අපිටමයි වෙන්නෙ, ඇයි මෙහෙම වෙන්නෙ?

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    mp3 dl karanna yaddi wena file extension ekak dl wenawa neda ban
    මට එහෙම උනා බං, ඒ අර ඔටෝ ඩවුන්ලෝඩ් කරන්න එන බටන් එක ක්ලික් කලාමනෙ. යටින් තියෙන ලින්ක් එක(සිංදුවේ නම) උඩ ක්ලික් කලාම වැඩේ ගොඩ:yes::):)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    paka thamai 5hours unlimited koheda. 500MB pannuva gaman FUP apply wenava :angry::angry::angry:
    මම දන්නෑ යකෝ මටත් මගෙ යාළුවෙක් කියල තමයි අද මේ හා හා පුරා කියල පටං ගත්තෙ:yes: කොහෙද ඉතිං පටං ගත්ත තැනම කොස්සක්නෙ
    2.gif
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    2.gif


    2.gif


    :angry::angry::P

    :rolleyes:

    තෑන්ක්ස් ලොක්කා, අන්න එහෙම පුළුවං පුළුවං අය ඉදිරිපත්වෙනව නං අපිවගේ අයට ලොකු ධෛර්යයක්:yes::yes::D:D හෙට ඉදං හිටු කියල ඩවුන්ලෝඩ් කරතහැකි:P

    :rolleyes: පැය හතරක් නෙමේද:confused: ඒක නෙමෙයි මගෙ නොම්බරේ දෙන්නං මේක තව පැය හත අටකින් වැඩි කරල දෙන්න බැරිද:yes::D

    එලම තමයි:D

    ඒවා කොරන්නනං බැහැ :rolleyes:
    පය 5 ක් තියෙනවා ඕක :yes:

    හැබැයි 500 MB පැන්නම විනාසයි :rolleyes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඒවා කොරන්නනං බැහැ :rolleyes:
    පය 5 ක් තියෙනවා ඕක :yes:

    හැබැයි 500 MB පැන්නම විනාසයි :rolleyes:
    මට මේ ඩයලොග් පැකේජ් එක ගැන කිව්ව එකා කිව්වෙ නං, “මචං ඔය ඒඩීඑස්එල් වගේද, ඩයලොග් 100 පැකේජ් එක පැය4ක්ම අන්ලිමිටඩ්, ෆට්ට ස්පීඩ්“ කියල. මං අද චෙක් කොරලම බලනව 500එම්බී පැන්නම මොකද වෙන්නෙ කියල. ස්පීඩ් එහෙම බැස්සොත් මම ඕකව තියන්නෑ:angry::angry::angry:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Sinduwakata 10 gaane aran baala denwa :P moko kiyanne :P HD ekata 20k gannwa :P
    බාලා පේමන්ට් එකේ තියං හිටපං‍, එනව මෙතැන මට විකුණන්න:angry::angry::angry:. ඒඩීඑස්එල් චුට්ටක් ස්ලෝ නිසා මේක ට්‍රයි කලේ:(
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    බාලා පේමන්ට් එකේ තියං හිටපං‍, එනව මෙතැන මට විකුණන්න:angry::angry::angry:. ඒඩීඑස්එල් චුට්ටක් ස්ලෝ නිසා මේක ට්‍රයි කලේ:(

    Ititn cuttak slow unath moko 100rs ithurui neh.. :P aiyyo salli
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Ititn cuttak slow unath moko 100rs ithurui neh.. :P aiyyo salli
    ඇයි යකෝ මේකෙන් සිංදුවක් ඩවුන් වෙන්න මිනිත්තු 1.5ක් 2ක් විතර යන්නෙ, ඉතිං ඒකයි ඔක්කොම සිංදු ටික එකවර ඩවුන් කරන්න බැලුවෙ:yes::yes: තාත්තගෙන් ආයෙත් අහල බලන්න ඕනි;)
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මට මේ ඩයලොග් පැකේජ් එක ගැන කිව්ව එකා කිව්වෙ නං, “මචං ඔය ඒඩීඑස්එල් වගේද, ඩයලොග් 100 පැකේජ් එක පැය4ක්ම අන්ලිමිටඩ්, ෆට්ට ස්පීඩ්“ කියල. මං අද චෙක් කොරලම බලනව 500එම්බී පැන්නම මොකද වෙන්නෙ කියල. ස්පීඩ් එහෙම බැස්සොත් මම ඕකව තියන්නෑ:angry::angry::angry:

    500 MB pannama umbata 3G speed eka enne (384kbps) , eeta passe 600MB wage pannama dial up speed ekata watenawa :rofl: