අපිටම කෙලපන් නන්දලාල්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ධනපතියන්ගේ ලාභ සහ දූෂිත දේශපාලඥයින් රකිමින්, දුප්පතාගේ කොඳු කඩන නන්දලාල්ලාගේ මේ ජඩ ආර්ථික ක්‍රමයට මම එකඟ නැත!
    ...................................................................................
    රාජපක්ෂලා ඇතුළු 1977 න් පසු පාලකයන් විනාශ කළ ආර්ථිකය හැදිය යුතුය. එකඟය.
    ඒත් ආර්ථිකය හදන්න තියෙන එකම ක්‍රමය ලෙස අයවැය හිඟය සතේට බැලන්ස් කරන තුරු දුප්පත් මිනිහාගේ ඇට මිරිකීමම පමණක් දන්නා රනිල්ලා හා නන්දලාල්ලා සමඟ ලංකාවට යා හැකි සීමාව දැන් පැහැදිලිවම පනිමින් තිබේ.
    පෙට්‍රල් 420 ය. ඩීසල් 400 ය. මේ තීරණයත් සමඟ ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයේ එක් පරිච්ඡේදයක් අවසන් වනු ඇත.
    බදු ගෙවීම මිලියන ගණනින් පැහැර හැර තිබෙන, රටටම හෙළිදරව් වූ බදුවංචා සිදුකළ, ඩොලර් මිලියන ගණනින් රටින් පිටකරමින් සිටින, ලංකාවේ සුපිරි ව්‍යාපාරික පන්තිය ගැනද මහජනතාවගේ මුදල් ඩොලර් බිලියන ගණන් හොරකම් කළ රාජපක්ෂලා ඇතුළු දූෂිත දේශපාලඥයින් ගැන රනිල්ලාද, නන්දලාල්ලාද මීක් නැත!
    ආර්ථිකයක් ගොඩනැඟීම ගැන ඔවුන් දන්නා එකම ක්‍රමය සමාජයේ පහළ මාලයේ ජනතාවගේ ජීවිත අන්තයටම සූරාකමින්, අයවැය බැලන්ස් කිරීමත්, ඔවුන්ගේ කෑම වේලත් කපාදමමින් ඩොලර් ඉතිරි කිරීමත් පමණකි.
    එවැන්නක් කිරීමට නම් "මහා ආර්ථික ඔස්තාර්ලා" රටකට අවශ්‍ය වන්නේද නැත.
    ධනපතියන්ගේ ලාභ සහ දූෂිත දේශපාලඥයින් රකිමින්, දුප්පතාගේ කොඳු කඩන නන්දලාල්ලාගේ මේ ජඩ ආර්ථික ක්‍රමයට මම එකඟ නැත!

    283469699_10224462857792069_420738524692178265_n.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,432
    75,150

    ලංකාවෙ හුත්තලාට low hanging fruit සීන් එක තේරෙන්නෙ නෑ.

    රටට කෙල වෙලා, ඉක්මනට බදු සල්ලි අය කරගන්න ඕනා. උඹට option 2ක් තියෙනවා. එකක් තමා නොගෙව හිටපු උන්ට නඩු දාල අවුරුදු ගානක් නඩු කියලා සල්ලි ටික ගන්න එක, අනිත් එක තම පටස් ගාල ටැක්ස් වැඩි කරලා ගන්න ලේසි තැන්වලි ඉක්මනට අදින එක. උඹ තෝරගන්නේ කොයි එකද? මොලේ තියෙන එකා, දෙවනි එක මුලින් කරලා පලවෙනි එක long term එක විදියට කරනවා. අන්න ඒ දෙවනි එකට තමා low hanging fruit එකක් කියලා කියන්නෙ.

    බදු නොගෙවපු උන්ගෙන් හම්බෙනකන් බලන් හිටියානම් මෙලහකට ලංකාව අර ජෙප්පො කියන චොර වෙච්ච රටක් බව්ට පත්වෙලා ඉවරයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒත් ආර්ථිකය හදන්න තියෙන එකම ක්‍රමය ලෙස අයවැය හිඟය සතේට බැලන්ස් කරන තුරු දුප්පත් මිනිහාගේ ඇට මිරිකීමම පමණක් දන්නා රනිල්ලා හා නන්දලාල්ලා සමඟ ලංකාවට යා හැකි සීමාව දැන් පැහැදිලිවම පනිමින් තිබේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,432
    75,150
    113
    ඒත් ආර්ථිකය හදන්න තියෙන එකම ක්‍රමය ලෙස අයවැය හිඟය සතේට බැලන්ස් කරන තුරු දුප්පත් මිනිහාගේ ඇට මිරිකීමම පමණක් දන්නා රනිල්ලා හා නන්දලාල්ලා සමඟ ලංකාවට යා හැකි සීමාව දැන් පැහැදිලිවම පනිමින් තිබේ.
    ඔය දුප්පත් කියන උන්ම නෙවීද බන් නිකන් කාල බීල රටට කෙලලා තියෙන්නෙ මෙච්චර කලින්. උන්ම නෙවීද උන්ට වැඩියෙන්ම පිනට දෙන උන්ව ආන්ඩුවට යැව්වේ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය දුප්පත් කියන උන්ම නෙවීද බන් නිකන් කාල බීල රටට කෙලලා තියෙන්නෙ මෙච්චර කලින්. උන්ම නෙවීද උන්ට වැඩියෙන්ම පිනට දෙන උන්ව ආන්ඩුවට යැව්වේ?
    දන්නේ නෑ. ආර්ථික ඔස්තාර් දොස්තර නජිත් තමා කියන්නේ...බුවා ද මාලිමාවේ පාදෙණිය?
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    mu economist kenekda? us valath budget deficit ekk thiyenne. api vage "sahandara rajyakata", budget balance karanna venne na loweth

    a sorry mata varaduna, dan koti 4ka kaju kanne nathi nisa puluwn
    ------ Post added on Dec 22, 2024 at 10:15 AM
     
    • Haha
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,432
    75,150
    113
    බුවා දොස්තර කෙනෙක්. සමහර විට පාදෙණිය වගේ මල්ටි ටෑලන්ටඩ් ඩොකෙක් වෙන්න ඈති
    අමො අමො මාලිමාවෙනම් ඉතින් ඇඟ පුරා මොලේ ඇති මචන්. 🤭 🤭
     
    • Haha
    Reactions: Asmodeus

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අමො අමො මාලිමාවෙනම් ඉතින් ඇඟ පුරා මොලේ ඇති මචන්. 🤭 🤭
    ඔවු අර චතුරන්ග වගේ ඈති. වසන්ත සමරසින්හ, සමන්ත වගේ මොල ගේන නෑව් සෙට් එකක් ඉන්නවා. ඒ වුනාට අනුරයා නම් උන් කියපුවා නෙමේ කරන්නේ. ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ. උඹලා සතුටු වෙන්න ඕනේ. රනිල් සීයාත් සතුටුයිලු අනුර සහෝ වෑඩ කරන් යන විදිහට. නෑත්නම් මේ වගේ එවුන් සෙට් වෙලා නන්දලාල් වල එලවලා එතන්ට ඩොකෙක් දාන්න ඉඩ තිබ්බා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලපයගේ ඇට දෙක මිරිකලා තමා ඌට චන්දෙ දීපු උන්ට කන්න වෙන්නෙ..
    බය වෙන්න දෙයක් නෑ, අනුර කරන්න මුන් කියන ඒවා නෙමේ. අනුර කරන්නෙත් කලින් ගිය පාරෙම යන එක හින්දා බය නොවී ඉදපල්ලා

    අපරාදේ හැබැයි නජිත් ඉන්දික පාර්ලිමේන්තු ගියානම් නන්දලාල් කනෙන් ඇදන් ඇවිත් පාරට දායි
    මට මෑවිලා පේනවා පරණ හින්දි ෆිල්ම් එකක වගේ නජිත් එක කනකුත් චතුරන්ග අනිත් කනෙනුත් ඈදන් එන හෑටි
    ------ Post added on Dec 22, 2024 at 10:22 AM
     
    • Haha
    Reactions: Asmodeus

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    මට මෑවිලා පේනවා පරණ හින්දි ෆිල්ම් එකක වගේ නජිත් එක කනකුත් චතුරන්ග අනිත් කනෙනුත් ඈදන් එන හෑටි
    කොහෙද මේ රටේ උන් එතුමලව පාර්ලිමේන්තු යවන්නේ නැනේ :(
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    OP අවුරුදු 3කට කලින් බඩුමිල 3X වැඩි උනාම ඒකෙන් මිනිස්සුන්ට උන බලපෑම අමතකවුන කෙනෙක් වගේ.

    මේ කියන කතාවෙ වරදක් නෑ.දේසපාලුවොයි මහ බැංකු ආර්ථික ඔස්තාර්ලයි රට වලපල්ලට ගෙනිහින් උන්ගෙ මෝඩ ප්‍රතිපත්ති වලට ගෙවන්න ඕන වන්දියත් වැඩකරපු, වැඩකරන මිනිස්සුන්ගෙ කරටම දාපු හැටි අපිටනම් අමතක නෑ. ඒවෙලාවෙ වෙන ඔප්ශන් එකක් නෑ තමා. හැබැයි ඒතැනට රට ගෙනාපු ක්‍රමේ විවේචනයකරන්න අයිතියක් තියෙනව.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    OP අවුරුදු 3කට කලින් බඩුමිල 3X වැඩි උනාම ඒකෙන් මිනිස්සුන්ට උන බලපෑම අමතකවුන කෙනෙක් වගේ.

    මේ කියන කතාවෙ වරදක් නෑ.දේසපාලුවොයි මහ බැංකු ආර්ථික ඔස්තාර්ලයි රට වලපල්ලට ගෙනිහින් උන්ගෙ මෝඩ ප්‍රතිපත්ති වලට ගෙවන්න ඕන වන්දියත් වැඩකරපු, වැඩකරන මිනිස්සුන්ගෙ කරටම දාපු හැටි අපිටනම් අමතක නෑ.
    ඈයි බන් තාම ඒ ඔස්තාර්ලාව තියන් ඉන්නේ? ඒ වෙලාවේ ඔස්තාර්ලා එහෙම නොකරා නම් මීට වඩා හොද තත්වයක් තියෙනවා කියලා ශුවර් නම් ඈයි උන්ව තවත් තියන් ඉන්නේ. මුන්ට ලෑජ්ජා නෑද්ද?

    අනික ඒ වෑඩි වුන බඩුමිල පසු කාලීනව උන්ම අඩු කලා නේ. ඊටත් වඩා විශාල අඩු කිරීමක් මේ ආණ්ඩුවෙන් වෙලාද? දෑන් ඔස්තාර්ලාට ඒවා කරගන්න බෑද?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඈයි බන් තාම ඒ ඔස්තාර්ලාව තියන් ඉන්නේ? ඒ වෙලාවේ ඔස්තාර්ලා එහෙම නොකරා නම් මීට වඩා හොද තත්වයක් තියෙනවා කියලා ශුවර් නම් ඈයි උන්ව තවත් තියන් ඉන්නේ. මුන්ට ලෑජ්ජා නෑද්ද?

    ඒවෙලාවෙ වෙන ඔප්ශන් එකක් නෑ තමා. හැබැයි ඒතැනට රට ගෙනාපු ක්‍රමේ විවේචනයකරන්න අයිතියක් තියෙනව.