මේක තව පැය හත අටකින් වැඩි කරල දෙන්න බැරිද:yes::D

    ඔව් මචෝ...මාත් ගන්නෙ ඒ විදියට...
    මැක්සා!!
    ඒල෴෴!
    එලම තමයි:D
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    පව් උඹ :(
    පැණිවරකා ගහෙන් බිමට වැටුනු එකාට ඩයලොග් එකෙන් ඇන්නා වගේලු:baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    aluthen sinhala sinduwak down karala naha ban awurudu 2.5 kin withara :eek:
    dan monawada me kale yana honda sindu
    සුදු අරලියා මල පිපුනේ ඇයි ..... මතක නෑ ඉතිරි ටික
    තව එකක් තියෙනවා "වෙඩි තියන්න එපා හදවතට මගේ"

    :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අපෝ බන් 100ට ඔච්චර අඬන්න ඕනද? නම්බර් එක දියන් මම හෙට තොට 100ක් දාන්නම්
    :lol::lol: මමනම් දන්නවා තො කවුද කියලා එකයි මෙ වගෙ එකෙකුට ඉන්නෙ:lol::lol:;)
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පව් උඹ :(
    පැණිවරකා ගහෙන් බිමට වැටුනු එකාට ඩයලොග් එකෙන් ඇන්නා වගේලු:baffled:
    එළකිරි එකෙන් සිංදු ඩවුන් කරන්න බැරිවට ඩයලොග් පලිනෑනෙ බං, මමනං පව් තමයි බං..;);) මොක වුනත් 500 KB/sec ලෝබ නැතුව දෙනවට ඩයලොග් උන්ටත් පිං සිද්ද වෙනව:):)

    aluthen sinhala sinduwak down karala naha ban awurudu 2.5 kin withara :eek:
    dan monawada me kale yana honda sindu
    මමත් මේ එහෙම තමයි බං, කාලයක් ඉඳල එකවර ඩවුන් කරල බලනව
    3.gif
    3.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සුදු අරලියා මල පිපුනේ ඇයි ..... මතක නෑ ඉතිරි ටික
    තව එකක් තියෙනවා "වෙඩි තියන්න එපා හදවතට මගේ"

    :lol:
    :lol::lol: අහන්න ඔන ෆට්ට :P:rofl:
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    එළකිරි එකෙන් සිංදු ඩවුන් කරන්න බැරිවට ඩයලොග් පලිනෑනෙ බං, මමනං පව් තමයි බං..;);) මොක වුනත් 500 KB/sec ලෝබ නැතුව දෙනවට ඩයලොග් උන්ටත් පිං සිද්ද වෙනව:):)
    mp3 dl karanna yaddi wena file extension ekak dl wenawa neda ban
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔක පාඩුයි. 500MB ඇද්දාට පස්සේ speed එක 64kpbs ව්ලට බහිනවා. Rs 50 ට පැය 2ක් දෙන එක නම් අන්ලිමිටෙඩ්.

    http://www.dialog.lk/personal/broadband/hspa/packages/internet-on-your-laptop-pc/prepaid/

    http://www.dialog.lk/personal/broadband/hspa/bandwidth-speeds/speed-check/
    අෆ්ෆටසිරි එහෙමත් සිද්දියක් තියෙනවද?:shocked::sorry: