ඇයි යකෝ මේකෙන් සිංදුවක් ඩවුන් වෙන්න මිනිත්තු 1.5ක් 2ක් විතර යන්නෙ, ඉතිං ඒකයි ඔක්කොම සිංදු ටික එකවර ඩවුන් කරන්න බැලුවෙතාත්තගෙන් ආයෙත් අහල බලන්න ඕනි
![]()
අයියෝ සල්ලි............

duka thama![]()



ආහ්.. එහෙම තමයි වෙලා තියෙන්නෙ, මං තාම යූස් කරනවාehema aulak wenne na ban..use karana 4 hrs walaat thamai..nathuwa active karapu wele indan 4 hours newei

දෙනව කිව්ව එකෙක් වත් දුන්නෙ නං නෑ බං100 ඒව කීයක් හම්බ වුනාද බන්![]()

, උඹවත් දෙනවනං කියහං..
මටත් ඔය කෙලියම වෙනවා බන්....![]()

